මොකද මචන්ලා කියන්නේ ලංකාවේ ටික්ටෝක් ලංකාවේ තහනම් කරොත් මම හිතනවා අඩුම අවුරුදු 18 උන් වත් ලිමිට් එකක් තිබ්බොත් හොදයි කියලා දැන් ඉන්න උන් පාඩම් වැඩ කියලා ඔකෙමයි බන් shit..

එහෙම ඒවා ඔකේ තියෙනවද බන්.mallita eda wela hoya ganneth oken bn
ban karanawanam ithin tawa oni taram thiyenawa...oya games wala indalama

උබලගේ බිරින්දෑ වරුන්ගේ නංගි ගේ හෙළුව ඇතිමොකද මචන්ලා කියන්නේ ලංකාවේ ටික්ටෝක් ලංකාවේ තහනම් කරොත් මම හිතනවා අඩුම අවුරුදු 18 උන් වත් ලිමිට් එකක් තිබ්බොත් හොදයි කියලා දැන් ඉන්න උන් පාඩම් වැඩ කියලා ඔකෙමයි බන් shit..


eka nam aththa machan.මමත් ඕකට පෞද්ගලික ආස නෑ... හැබැයි Ban කරන එක අනුමත කරන්න බෑ... මොකද internet එකේ හැමදෙයක්ම තියෙන්නෙ ඕනෙ.. අනික ඕකෙත් පට්ට content තියෙනවා... math hacks, magics, traveling etc. අපි දැනගන්න ඕනේ හරි විදිහට පාවිච්චි කරන්න.. එකටයි රටකට education ඕනෙ...
facebook පවා කොච්චර හොද්ද.. educational groups/pages/articles කොච්චර තියෙනවද... එකම අවුල අපේ රටවල ඒව භාවිතා කරන විදිහ වැරදී![]()