සජිය නෙවෙයි සීලරතන ඉල්ලුවත් මමත් දෙනවා අනිත් පැත්තෙන් එන්නේ රාජපක්ෂ එකෙක් නම්. උන් ඇවිල්ල තනි මනුස්සයෙක් නෙවෙයි. ඕන රාජපක්ෂයෙක් ගෙන් නියෝජනය වෙන්නේ අනිත් උන් වැදගෙන ඉන්න තනි පවුලක්.මාත් සජියාට දුන්නට ඒකා උනත් සුවර් තිබ්බේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නේ.![]()
මේ රටේ දැනට යන system එකට හොද බුලට් දාලා හරියන්නේ නෑ ජනාදිපතිට. සිරිසේන වගේ එකේක් තමා ඔතනට හොදටම හරියන්නේ. අගමැති තමා හොදම බුලට් එකක් විදිහට තෝරලා දාන්න ඔනේ.
ඊටපස්සේ තමා කරන system change එකක් කරගන්න ඔනේ.
ඔවා චන්දේ දේන උන්ට තේරේන්නෙත් නෑ ඉල්ලන උන්ට තේරේන්නෙත් නෑ.
විකල්ප උනත් එකපාරට ජනදිපති වෙන්න බලන්නේ. උන්ටත් කිසිම තේරුමක් නෑ. පාර්ලිමෙන්තු මැතිවරණ එනකොට ආගිය අතක් නෑ.


