Dialog fiber enooo

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Experience ultra-high-speed internet and more with Dialog Fibre. Low latency, super-fast internet with speeds up to 100Mbps, and a seamless experience for all your home connectivity needs.

    ටෙලිකොම් එක්ක හැප්පෙන්න නම් අමාරු වෙනවා ඩයලොග් ෆයිබර් වලට. හේතුව මේ වෙද්දිත් ටෙලිකොම් අය ගොඩක් පැති fiber කවර් කරලා. ගමට පවා ෆයිබර් දීලා. එහෙම තත්ත්වෙක ඩයලොග් අයට අලුතෙන්ම කනෙක්ෂන් දීගෙන යන්න අමාරු වෙනවා ඔය ගණන් වලට. ටෙලිකොම් ලයින් තියෙන අයට 2000ට ෆයිබර් දෙන නිසා. පැකේජ් වුනත් මම හිතන්නෙ නෑ වාසි තියෙන ඒව දෙයි කියලා ඩයලොග් කියලා, TRC එක ඉන්නකම් ඒක කරන්න ඉඩ දෙන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: Kavindu1221

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Pissuda un den na un balanne profit ne..SLT wage hama athuru parakama jeewitheta fiber adin na dialog
    matath hithenawa. un slt wage hama assatama fiber dena ekak na, capital eke high net usage expect karana area walata witharak dei.
    Experience ultra-high-speed internet and more with Dialog Fibre. Low latency, super-fast internet with speeds up to 100Mbps, and a seamless experience for all your home connectivity needs.

    ටෙලිකොම් එක්ක හැප්පෙන්න නම් අමාරු වෙනවා ඩයලොග් ෆයිබර් වලට. හේතුව මේ වෙද්දිත් ටෙලිකොම් අය ගොඩක් පැති fiber කවර් කරලා. ගමට පවා ෆයිබර් දීලා. එහෙම තත්ත්වෙක ඩයලොග් අයට අලුතෙන්ම කනෙක්ෂන් දීගෙන යන්න අමාරු වෙනවා ඔය ගණන් වලට. ටෙලිකොම් ලයින් තියෙන අයට 2000ට ෆයිබර් දෙන නිසා. පැකේජ් වුනත් මම හිතන්නෙ නෑ වාසි තියෙන ඒව දෙයි කියලා ඩයලොග් කියලා, TRC එක ඉන්නකම් ඒක කරන්න ඉඩ දෙන්නෙත් නෑ.
    habai me page eke hatiyata only net witharak ganna puluwan phone or tv nathuwa, slt lage ehema nane. eken dialog ekata wasiyak thiyenawa.
    anith eka dialog eka 12k walata 100mbps dunnoth eka patta labai slt ekata wada slt eke over 20k for 50mbps
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Dialog line ekak yanawa ape gedara gawin , patta kale gamak thamai , un patan GANNA hadanna sure
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    Dialog fiber denne salli thiyana customers la inna pathi walata witharai. SLT wage godak customers la nathi asse mulle gov eke wiyadamin fiber elanne naha...
    Un karanne business ekak janatha sewaya nemei.. :rofl:
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    thawa kal yanawa. Dialog unath rurel coverage denne naha. dunnat thawa awurudhu ganak yanawa
    Ow math gannawa awoth SLT phone ekata nikan gewanne. And poetv th therumak ne. Tv balappu kalayak mathaka ne . Oni TV ekak you tube thiyewa nisa therumak ne nikan gewanawa
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    oka aragenath complain ekak daganna bariwa tamai inna wenne, munge call centres wada na, watsapp giyama paya ganan queue eke inna one. melorahak na customer service
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    puMuz6h.jpg

    https://social.dialog.lk/fibre/?utm...KM_qsQYDA4ORWT3icDNjSRhem7otNjxxoCWwgQAvD_BwE

    ඇයි නිකන් දෙනවාද? ගු ගොඩවල් promote කරන්න එපා බන් පොඩු වුන් වගේ.
     
    • Dislike
    Reactions: EVC

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයි නිකන් දෙනවාද? ගු ගොඩවල් promote කරන්න එපා බන් පොඩු වුන් වගේ.
    fiber walata competition ekak ena eka hodai bn. mamath dialog asa naa but slt fiber lata danata competition ekak nathi nisa prices, services wenas karanna one na unta.
    dialog ena eka hodai, indian jio fiber ekath enawanam thawath hodai.
     
    • Like
    Reactions: EVC

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Dlialg Netflix Rs 1000 SLT 2000 AND Dialog WFH 80GB with YT. Oya deka dialog Fiber eke oya widiyatama ganna pulwan nam math maru wenawa SLT EKEn