Mahindananda Aluthgamage unbanned

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මේ බලපන්කෝ මෙහෙම ටික දවසකට අයින් කරගන්න පුලුවන්ද?

    සිරාවට මෙහෙම විදෙස් ගමන් අවලංගු කරනවා කියලා කියන්නෙ මොකක්ද? පාස්පෝට් එක අදිකරනයෙන් ගන්න එකද? නැත්තම් වෙන මොකක් හරි සීන් එකක් කරනවද යන්න බැරිවෙන්නෙ?

    85986FFF-E99E-4F5E-B199-58A4ABA1AF19.jpeg
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
    හ්ම්
    Araka swadinaiy lu neda??🤣
    මන් මේක දැම්ම සිරාවට කාට හරි විදෙස් ගමන් තහනමක් දානව කියලා කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ??
    දන්න කෙනෙක් කියන්නකෝ ඔය සීන් එක මොකක්ද කියලා?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,317
    20,452
    113
    ඔව් සර්ලට රට යන්න හිතුනාම කියල අහක් කර ගන්නවා යන දවස් ටිකට........:yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,194
    2,817
    113
    okema anith side ekath hithapan...
    kalin anduwa iddi court order ekakin ban kara... me anduwa awama e ban eka lift kara...
    ehema balapuwama giya anduwa kale court order eka dunneth usawiye theenduwata nemei.. wena kage hari uwamanawata.
    dan anduwa kale e ban eka lift karanneth usawiye thani theenduwata nemei. wena kage hari uwamanawakata.

    ehema hithala balapuwama mata kalin anduwai dan anduwai dekama ekai. un unta ona ona widiyata nadu theendu denna kiyala usawiyata bala kirimak wenawa wage. mata nam penne onna oka. mun degollongen ekekwath wiswasa karanna ba.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    තේරුමක් නැති තහනමක්
    hmm
    අපි තමයි හොදටම කරන්නෙ
    lol
    Eyalata one welawata ain karagena yanawa :lol: aaye awama dagannawa...

    Ara issara ge issahara daana kadulla wage :lol:
    lol
    ඔව් සර්ලට රට යන්න හිතුනාම කියල අහක් කර ගන්නවා යන දවස් ටිකට........:yes:
    hmm
    okema anith side ekath hithapan...
    kalin anduwa iddi court order ekakin ban kara... me anduwa awama e ban eka lift kara...
    ehema balapuwama giya anduwa kale court order eka dunneth usawiye theenduwata nemei.. wena kage hari uwamanawata.
    dan anduwa kale e ban eka lift karanneth usawiye thani theenduwata nemei. wena kage hari uwamanawakata.

    ehema hithala balapuwama mata kalin anduwai dan anduwai dekama ekai. un unta ona ona widiyata nadu theendu denna kiyala usawiyata bala kirimak wenawa wage. mata nam penne onna oka. mun degollongen ekekwath wiswasa karanna ba.
    ow ekanam
    Atte dekama ekai ( thunama)