අද හයිටියේ හෙට, ඉසුරු අසයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ නම් ඕක වෙන්නේ නෑ කීයටවත්. වෙන ඕනි කෙනෙක්ට එහෙම උනාම මොකද අපිට උනේ නැනේ අපි ඔහේ ඉමු කියන ජාතියේ මිනිස්සු මේ රටේ ඉන්නේ. හොඳ උදාහරණයක් තමයි news වලට බෝම්බ පිපිරීමක් මිනිස්සු මෙච්චර ගාණක් මැරිලා කියලා news එකක් යනවා නම් විමසිල්ලෙන් බලනව. වෙන රටක කියලා දැනගත්ත ගමන් ආ... වෙන රටකනෙ.. කියලා අහක බලාගන්න මිනිස්සු මං අනන්ත දැකල තියෙනවා. වෙන රටවල මිනිස්සු මිනිස්සු නෙවෙයි අපේ රටේ මිනිස්සු මැරුණාම විතරයි අපිට වැඩක් තියෙන්නේ වගේ එකක් ඒ මිනිස්සු ළඟ තියෙන්නේ. ඉසුරු කියන බුවා මට වැඩක් නෑ මං කිව්වේ මං දැකල තියන මිනිස්සුන්ගේ පොදු මතය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    7B5404A0-F454-4542-BE3F-5D7D22925425.jpeg
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    paypal suba
    aniwaa minissu othanata enawaaa palakayanta witharak neme wada warjana karala minissu kotolaa chande dinanna rata asthawara karana ona kenekta

    habayi haiti karayawa marala thiyenne samanaya miniha neme ne wuge deshpalana hathurek wage
     
    • Like
    Reactions: icepack

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ නම් ඕක වෙන්නේ නෑ කීයටවත්. වෙන ඕනි කෙනෙක්ට එහෙම උනාම මොකද අපිට උනේ නැනේ අපි ඔහේ ඉමු කියන ජාතියේ මිනිස්සු මේ රටේ ඉන්නේ. හොඳ උදාහරණයක් තමයි news වලට බෝම්බ පිපිරීමක් මිනිස්සු මෙච්චර ගාණක් මැරිලා කියලා news එකක් යනවා නම් විමසිල්ලෙන් බලනව. වෙන රටක කියලා දැනගත්ත ගමන් ආ... වෙන රටකනෙ.. කියලා අහක බලාගන්න මිනිස්සු මං අනන්ත දැකල තියෙනවා. වෙන රටවල මිනිස්සු මිනිස්සු නෙවෙයි අපේ රටේ මිනිස්සු මැරුණාම විතරයි අපිට වැඩක් තියෙන්නේ වගේ එකක් ඒ මිනිස්සු ළඟ තියෙන්නේ. ඉසුරු කියන බුවා මට වැඩක් නෑ මං කිව්වේ මං දැකල තියන මිනිස්සුන්ගේ පොදු මතය.

    ඕක දැම්ම වෙන්නෙ නෑ බන්. හයිටියෙ තත්වෙට පත්වුණාම තමයි වෙන්නෙ. අනිවාර්යයෙන්ම ඒ තත්වෙට එනවා මේ විදියට යනකොට. ඒ කාලෙදි ගොඩ ඒමක් නැත. 🙂
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Janadipathi maranna tharam rate prashnada ban ? lol

    තරුණ පරම්පරාව නියොජණය කරන්න ආපු උන්ද මේ හරි ශෝක්
     
    • Like
    Reactions: Darkseid

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැක්කනේ ජෙප්පොන්ගේ කෙරුවාව....එකකේ 88/89 වගේ විප්ලව කරලා මිනිස්සු මරල බලය ගන්න. එහෙම නැත්නම් ජනාධිපතිව හරි මරන්න තමයි කල්පනාව.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැක්කනේ ජෙප්පොන්ගේ කෙරුවාව....එකකේ 88/89 වගේ විප්ලව කරලා මිනිස්සු මරල බලය ගන්න. එහෙම නැත්නම් ජනාධිපතිව හරි මරන්න තමයි කල්පනාව.

    :yes:ගහේ කටු උල් කරන්න ඕන නැහැනේ..

    gettyimages-740914-612x612.jpg

    gettyimages-50579858-612x612.jpg

    1624213960288.png
     
    • Like
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු ප්‍රජාත්‍රන්ත්‍රවාදි දේශපාලනය, ලොල්.. ඔකුන් කියවන්නෙ නම් ඒකාධිපතිපාලනය මිලිටරිකරණය අරක මේක ඒත් ඉතින් උන්ගෙ ඇතුලෙ ඉන්න සතා එලියට පනිනva උන්ටත් නොදැනීම..🤭🤭🤭
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න පුළුවන් කියලා හිතන් ඉන්න බූරුවෝ කීප දෙනෙක්ම කලින් මේ රට විනාශ කරා
    අපි ගෝත්‍රිකයෝ නේමයි
    ප්‍රජාතන්ත්‍රවාදිව ප්‍රශ්න විසදන්න බැරිනම් නොදන්න දේශපාලනය නොකර කරන්න පුළුවන් කර්මාන්තයක් කරන හිටියම හොදයි රට හදන්නේ නැතුව, එක තමයි කරන්න පුළුවන් ලොකුම සේවය
    \