පට්ට හුලගක් නෙ එන්නෙ.ගස් ඇබරිලා කැරකිලා යන්න්ර්.තහඩු ඉගිලෙන්න හදනවා
කැලනියේ බන්කොහෙද ඔය ?
මේ හුණුපිටියෙත් එහෙමයි . නින්ද යන්නෙ නෑ සද්ද ඇහෙනවා![]()
වත්තෙ හුලන් නම් කඩාගෙන හරි කන්න පුලුවන් ටසිරි වෙනවනෙ බන්.සැරින් සැරෙ කරන්ට් එකත් යනවාවත්තෙ හුල්න් ද ?
තලවතුගොඩට හුලන් නෑ
තහඩුවක් වදිනව ඇහෙනවා බන් කොහෙ ඒවද දන්නෙ නෑ.අඩෝ ත්රේඩ් එකක් නැති හින්දා මමත් දැම්මා.කැකිරි හුළඟක් බන්.අපෙත් වහලයක් යනවා නින්දෙන් ඇහුනා.හෙට උදේට හොයන්න යන්න ඔනා(බිංගිරිය)
මොන මේ තුන්වෙනි පාරට ගියේ බන්උඹලට කරන්ට් එක තියේ ද?
Kalaniyata langa nisa nagayek wenda athi, maha wisala saddaya neda ahune...කොහෙද ඔය ?
මේ හුණුපිටියෙත් එහෙමයි . නින්ද යන්නෙ නෑ සද්ද ඇහෙනවා![]()
නෑහ් මේක මචන් රාජාතු භවතු ධම්මිකෝ හුළගඨොනෙඪෝ ධ?
මේකට නමක් දාපං අපේ දේශීය ඇන්යන්යතාවය රැකෙන විදිහටනෑහ් මේක මචන් රාජාතු භවතු ධම්මිකෝ හුළග![]()