ඌරො මරන උන්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඉතිං අයිතිකාරයගේ ඕඩරේ අනුව නෙවෙයිද උන්ව මරන්නේ. ඔය කියන විපාකයන් කොහොමද ඒ මිනිස්සුන්ට නොලැබෙන්නේ එතකොට🤔😊
    ඝාතන සිදුකිරීම මෙන්ම ඒවාට පෙලබවීම, අනුබලදීම වරදක් නෙවෙයිද????? 😄
    අයිතිකාරය තමන්ගේ අතින්ම මරන්න ඕන නෑ. මැරීමට අවශ්‍ය අනිකුත් කාරණා ටික ගලපලා දෙන නිසා අනිවාර්යයෙන්ම එයාට ඒ අකුසලය හිමි වෙනවා. මැරිම හා මැරවීම පාප කර්මයක්. මම කෙනෙක්ව මරන්න ඕනම නෑ, මරපන් කියලා කාට හරි ඕඩර් එකක් දුන්නත් ඒක ඝාතනයක්

    උඹ බ‍ෞද්ධය‍ෙක්ද නැද්ද දන්නෑ .. බ‍ෞද්ධය‍ෙක්නම් ඔය ග‍ොන් ප්‍රශ්නය අහන්නෑ බන්. ප්‍රානඝාතයක් ව‍ෙන්න කරුණු 05ක් බලපානවා ... අයිතිකාරයා ගිහින් ඌම මැරුව‍ොත් සත්ව ඝාතන පාපය ඌට ලැබ‍ෙයි .. කර්මය ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ උඹට ඕන විදිහට න‍ෙව‍ෙයි ..
    ඔය කරැණු 5 කොහොමද ඔතනට බලනොපාන්නේ කියන විදිහ පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 8, 2021 at 10:29 AM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අයිතිකාරය තමන්ගේ අතින්ම මරන්න ඕන නෑ. මැරීමට අවශ්‍ය අනිකුත් කාරණා ටික ගලපලා දෙන නිසා අනිවාර්යයෙන්ම එයාට ඒ අකුසලය හිමි වෙනවා. මැරිම හා මැරවීම පාප කර්මයක්. මම කෙනෙක්ව මරන්න ඕනම නෑ, මරපන් කියලා කාට හරි ඕඩර් එකක් දුන්nqනත් ඒක ඝාතනයක්

    ඔය කරැණු 5 කොහොමද ඔතනට බලනොපාන්නේ කියන විදිහ පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 8, 2021 at 10:29 AM
    බුදු දහම‍ෙනම් ඔහම කතාවක් කියන්නෑ ... ජ‍ෛන ආගම‍ේනම් කියනවා ඇති .. ඒක පරම අවිහිංසාවක් ගැනන‍ේ කියන්න‍ේ ... කරුණු 5 ඔතනට බලපාන විදිහ විස්තර කරගත්ත‍ොත් බලන‍ොපාන විදිහ කියන්න පුලුවන් ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ehema wenne ubawage horunwa, borukarayanwa jathaka karaama
    උඹේ හිත දන්නවනේ උඹ බොරුවක් කරන්නේ කියලා. ඒ ඇති උඹේ සනුහරේම අකුලෝල යන්න. ඔහොම ජීවිත මම දැකලා තියෙනවා. බල්ලෝ වග් මැරිලා යන්නේ🤣🤣

    දවසක් එනවා කරන සක්කිලි වැඩ මතක්වෙන🤣🤣
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆොරෙක්ස් සිග්නල් දීලා, ඉන්ඩිකේටර් විකුනලා මිනිස්සුන්ව රවට්ටලා තිබ්බ සල්ලි ටිකටත් කෙලෙව්ව හුත්තිගෙ පුතාලට පින්සිද්ද වෙන්න දැන් ගන්න ප්‍රොෆිට් එක බ්‍රෝකර්ගෙන් කෙලින්ම බෑන්ක් එකවුන්ට් එකට ගෙන්න ගන්න විදියක් නෑ.

