ලංකාවේ නම් ඕක වෙන්නේ නෑ කීයටවත්. වෙන ඕනි කෙනෙක්ට එහෙම උනාම මොකද අපිට උනේ නැනේ අපි ඔහේ ඉමු කියන ජාතියේ මිනිස්සු මේ රටේ ඉන්නේ. හොඳ උදාහරණයක් තමයි news වලට බෝම්බ පිපිරීමක් මිනිස්සු මෙච්චර ගාණක් මැරිලා කියලා news එකක් යනවා නම් විමසිල්ලෙන් බලනව. වෙන රටක කියලා දැනගත්ත ගමන් ආ... වෙන රටකනෙ.. කියලා අහක බලාගන්න මිනිස්සු මං අනන්ත දැකල තියෙනවා. වෙන රටවල මිනිස්සු මිනිස්සු නෙවෙයි අපේ රටේ මිනිස්සු මැරුණාම විතරයි අපිට වැඩක් තියෙන්නේ වගේ එකක් ඒ මිනිස්සු ළඟ තියෙන්නේ. ඉසුරු කියන බුවා මට වැඩක් නෑ මං කිව්වේ මං දැකල තියන මිනිස්සුන්ගේ පොදු මතය.
මහින්දයා කුලියට සිව්රු දම්මල තියෙන මුරුත්තෙට්ටුවා මහන කරන්න කියපන් උබලගෙ ගොටා පිම්පියාට මෙකෙ වැලලෙන්නේ නැතුව
දැක්කනේ ජෙප්පොන්ගේ කෙරුවාව....එකකේ 88/89 වගේ විප්ලව කරලා මිනිස්සු මරල බලය ගන්න. එහෙම නැත්නම් ජනාධිපතිව හරි මරන්න තමයි කල්පනාව.
ගහේ කටු උල් කරන්න ඕන නැහැනේ..ජපානෙ වගේ කරන්න එනව කියන එකා නේද මේ.