බැසිල්ට අයත් ආයතන ගැසට් කරයි.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    Time For Bed Weekend GIF
    උබත් චන්දෙ දුන්න නේත :P
     
    • Haha
    Reactions: hodakolla

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Basil newe ban dan Rohana.

    Ekekwath enna epa Basil lui kesilui arawai mewai para engiri nan kiyaagena.
    Hon. Rohana Rajapaksa kiyanne ada sita.
    Way to presidency 2024
     
    Last edited:
    • Haha
    Reactions: emoji diaries

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    4. Provision of Funds
    i. Lady Lochore Fund
    ii. Strike, Riot, Civil Commotion and Terrorism Fund
    iii. National Insurance Trust Fund
    iv. Employees’ Trust Fund
    v. Shrama Vasana Fund
    vi. National Health Development Fund
    vii. Kidney Fund viii. Tea Shakthi Fund
    ix. Kapruka Fund
    x. Public Service Pensioners’ Trust Fund
    xi. Buddha Sasana Fund
    xii. Buddhist Renaissance Fund
    xiii. Skills Development Fund Ltd.
    xiv. Local Loans and Development Fund
    xv. Inventors’ Fund xvi. Thurusaviya Fund
    xvii. Central Cultural Fund

    :D
    All these funds will be returning "Insufficient Funds" pretty soon. :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඔකනේ ඉතින් හැමෝටම ඔනේ උනේ :lol: :lol::lol:

    මේවගේ අපතයෝ රැලකට කවදාවත් මගේ චන්දය දීපු නැති එක ගැන මන් සතුටු වෙනවා :lol::lol::lol:
    ඕක තමයි මමත් මෙකේ උන්ට චන්දේ කාලේ හීන මවද්දි කිව්වේ...
    හරක් දෙන්නෙක්ගෙන් ආම්බාන් කරගන්න පුලුවන් එකාට දීපන් කියල. දැන් කට පුප වහගෙන බලාගෙන ඉන්න තියෙන්නේ.. ඒ මදිවට නිරෝධායනය දඩුවමක් කරගෙන බෝඩ් එකක් තනියම උස්සන් එන උන්වත් කුදලන් යනවා බල්ලෝ වගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඕක තමයි මමත් මෙකේ උන්ට චන්දේ කාලේ හීන මවද්දි කිව්වේ...
    හරක් දෙන්නෙක්ගෙන් ආම්බාන් කරගන්න පුලුවන් එකාට දීපන් කියල. දැන් කට පුප වහගෙන බලාගෙන ඉන්න තියෙන්නේ.. ඒ මදිවට නිරෝධායනය දඩුවමක් කරගෙන බෝඩ් එකක් තනියම උස්සන් එන උන්වත් කුදලන් යනවා බල්ලෝ වගේ
    මාත් සජියාට දුන්නට ඒකා උනත් සුවර් තිබ්බේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නේ. :lol: :lol:

    මේ රටේ දැනට යන system එකට හොද බුලට් දාලා හරියන්නේ නෑ ජනාදිපතිට. සිරිසේන වගේ එකේක් තමා ඔතනට හොදටම හරියන්නේ. අගමැති තමා හොදම බුලට් එකක් විදිහට තෝරලා දාන්න ඔනේ.
    ඊටපස්සේ තමා කරන system change එකක් කරගන්න ඔනේ.
    ඔවා චන්දේ දේන උන්ට තේරේන්නෙත් නෑ ඉල්ලන උන්ට තේරේන්නෙත් නෑ.
    විකල්ප උනත් එකපාරට ජනදිපති වෙන්න බලන්නේ. උන්ටත් කිසිම තේරුමක් නෑ. පාර්ලිමෙන්තු මැතිවරණ එනකොට ආගිය අතක් නෑ.
     
    • Like
    Reactions: dilann

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මාත් සජියාට දුන්නට ඒකා උනත් සුවර් තිබ්බේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නේ. :lol: :lol:

    මේ රටේ දැනට යන system එකට හොද බුලට් දාලා හරියන්නේ නෑ ජනාදිපතිට. සිරිසේන වගේ එකේක් තමා ඔතනට හොදටම හරියන්නේ. අගමැති තමා හොදම බුලට් එකක් විදිහට තෝරලා දාන්න ඔනේ.
    ඊටපස්සේ තමා කරන system change එකක් කරගන්න ඔනේ.
    ඔවා චන්දේ දේන උන්ට තේරේන්නෙත් නෑ ඉල්ලන උන්ට තේරේන්නෙත් නෑ.
    විකල්ප උනත් එකපාරට ජනදිපති වෙන්න බලන්නේ. උන්ටත් කිසිම තේරුමක් නෑ. පාර්ලිමෙන්තු මැතිවරණ එනකොට ආගිය අතක් නෑ.
    okkotama kalin peralena peralena anduwala deshapaluwanta kade yana hora niladhari set eka gedara yawanna ona. ehema nathuwa system wenas karanna loweth baha.