    උඹේ හිත දන්නවනේ උඹ බොරුවක් කරන්නේ කියලා. ඒ ඇති උඹේ සනුහරේම අකුලෝල යන්න. ඔහොම ජීවිත මම දැකලා තියෙනවා. බල්ලෝ වග් මැරිලා යන්නේ🤣🤣

    දවසක් එනවා කරන සක්කිලි වැඩ මතක්වෙන🤣🤣
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Math maranawa habai pradana adayam margaya nam nemei wagawa rakaganna. Carent ehama adinne nha man bayai wena ekek ahu Wei kiyala. License 12 bore ekak thiye. Thiyenawa aaaye olu Katta kudu wennama.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලක්ෂ දහයක් කෙළවුන එකෙකුත් හිටියා, එකවුන්ට එක පෙන්නන්න බැරිව🤣🤣

    ලෑස්තිවෙලා හිටපං. ජනේලෙන් උකදුන්නට අකුලෝලා යනවා🤣🤣
    man wedagath paulaka kenek, yedala benala purudu na, oyath wedagath paulaka ipadunanam wedagath widiyata kathakarai
    සුවපත් වේවා

    Math maranawa habai pradana adayam margaya nam nemei wagawa rakaganna.
    uba koheda mchn?
    ------ Post added on Jul 8, 2021 at 12:37 PM
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    man wedagath paulaka kenek, yedala benala purudu na, oyath wedagath paulaka ipadunanam wedagath widiyata kathakarai
    සුවපත් වේවා

    uba koheda mchn?
    ------ Post added on Jul 8, 2021 at 12:37 PM
    Mawanella machan ey ubata Badu oneda?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    man wedagath paulaka kenek, yedala benala purudu na, oyath wedagath paulaka ipadunanam wedagath widiyata kathakarai
    සුවපත් වේවා

    uba koheda mchn?
    ------ Post added on Jul 8, 2021 at 12:37 PM
    උඹේ වැදගත් ගතිය දැක්කා. බොරු දාලා ගූ වුනාට පස්සේ ගූ ගිහිං අල්ලපු ගෙදර අංකල් ගැන කියපු එකානේ. 🤣
    උඹේ මහ උන් කුණුවෙලා විඳවනකොට මව මව කරපු බලු වැඩ මතක්වෙයි. එතකං ආතල් එකේ හිටපං.🤣

    අම්මෙක් අප්පෙක් නැත්තං දරුවොන්ට හරි බොක වෙලා යනවා, උනුත් හතර හන්දි කැඩිලා ඇඳේ තියන්න සෙට්වෙන්න ඕන😘. එතකොට ඔය ජනේලෙන් උකදෙන ගතිය ඇරිලා යනවා😘
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    බුදු දහම‍ෙනම් ඔහම කතාවක් කියන්නෑ ... ජ‍ෛන ආගම‍ේනම් කියනවා ඇති .. ඒක පරම අවිහිංසාවක් ගැනන‍ේ කියන්න‍ේ ... කරුණු 5 ඔතනට බලපාන විදිහ විස්තර කරගත්ත‍ොත් බලන‍ොපාන විදිහ කියන්න පුලුවන් ...
    ප්‍රාණඝාතයක් වීමට සැපරිය යුතු මූලික සිද්ධාන්ත

    1. පණ ඇති බව දැනීම
    2. සතකු බව දැනීම
    3. සත්ත්වයා මැරීමට සිතක් පහළවීම
    4. සත්ත්වයා මැරීමට ප්‍රයෝගයක් හෙවත් උපක්‍රමයක් යෙදීම:_
    ධර්මයේ එවැනි හය ආකාරයක ප්‍රයෝගයන් දක්වයි. පළමුවැන්න නම්

    සාහත්ථික ප්‍රයෝගය හෙවත් තමා අතින්ම මැරීම.

    ආණත්තික ප්‍රයෝගය හෙවත් අනුන් ලවා මැරවීම. - යමෙක් මස් කඩයක් වෙත ගොස් එහි කූඩුවේ සිටින පණ සහිත කුකුලකු පෙන්වා, මස් කඩේ මුදලාලිට ‘ඕඩරය’ දැමූ විට කුකුලා මරන්නේ මස් කඩයේ මුදලාලි වුවත් එය උපක්‍රමය වශයෙන් අන් අයකු ලවා සිදුකරන මරණයකි. මස් කඩේ මුදලාලිට මෙන්ම ඇනවුම කළ තැනැත්තාටද ප්‍රාණ ඝාතය එන්නේය. එපමණක් නොව යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කර යකැදුරකු ලවා තව කෙනෙකුගේ ප්‍රාණය සිඳින්නේ නම් යකැදුරාද, ඒ සඳහා ඔහුව යොමුකළ අයද දෙදෙනාම සිටිනුයේ ප්‍රාණ ඝාතය නම් එකම බෝට්ටුවේය.

    නිස්සග්ග ප්‍රයෝග හෙවත් ගල්, දඬු, මුගුරු, කඩු, බෝම්බ, වෙඩි තැබීම් ආදියෙන් මරණය සිදුකිරීම.

    සෘධිමය ප්‍රයෝග හෙවත් සෘධි බලයක් භාවිතා කර මැරීම.

    විද්‍යාමය ප්‍රයෝග හෙවත් තමන් සතු මන්ත්‍ර, බෙහෙත් ආදී ක්‍රමයකින් මැරීමද ප්‍රාණ ඝාතයේ ප්‍රයෝග අතර වේ. මරණයක් සඳහා යොදන උපක්‍රම

    ස්ථාවර ප්‍රයෝග හෙවත්, බොරු වළවල්, උගුල් ආදිය යොදාගෙන සත්ත්වයන් මරණයට පත්කිරීමයි. ඒ අනුව එල්ලුම් ගසද ස්ථාවර ප්‍රයෝග ගණයේ ලා සැලකිය හැක. අලුගෝසුවා මරණය සඳහා ප්‍රයෝගය ලෙසින් යොදාගන්නේ එල්ලුම්ගසයි. ඒ අනුව සත්ව ඝාතනයේ ‘ප්‍රයෝගයක් යෙදීම’ යන කරුණද අලුගෝසුවාගේ ක්‍රියාත්මකවීමේදී සම්පූර්ණ වේ.

    5. සත්ත්වයා මරණයට පත්වීම
     
    ඔය කාරනාටික නිවැරදි උනත් මහ පරිමානය‍ෙන් සතුන් මස් පිනිස හදන තැනක සිද්ධ ව‍ෙන්න‍ේ හිමිකරුවා විසින් අදාල අංශය භාර පුද්ගලයාට අවශ්‍ය සතුන් ප්‍රමානය පිලිබද දැනුවත් කිරීමයි ... බ‍ොහ‍ෝවිට එයටද සෘජු මැදිහත්වීමක් න‍ොවන ආයතන ලංකාව‍ේ ම‍ෙන්ම පිටරටද පවතිනවා ... ඕඩරයට අදාල සතුන් ප්‍රමානය ත‍ේරීම හ‍ෝ ප‍ෙන්වමින් ( අන්න අරෑව අද මරන්න ල‍ෙස ) මරනය සදහා ය‍ොමු කිරීම හිමිකරුවා න‍ොකරයි . මස් ප්‍රමානය සපයන්න කියන විට සැපයුම්කරුව ඕඩරය දිනපතා ලැබ‍ෙන ද‍ෙයක්නම් ඊට කලින් දවස‍ේ මරා තිබුනානම් එතනද ප්‍රානඝාත අකුසලයක් ව‍ෙන්නෑ . ප්‍රානඝාත අකුසලය සිදු න‍ොවුනාට සත්ව ඝාතනයට ව‍ෙනත් ආකරවලින් සම්බන්ධතා පවතීනම් එයට අදාල අකුසලයන් ක්‍රියාත්මක විය හැකි උවත් ඒවා ප්‍රානඝාත අකුසලයක් බවටනම් පත්ව‍ෙන්නෑ ....
     
    • Haha
    Reactions: weer 11

    ''ඔය කාරනාටික නිවැරදි උනත් මහ පරිමානය‍ෙන් සතුන් මස් පිනිස හදන තැනක සිද්ධ ව‍ෙන්න‍ේ හිමිකරුවා විසින් අදාල අංශය භාර පුද්ගලයාට අවශ්‍ය සතුන් ප්‍රමානය පිලිබද දැනුවත් කිරීමයි''

    ඔය කියලා තියෙන ටිකෙන්ම මේ දේවල් කියවෙන්නේ නැද්ද?

    1. හිමිකරැවා මෙතනදි දන්නැද්ද මස පිණිස ගන්නේ පණ තියෙන එවුන් තොගයක් බව.
    2. හිමිකරැවා දන්නැද්ද තමන්ගේ කර්මාන්ත ශාලවේ සත්තු ඉන්න බව හා උන්ගෙන් මස් නිශ්පාදනය කරන බව.
    3. මස් පිණිසම සතුන් හදන මේ කර්මාන්ත ශාලාවේ හිමිකරැවාට තම වියාපාරය කරගෙන යාමට හිතක් පහල වෙලා නැද්ද
    4. මේ හිමිකරැවා සත්තව මස් නිශ්පාදනය සදහා කළමනාකරැවන් සේවකයන් හා යන්තු සූත්‍ර ආදිය සදහා මුදුල් යොදවා සේවය ලබා ගැනීමට උපක්‍රම සකසා නැතිද
    5. අවසානයේදී තමුන්ගේ සේවකයන් හා යන්තු සූත්‍ර මගින් මේ වෙනුවෙන් සත්තු මරලා නැද්ද

    මේ කියන දේවල් වලින් එකකට හෝ පිලිතුරැ නැත යන්න නම් ප්‍රාණඝාත අකුසලයක් හිමි නොවේ.

    "ඔය කාරනාටික නිවැරදි උනත් මහ පරිමානය‍ෙන් සතුන් මස් පිනිස හදන තැනක සිද්ධ ව‍ෙන්න‍ේ හිමිකරුවා විසින් අදාල අංශය භාර පුද්ගලයාට අවශ්‍ය සතුන් ප්‍රමානය පිලිබද දැනුවත් කිරීමයි ... බ‍ොහ‍ෝවිට එයටද සෘජු මැදිහත්වීමක් න‍ොවන ආයතන ලංකාව‍ේ ම‍ෙන්ම පිටරටද පවතිනවා ... ඕඩරයට අදාල සතුන් ප්‍රමානය ත‍ේරීම හ‍ෝ ප‍ෙන්වමින් ( අන්න අරෑව අද මරන්න ල‍ෙස ) මරනය සදහා ය‍ොමු කිරීම හිමිකරුවා න‍ොකරයි . මස් ප්‍රමානය සපයන්න කියන විට සැපයුම්කරුව ඕඩරය දිනපතා ලැබ‍ෙන ද‍ෙයක්නම් ඊට කලින් දවස‍ේ මරා තිබුනානම් එතනද ප්‍රානඝාත අකුසලයක් ව‍ෙන්නෑ . ප්‍රානඝාත අකුසලය සිදු න‍ොවුනාට සත්ව ඝාතනයට ව‍ෙනත් ආකරවලින් සම්බන්ධතා පවතීනම් එයට අදාල අකුසලයන් ක්‍රියාත්මක විය හැකි උවත් ඒවා ප්‍රානඝාත අකුසලයක් බවටනම් පත්ව‍ෙන්නෑ ...."
    කලින් දවසේ නෙමෙයි ඊට අවුරැද්දකට කලින් මැරැවත් අර කියන කාරනා 5 සම්පූර්ණ වෙනවනම් එතන ප්‍රාණඝාත අකුසලයක් තියෙනවා. ධර්මය තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට වෙනස් කරගන්න බැහැ. ඒක න්‍යායක්.

    අනිත් එක මං කලින් කිවුවා වගේ අයිතිකාරයම ගිහින් ඇගිල්ල දික්කරලා සතාව පෙන්නන්න ඕන නැහැ මරපන් කියලා. ඒකට වෙනම කට්ටිය යන්ත්‍ර සූත්‍ර තියාගෙන උපක්‍රම යොදාගෙන කෙරැවත් ඒක ප්‍රාණඝාතයක්ම තමයි. මෙතනදී අයිතිකාරයට ඒ සතාව දකින්න ඕනම නැහැ. ජීවිතේටම නොදැකපු කෙනෙක්ව උනත් තව කෙනෙක්ට උපක්‍රමකිව මරවන්න පුලුවන්. මුල් වෙන්නේ චේතනාවයි.

    ------ Post added on Jul 9, 2021 at 10:28 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ වැදගත් ගතිය දැක්කා. බොරු දාලා ගූ වුනාට පස්සේ ගූ ගිහිං අල්ලපු ගෙදර අංකල් ගැන කියපු එකානේ. 🤣
    උඹේ මහ උන් කුණුවෙලා විඳවනකොට මව මව කරපු බලු වැඩ මතක්වෙයි. එතකං ආතල් එකේ හිටපං.🤣

    අම්මෙක් අප්පෙක් නැත්තං දරුවොන්ට හරි බොක වෙලා යනවා, උනුත් හතර හන්දි කැඩිලා ඇඳේ තියන්න සෙට්වෙන්න ඕන😘. එතකොට ඔය ජනේලෙන් උකදෙන ගතිය ඇරිලා යනවා😘
    Indicator wikunanne nathiwa waskawi kiyapan , ubata ee wade set
     
    • Haha
    Reactions: jennt