සිංදු කියන්න ආසයි ඒත් බෑ
ගිටාර් ප්ලේ කරන්න ආසයි. ඉගෙනගන්න කියලා ගිටාර් එකකුත් ගත්තා ඒත් වෙලාවක් නෑ.
කියවන්න ආස පොත් ලිස්ට් එකක් තියෙනවා. ඒත් වෙලාව සහ නිදහස අඩුයි. මැරෙන්න ඉස්සල්ලා කොහොම හරි පොත් ටික නම් කියවන්නම ඕන.