ටව්කන හුලගක්නෙ ෆ්‍රෙන්

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    rxisdlll-jpg.134482


    කිසිම පුදුමයක් නෑ. ආපු හුලගත් මදි..68 ලක්ශේ සාපේ තමයි ඉතින්..:baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,092
    113
    Mother Earth
    අඩෝ ත්‍රේඩ් එකක් නැති හින්දා මමත් දැම්මා.කැකිරි හුළඟක් බන්.අපෙත් වහලයක් යනවා නින්දෙන් ඇහුනා.හෙට උදේට හොයන්න යන්න ඔනා 🙄 (බිංගිරිය)
    @Lokka Bro වහලෙ හම්බුනාද ? පට්ට හුළඟක් තිබ්බෙ මම රෑ 1ට විතර ජනේලෙ ඇරන් බලන් හිටියා. ගොඩක් අතු තියෙන ගස් අතු ටික කපල දාපන්.
     
    • Like
    Reactions: IMMuhandiram

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අඩෝ ලංකාව වටේම එහෙමනෙ ඒනම්..:

    කරන්ටෙකත් නෑ හුත්ත ඊයෙ ඉදන්:baffled:
     
    • Like
    Reactions: IMMuhandiram