අද හයිටියේ හෙට, ඉසුරු අසයි

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මරු ප්‍රජාත්‍රන්ත්‍රවාදි දේශපාලනය, ලොල්.. ඔකුන් කියවන්නෙ නම් ඒකාධිපතිපාලනය මිලිටරිකරණය අරක මේක ඒත් ඉතින් උන්ගෙ ඇතුලෙ ඉන්න සතා එලියට පනිනva උන්ටත් නොදැනීම..🤭🤭🤭
    අයියෙ අද කීයටද බැසිල් ස පාර්ලිමේන්තු එන නැකත තියෙන්නෙ. ??

    කිරිබත් ටිකක් උයන්න හදන්නෙ.දැන්ම කියන්න .. :love: