බැසිල්ට අයත් ආයතන ගැසට් කරයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    මාත් සජියාට දුන්නට ඒකා උනත් සුවර් තිබ්බේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නේ. :lol: :lol:

    මේ රටේ දැනට යන system එකට හොද බුලට් දාලා හරියන්නේ නෑ ජනාදිපතිට. සිරිසේන වගේ එකේක් තමා ඔතනට හොදටම හරියන්නේ. අගමැති තමා හොදම බුලට් එකක් විදිහට තෝරලා දාන්න ඔනේ.
    ඊටපස්සේ තමා කරන system change එකක් කරගන්න ඔනේ.
    ඔවා චන්දේ දේන උන්ට තේරේන්නෙත් නෑ ඉල්ලන උන්ට තේරේන්නෙත් නෑ.
    විකල්ප උනත් එකපාරට ජනදිපති වෙන්න බලන්නේ. උන්ටත් කිසිම තේරුමක් නෑ. පාර්ලිමෙන්තු මැතිවරණ එනකොට ආගිය අතක් නෑ.
    සජිය නෙවෙයි සීලරතන ඉල්ලුවත් මමත් දෙනවා අනිත් පැත්තෙන් එන්නේ රාජපක්ෂ එකෙක් නම්. උන් ඇවිල්ල තනි මනුස්සයෙක් නෙවෙයි. ඕන රාජපක්ෂයෙක් ගෙන් නියෝජනය වෙන්නේ අනිත් උන් වැදගෙන ඉන්න තනි පවුලක්. :lol:

    YxnvpgR.jpg

    🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    okkotama kalin peralena peralena anduwala deshapaluwanta kade yana hora niladhari set eka gedara yawanna ona. ehema nathuwa system wenas karanna loweth baha.
    ඔවු ඔය හැම දේම කරන්න වේන්නේ දැන් තියන විදිහට හොදම පාර්ලිමේන්තුවකින්. මොකද උන් තමා ඔය ඔක්කොටම වගකියන්නේ. ඔතන හරිහමන් එකේක් හිටියානම් හරි. සෑහේන්න අමාරු වැඩක් තමා මොකද කට්ටිය මාරුවෙන් මාරුවර වහල්ලු ගෙනිහින් අත ඇරලා තියේන්නේ.
    උන්ට ඒවා අල්ලගෙන ඉන්න තියන ලොකුම හයිය දේශපාලනේ විතරයි. වෙනකිසිම දැනුමක් නෑ. ඒක නැතිකරපු දාට ඔකුන්ට යනඑනමන් නැතිවෙනවා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kapruka fund එක‌ ඇයි බං ඌට දෙන්නෙ
    එතකොට අර තුනපහ වැඩි‌ ගානට වික්ක‌ තට්ටයට කෙල වෙනවා නෙ.වස්ති ලට ස්පොන්සර් ගහන එකත් නවත්තයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සජිය නෙවෙයි සීලරතන ඉල්ලුවත් මමත් දෙනවා අනිත් පැත්තෙන් එන්නේ රාජපක්ෂ එකෙක් නම්. උන් ඇවිල්ල තනි මනුස්සයෙක් නෙවෙයි. ඕන රාජපක්ෂයෙක් ගෙන් නියෝජනය වෙන්නේ අනිත් උන් වැදගෙන ඉන්න තනි පවුලක්. :lol:

    YxnvpgR.jpg

    🤭
    basilge dakshathawa thamai, wahal niladhareen, wahal deshapalakayo langin thiyaganna jarawa dena eka. naththa wena mokakda?
    okata thamai basil daksha. lol
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    දෙකෝටියක ව්‍යවස්ථාවේ වගන්ති එක ඇමරිකන් පුරවසියෙක් නිසා වෙනස් කරපු පාර්ලිමේන්තුවකින් ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බැහැ.
    Api mokkuda ban :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    basilge dakshathawa thamai, wahal niladhareen, wahal deshapalakayo langin thiyaganna jarawa dena eka. naththa wena mokakda?
    okata thamai basil daksha. lol
    More than that it's 50 lakhs of certified morons...... :P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,922
    113
    tracing Geo-location.. ... ...
    ai mun me eka pawlakatama kiyala araganna hadanne kiyala mata nam therenne na. anthimata ipaduna rata dala yanna hithena thanatama awa. monawa unath mahindaya hama welema athe thiyan inna gadget eka hena powerful wage. mechchara wata karala ariddith sadu kiyana un neh wadi. mara dukai me ratata wena de dakkama.
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    vi. Janatha Fertilizer Enterprises Ltd

    monawa unath mahindaya hama welema athe thiyan inna gadget eka hena powerful wage. mechchara wata karala ariddith sadu kiyana un neh wadi. mara dukai me ratata wena de dakkama.

    :D :rofl:
    ------ Post added on Jul 8, 2021 at 4:30 PM
     
    • Haha
    Reactions: supun_sg

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිය නෙවෙයි සීලරතන ඉල්ලුවත් මමත් දෙනවා අනිත් පැත්තෙන් එන්නේ රාජපක්ෂ එකෙක් නම්. උන් ඇවිල්ල තනි මනුස්සයෙක් නෙවෙයි. ඕන රාජපක්ෂයෙක් ගෙන් නියෝජනය වෙන්නේ අනිත් උන් වැදගෙන ඉන්න තනි පවුලක්. :lol:

    YxnvpgR.jpg

    🤭

    උඹට ඕනේ බදුර්දීන්ට සේරම අමාත්‍යංශ ටික දෙන්න නේ ? හරි හොරා …🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    උඹට ඕනේ බදුර්දීන්ට සේරම අමාත්‍යංශ ටික දෙන්න නේ ? හරි හොරා …🤭

    හකීම් - අධිකරණ ඇමති
    බදුදීන් - වෙළද හා වාණිජ කටයුතු ඇමති
    හිස්බුල්ල - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

    මෙහෙමද ආස උබ ? 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ai mun me eka pawlakatama kiyala araganna hadanne kiyala mata nam therenne na. anthimata ipaduna rata dala yanna hithena thanatama awa. monawa unath mahindaya hama welema athe thiyan inna gadget eka hena powerful wage. mechchara wata karala ariddith sadu kiyana un neh wadi. mara dukai me ratata wena de dakkama.
    paulen hambena pagawe rasata thamai. paul lokuwata hora kanakota eken katu kallak denawa suppu karanna. ithin hamadama prasasthi gayagena, wandi battakama karanawa... niladaree haththenuth bahutharayak ohoma un.
     
    • Like
    Reactions: supun_sg