අකමැති මතක

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    නෑ ඒක කරේ නෑ බං මං ගේ නෙමෙයි ඇත්තට ම. ඒක අර ඇබ්යූස් එක නිසා වෙච්ච ඇබ්බැහියක් :( කොච්චර කරත් මට පස්සෙ හෙණ අවුල්. සංස්කෘතික හේතු නිසා අවුලක් නෙමෙයි බං. ගේ රයිට්ස්වලට පක්ෂපාතී මම. අතවර වලට විරුද්ධයි.

    ඒත් මන් ගේ නෙමෙයි බන්. ඇබබැහිය නිසා අතේ ගැහුවට මට තේරෙනව ඒක නෙමෙයි මගේ ජීවිතේ කියල. මට කොලු ලව් හරියන්නෙ නෑ
    Tho nam Gay ma thama.. Dan hita hadagena Kollek gahan hitapan.. :sorry:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    mkkd bn banda dwsad amihiri mathake
    .
    .
    kalin eka ai bande ntte
    බැන්ද දවසේ අමිහිරි මතක නැ බන් මම මේ ලගදි මගේ වෙඩින් වීඩියෝ එක බලද්දි නොට් වෙච්ච දෙයක් නැතුව මට ඇති දුකක් නැ:ROFLMAO: එකේ මගේ හොදම මොන්ටසොරි කලේ ඉදලා යාලු කෙල්ලෙක්:giggle: මගේ ගෙවල් කිට්ටුව තාමත් අපි හොද යාලුවෝ එකී වෙඩින් එක දවසේ කදුළු තිබුන සින් එකක් නොට් වුණා:unsure::rolleyes2: මට හැබයි එතකොටට් එකී බැදලා
    නැතුව මගේ ex කැල්ලක් නෙමයි
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බැන්ද දවසේ අමිහිරි මතක නැ බන් මම මේ ලගදි මගේ වෙඩින් වීඩියෝ එක බලද්දි නොට් වෙච්ච දෙයක් නැතුව මට ඇති දුකක් නැ:ROFLMAO: එකේ මගේ හොදම මොන්ටසොරි කලේ ඉදලා යාලු කෙල්ලෙක්:giggle: මගේ ගෙවල් කිට්ටුව තාමත් අපි හොද යාලුවෝ එකී වෙඩින් එක දවසේ කදුළු තිබුන සින් එකක් නොට් වුණා:unsure::rolleyes2: මට හැබයි එතකොටට් එකී බැදලා
    නැතුව මගේ ex කැල්ලක් නෙමයි
    උබ බැන්ද ගෑනි පවු කියල කදුලු පනින්න ඇති. ඩෝන්ට් තින්ක් අබවුට් ඉට්