කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Thawa aurudu 25-30kin sithala/gas walin pirinu dushakara palathakata gihin podi gedaraka jiwath wenna thamai magei wife gei asawa machan.
    Mageth loku asawak eka...eth prayogika nowana hethu thiyanawa
    1 mata podi ekawa lankawata gemiyanna hithenne na
    2 eka wage inne ma hamadama wayasata yanawa e nisa town kittuwa inna eka pahasui.

    1 lankawe business dekak oluwe thiyanawa e deka karanna
    2 avissawella wage paththakin parak ainen loku waththak aran podi geyak hadanna.ekata mama asa wahana saththu hamadema araganna.
    4 job ekak nokara mama lankwe iddi mata euro labema kramayak hoyaganna one..dan inna ge rent karala wage
    5 19 20 thibba aga aye shape karaganna ona.dan fat eka tikak thiyanawa
    ------ Post added on Jul 10, 2021 at 2:26 AM
     
    • Like
    Reactions: YESno

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    Attachments

    • E83803B5-A56E-47DC-BA6D-563AB75A283A.jpeg
      E83803B5-A56E-47DC-BA6D-563AB75A283A.jpeg
      58 KB · Views: 62

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    රගර් ගහන්න ආසයි...
    ක්‍රිකට් ගහන්න ආසයි...
    චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගතකරන්න ආසයි...
    කාර් රේස්, බයික් රේස් පදින්න ආසයි...

    කොහෙද ඉතිං අපේ තාත්තලාගෙ කිසි උනන්දුවක් නෑනෙ....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    රගර් ගහන්න ආසයි...
    ක්‍රිකට් ගහන්න ආසයි...
    චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගතකරන්න ආසයි...
    කාර් රේස්, බයික් රේස් පදින්න ආසයි...

    කොහෙද ඉතිං අපේ තාත්තලාගෙ කිසි උනන්දුවක් නෑනෙ....
    ERcyrsrW4AE41Xa.jpg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,632
    6,182
    113
    උඹල කරන්න ආසාවෙන් ඉන්න, හැබැයි කරගන්න බැරි දේවල් මොනවද තියෙන්නෙ.

    හරියට මේ වගේ,
    මම නටන්න ආසයි. නටන්න දන්නෙ නෑ.
    මම ආසයි සන්දනී ගෙ පුකේ අරින්න. එත් කරන්න බැහැ ඒ වගේ එකක් ද උඹ අහන්නේ ? හැබැයි එකෙක් කිව්වා ගානක් දීල පුළුවන් කියල හැබැයි දන්නේ නැහැ
     
    Last edited:
    • Haha
    Reactions: Didy and YESno

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එලිපිටම ගෝටට කඩේ යනවා තමයි යකො, අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කියලා පෝස්ට් ශෙයා කරපු එකෙක්ගෙ මූන දිහා බලාගෙන "ඩැල් ෂැඵධ" කියලා අහන්න හරිම ආසාවක් තියෙනව. ඒත් උන්ව හොයාගන්න අමාරුයි. කෝල් කරත් "මම උබට පස්සෙ ගන්නද" කියලා තියනවා. පස්සෙ කෝල් බැක් කරන්නෙ නෑ. උන් මාව හලනවා බන් :(:(