na itin uwa eli pita gonek karana eka hari na ne.. monawa unat saar kenek ne ekayada da danagaththe lol
හකීම් - අධිකරණ ඇමති
බදුදීන් - වෙළද හා වාණිජ කටයුතු ඇමති
හිස්බුල්ල - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති
මෙහෙමද ආස උබ ?![]()
paule balaya nisa ammage, appage depala kiyala hithagena inna sirilankawa, paule boodale kiyala hithana nisa wenna athi, okkoma denne, lolමූට මොනවාද දුන්නෙ කියලා අහනවට වඩා ලේසියි මොනාද නොදුන්නෙකියලා අහන එක
ජනාදිපතිවරනේ, මහමැතිවරණෙ කියලා දෙකක් තියනව නේ බන්.එච්චර ඈතට යන්නේ මොකටද ? බදුර්දීන්ට දැන් අමාත්‍යංශ කීයද ? හකීම්ට කීයද? හිස්බුල්ලාට කීයද ?
උඹ ඉස්සර කියා කියා ගිය නේ දුන්නේ පැතුම් කර්නර් ට කියල …එකපාරට සජිත්ට මාරු උනේ … ගහන්නේ හොර ගේමක් නේ ?![]()

hondai kiyala dena un giyahana karanne balu wada nisa... NOTAජනාදිපතිවරනේ, මහමැතිවරණෙ කියලා දෙකක් තියනව නේ බන්.
ජනාදිපති තෝරන්නේ තනි පුද්ගලයෙක්. එකේදී මොකා ඉදිරිපත් උනත් ප්‍රධාන තරග කරන උන් දෙන්නගෙන් රාජපක්ෂලට අනිත් පැත්තෙන් ඉල්ලන එකාට දෙන්නේ.
මහමැතිවරණෙ තියන්නේ අගමැති තෝරන්න නෙවෙයි. පාර්ලිමේන්තුවට කට්ටිය යවන්න. ඉතින් දන්නේ නැති උනත් දුන්න හොද එකෙක් පාර්ලිමේන්තු යයි කියලා.
කොහෙද මම කියල තියෙන්නේ මහමැතිවරණෙ සජිත් ට දුන්න කියලා ??![]()
![]()
මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදි තමනට පියෙකු මෙන් අමිහිරි දේවල් කිරීමට සිදුවූ ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
NOTA කියන්නේ ගැටයක්. තේරුම් ගනින්. නිකන් උබේ චන්දෙ අවලංගු වෙලා වහල්ලුන්ගේ අපේක්ෂයා ඉතුරු වෙන එක.hondai kiyala dena un giyahana karanne balu wada nisa... NOTA
Nota දෙනවානම් නිතිය සමහර රටවල වගේ හදන්න ඕනා, nota මැජෝරිටි නම් ඒ ලිස්ට් එකේ නොමිනේෂන් කැන්සල් වෙන්න හරි. නැතුව නිකං ප්‍රසන්ටේජ් ගනින්න නම් වැඩක් නැ. ඩු සෝ වගේ ගේමක් වෙනවාNOTA කියන්නේ ගැටයක්. තේරුම් ගනින්. නිකන් උබේ චන්දෙ අවලංගු වෙලා වහල්ලුන්ගේ අපේක්ෂයා ඉතුරු වෙන එක.
අනාගතේ හානිය අඩු එකාට දීපන් ප්‍රධාන දෙකෙන් හිතල. .
මොකද කොච්චර උන් NOTA ගැහුවත් බල්ලෙක් වත් ගනන් ගන්නේ නෑ . නිකන් චන්ද කොලේ අයින් කරනවා. ඉතුරු ටිකෙන් තෝරනව.
ඉතින් මොන ලබ්බ කරත් චන්දෙ දාන්නේ මූට කියල ඉන්න වහල්ලු ටික දීල තියන පැත්ත නිකන්ම දිනනවා පාවෙන් චන්ද දාන උන් තමන්ගේ චන්දෙ තමන්ම අවලංගු කරගන්න නිසා.............
ඔන්න බලපං ඊළඟට සියලු ඇමතිලා ගෙ අමාත්‍යාංශ පවරාගෙන උන් ටික ගෙදර යවනවා. එකක් දෙකක් දුන්නොත් ඒවා බතික් ඒවා වගේ ගෑනු අමාත්‍යාංශ.
ඉතින් ආන්ඩු පක්ෂෙ අනිත් මන්ත්‍රීලා පොන්සියො වගේ ඉන්නේ මොකද බං මූට හැමදේම දෙනකොට ?
------ Post added on Jul 8, 2021 at 7:29 PM
මූ තනිකර තම්බියන්ට අදින එකෙක්මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දුන් අමරිකානු-ශ්‍රී ලංකික බැසිල් රාජපක්ෂ යටතේ ආයතන 51 ක් ගැසට් කරයි
1. TreasuryAffairs
i. General Treasury
ii. Department of Fiscal Policy
iii. Department of National Budget
iv. Department of Management Services
v. Department of External Resources
vi. Department of Public Finance
vii. Department of Treasury Operations
viii. Department of Public Accounts
ix. Department of Trade and Investment Policies
x. Department of Information Technology
Management
xi. Department of Legal Affairs
xii. Department of Management Auditing
xiii. Department of Development Finance
2. Government Revenue Management Affairs
i. Department of Inland Revenue
ii. Sri Lanka Customs
iii. Department of Excise
iv. National Lotteries Board
v. Development Lotteries Board
vi. Import and Export Control Department
3. Bank Financial and Capital Market Policies and Regulatory Affairs
i. Central Bank of Sri Lanka
ii. All State Banks, Financial, Insurance and their subsidiaries and related institutions
iii. Sri Lanka Insurance Board
iv. Sri Lanka Insurance Corporation and its
subsidiaries and affiliated companies
v. Credit Information Bureau
vi. Department of Registrar Companies
vii. Security and Exchange Commission of Sri Lanka
viii. Sri Lanka Export Credit Insurance
4. Provision of Funds
i. Lady Lochore Fund
ii. Strike, Riot, Civil Commotion and Terrorism Fund
iii. National Insurance Trust Fund
iv. Employees’ Trust Fund
v. Shrama Vasana Fund
vi. National Health Development Fund
vii. Kidney Fund viii. Tea Shakthi Fund
ix. Kapruka Fund
x. Public Service Pensioners’ Trust Fund
xi. Buddha Sasana Fund
xii. Buddhist Renaissance Fund
xiii. Skills Development Fund Ltd.
xiv. Local Loans and Development Fund
xv. Inventors’ Fund xvi. Thurusaviya Fund
xvii. Central Cultural Fund
5. Institutions to be liquidated or amalgamated with other Institutions
i. Department of Telecommunications
ii. Wildlife Trust
iii. Sri Lanka Media Training Institute
iv. Internal Trade Department
v. Pulse Crops, Grain Research and Production Authority
vi. Janatha Fertilizer Enterprises Ltd
vii. Protection of Children National Trust Fund
හම්මේ
මොල හතක වැම්ඩ...
#කවුදජනාධිපති