අකමැති මතක

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    ඉස්සර සිද්ධ උණ අප්සට් සිද්ධි අකමැති මතක කොහොම ද උඹල අමතක කරල තියෙන්නෙ?
    .
    .
    .
    .
    .
    .
    ඉස්සර වෙච්ච අප්සට් සිද්ධි ගණනාවක් තියෙනව 😓 අපයෝජනයක් උණා. එකෙන් පස්සෙ අකමැත්තෙන් උණත් ලිංගික සතුටක් ලැබුණෙ ඒ වගේ පොන්න දේවල් වලින්. ඇත්තට කරල නැහැ වීඩියො බලල. හැබැයි දැන් නම් කලින් හිටපු විදියට ස්ට්‍රේට් උණා. ඒත් මට පරණ දේවල් මතක් උණා ම දවස ම ගූ වෙනව :( කොහොමද බං ඒ ගූ මතක ඔළුවෙන් අයිං කරගන්නෙ ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,836
    54,281
    113
    Colombo
    @tupac97 @scurvy @erozan @N A K A M U R A @nicjosh83 අයියලා මෙන්න මූට උදව් කරන්න.

    ඉස්සර සිද්ධ උණ අප්සට් සිද්ධි අකමැති මතක කොහොම ද උඹල අමතක කරල තියෙන්නෙ?
    .
    .
    .
    .
    .
    .
    ඉස්සර වෙච්ච අප්සට් සිද්ධි ගණනාවක් තියෙනව 😓 අපයෝජනයක් උණා. එකෙන් පස්සෙ අකමැත්තෙන් උණත් ලිංගික සතුටක් ලැබුණෙ ඒ වගේ පොන්න දේවල් වලින්. ඇත්තට කරල නැහැ වීඩියො බලල. හැබැයි දැන් නම් කලින් හිටපු විදියට ස්ට්‍රේට් උණා. ඒත් මට පරණ දේවල් මතක් උණා ම දවස ම ගූ වෙනව :( කොහොමද බං ඒ ගූ මතක ඔළුවෙන් අයිං කරගන්නෙ ?
    අප්
    ------ Post added on Jul 8, 2021 at 4:17 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo

    ඉස්සර සිද්ධ උණ අප්සට් සිද්ධි අකමැති මතක කොහොම ද උඹල අමතක කරල තියෙන්නෙ?
    .
    .
    .
    .
    .
    .
    ඉස්සර වෙච්ච අප්සට් සිද්ධි ගණනාවක් තියෙනව 😓 අපයෝජනයක් උණා. එකෙන් පස්සෙ අකමැත්තෙන් උණත් ලිංගික සතුටක් ලැබුණෙ ඒ වගේ පොන්න දේවල් වලින්. ඇත්තට කරල නැහැ වීඩියො බලල. හැබැයි දැන් නම් කලින් හිටපු විදියට ස්ට්‍රේට් උණා. ඒත් මට පරණ දේවල් මතක් උණා ම දවස ම ගූ වෙනව :( කොහොමද බං ඒ ගූ මතක ඔළුවෙන් අයිං කරගන්නෙ ?

    ඔයා ඇත්තටම gay නෙමෙයි නම්, ඇබ්බැහියක් වගේ නම් තියෙන්නේ therapist කෙනෙක් ව හම්බෙන්න බ්‍රෝ, රජයේ බැරි නම් ප්‍රයිවට් හරි චැනල් කරන්න
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඔයා ඇත්තටම gay නෙමෙයි නම්, ඇබ්බැහියක් වගේ නම් තියෙන්නේ therapist කෙනෙක් ව හම්බෙන්න බ්‍රෝ, රජයේ බැරි නම් ප්‍රයිවට් හරි චැනල් කරන්න
    Owata Therapy na ban mama medicine :dull:

    මේක ද ?
    Na bappa payya urawa gaththa balen
    ------ Post added on Jul 8, 2021 at 4:46 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Owata Therapy na ban mama medicine :dull:

    විකාර, මෙඩිසින් උනාට කමක් නෑ ගිහින් therapist කෙනෙක් මීට් වෙයන් උඹගේ thoughts චැනල් කර ගන්න උදව් වෙයි
     
    • Like
    Reactions: sriyasas

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මම ඇ කර මාල බදින්නේ නෙත් තරු සැලී දිලෙන්නේ...
    මම ඇ ගත සළු පලදින්නේ ඔබේ නෙත් අග කදුළු පිරෙන්නේ...

    2 years ago ☹️
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔක්කොට ම විසදුම කාලය හරහා යන්න. ඌව පුක්ෂණය කරලා වියෝග ප්‍රවේගයෙන් පෘථිවියෙන් ගුවනට නිකුත් කරන්න.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,162
    113
    Kaer Morhen
    thewitcher.com
    මම ඇ කර මාල බදින්නේ නෙත් තරු සැලී දිලෙන්නේ...
    මම ඇ ගත සළු පලදින්නේ ඔබේ නෙත් අග කදුළු පිරෙන්නේ...

    2 years ago ☹️
    mkkd bn banda dwsad amihiri mathake
    .
    .
    kalin eka ai bande ntte
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඔක්කොට ම විසදුම කාලය හරහා යන්න. ඌව පුක්ෂණය කරලා වියෝග ප්‍රවේගයෙන් පෘථිවියෙන් ගුවනට නිකුත් කරන්න.

    uba thamai kiytala denna one wade krana widiya
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    606
    579
    93
    Nawalapitiya
    "හොද" therapyst කෙනෙක් හම්බවෙයන් bro අනිවා ඕක හදලා දෙයි. මම අහලා තියනවා එහෙම තමන්ගේ අවුල් හදාගත්ත අය ගැන.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උබ නේ අර මාස්ටර් කෙනෙක් එක්ක BDSM දාපු එකා? උබ gay නේ කොහොමත්.
    නෑ ඒක කරේ නෑ බං මං ගේ නෙමෙයි ඇත්තට ම. ඒක අර ඇබ්යූස් එක නිසා වෙච්ච ඇබ්බැහියක් :( කොච්චර කරත් මට පස්සෙ හෙණ අවුල්. සංස්කෘතික හේතු නිසා අවුලක් නෙමෙයි බං. ගේ රයිට්ස්වලට පක්ෂපාතී මම. අතවර වලට විරුද්ධයි.

    ඒත් මන් ගේ නෙමෙයි බන්. ඇබබැහිය නිසා අතේ ගැහුවට මට තේරෙනව ඒක නෙමෙයි මගේ ජීවිතේ කියල. මට කොලු ලව් හරියන්නෙ නෑ