Tiktok ලංකාවේ ban

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මොකද මචන්ලා කියන්නේ ලංකාවේ ටික්ටෝක් ලංකාවේ තහනම් කරොත් මම හිතනවා අඩුම අවුරුදු 18 උන් වත් ලිමිට් එකක් තිබ්බොත් හොදයි කියලා දැන් ඉන්න උන් පාඩම් වැඩ කියලා ඔකෙමයි බන් shit..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,951
    46,242
    113
    Tik Tok නම් ban කරන්නෙ නෑ බං ලොවත් ලංකාවේ නම්..ඕවට වෙලා කාලෙ කන උන් වැඩි වුනේ නැත්නම් ලංකාවෙ දේශපාළුවොන්ට පැවැත්මක් නෑනේ.කවුද උන් වෙනුවෙන් කඩේ යන්නෙ,කවුද පෝස්ටර් අලවන්නෙ..රටේ හිස් ඔළු ගෙඩි බිහි වෙන්න වෙන්න තමා දේශපාළුවොන්ට පැවැත්මක් තියෙන්නෙ..පුළුවන්තරම් නිකම්මු රටේ බිහිවෙනවට උන් උඩින්ම කැමතියි..නාමල් ගොයියත් Tik Tok ඉන්නවනේ දැන්..:D
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මොකද මචන්ලා කියන්නේ ලංකාවේ ටික්ටෝක් ලංකාවේ තහනම් කරොත් මම හිතනවා අඩුම අවුරුදු 18 උන් වත් ලිමිට් එකක් තිබ්බොත් හොදයි කියලා දැන් ඉන්න උන් පාඩම් වැඩ කියලා ඔකෙමයි බන් shit..
    උබලගේ බිරින්දෑ වරුන්ගේ නංගි ගේ හෙළුව ඇති
    චීන server වල උන් බලන් අතේ ගහනවත් ඇති
    hina venna epa adapi ya vu
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    පිස්සුද බන්, නාමල් රාජප්ක්ශත් ඉන්නවා... ඕකුන් බෑන් කරන්නෙ නෑ, අපේ රටේ ඔය වගේ මන්ද මානසික චරිත බිහිවෙන්න වෙන්න, දේශපාලනයෙන් ගොඩ එන්න උන්ට ලේසි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මමත් ඕකට පෞද්ගලික ආස නෑ... හැබැයි Ban කරන එක අනුමත කරන්න බෑ... මොකද internet එකේ හැමදෙයක්ම තියෙන්නෙ ඕනෙ.. අනික ඕකෙත් පට්ට content තියෙනවා... math hacks, magics, traveling etc. අපි දැනගන්න ඕනේ හරි විදිහට පාවිච්චි කරන්න.. එකටයි රටකට education ඕනෙ...:yes:

    facebook පවා කොච්චර හොද්ද.. educational groups/pages/articles කොච්චර තියෙනවද... එකම අවුල අපේ රටවල ඒව භාවිතා කරන විදිහ වැරදී:no:
     
    eka nam aththa machan.