Microsoft ඒකාධිකාරය

lilman

Well-known member
  • May 10, 2009
    40,820
    54,247
    113
    Colombo
    Microsoft එක හිමින් හිමින් අනිත් උන්ට කෙලවල ඒකාධිකාරයක් IT වල හදමින් ඉන්නව.

    ලිනක්ස් වලට ( ඉස්පෙසලි උබුන්ටු ) කෙලිනව ඒක තමන්ගෙ OS එකට ඉන්ටර්ග්‍රේට් කරල.ඒමොකද Microsoft එකේ උන් දන්නව අනාගතේ Ubuntu තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් කියල.

    දැන් Windows 11 එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් රන් කරන්න හදල තියනව.

    තව අනාගතේ Windows OS එක යූස් කරන්න Microsoft සර්වර් එකේ තමන්ගෙ අකවුන්ට් ලොග් වෙන්න වෙයි.දැනටමත් Office ඔන්ලයින් ඇප්ස් තියනවනෙ.එතකොට ක්‍රැක් යූස් කරන්න බැරුව යනව.

    දැනටමත් ලිනක්ස් වල ඉහල පුටු සල්ලි දීල Microsoft එකෙන් අරගෙන ඉවරයි.

    අපි බලාගෙන ඉමු අනාගතේ මොකද වෙන්නෙ කියල :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Ehema thama ithin one company ekak

    Ex Facebook balapnko, okkoma ape privacy eka unge athe

    Un Whatsapp eka gaththa, Indtagram gaththa, Snapchat un Filters use karanna gaththama unge Messenger ekath Filter patan gaththa, Online marketplace gahuwa, Twitch ekata kela wenna Game Streaming patan gaththa

    Thawa kochchara thiyeda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ඔය එකාධිකාරයට මන් හිතන්නෙ යුරොපියන් යූනියන් එකෙන් තඩි දඩයක් ගැහැව්වා එක සැරයක් ගේට්ස් උන්නැහෙට.

    මයික්‍රොසොෆ්ට් එකෙන් ගත්තොත් ඒක ගූ වෙනවා.

    උදා : ස්කයිප් ,නොකියා ෆෝන්ස්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Linux වගේ ඒවට කිසිම දෙයක් කරන්න බැ Microsoft එකට. Github එක ගන්න දවස් වලත් ඔන්න open source ඉවරයි කියලා මැරෙන්න හැදුවා නේ. දැන් ඔය Github එක ඔක්කොටම වඩා හොඳට දුවන්නේ ඉස්සර paid features ගොඩක් free දීලත් එක්ක.

    අනික Linux sub systems, android sub systems windows වලට integrated කරන එක end users ලාට වාසි. එහෙම දේවල් කරන එක හොඳයි.

    Os එකට ලොග් වෙන්න Account use කරන එක Android වල ඉඳන් ගොඩක් එවල තියෙනව නෙ. ඔය account එක use කරන්නේ settings features synchronize කරන්න device අතර එකේ අවුලක් මම දකින්නේ නැ. Apple එකෙන් කරොත් එක innovation එකක් වෙන්නයි අනිත් os වලින් කරොත් එක මාර භයානක දෙයක් වෙන්නේ ඇයි කියලා තමයි තේරෙන්නේ නැත්තේ 😅.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Windows wala indala linux usekalama linux walata huru wenawada ?
    Ehemma kiyanna ba. Eken karanna hadala thiyenne wena kathandara tikak.

    Habai mac, linux wala pawichchi wena common commands walata huru wenna puluwan cmd/powershell waladi. Ekath loku deyak. Habai windows user kenek ewwa pawichchi karai kiyalanan hithanna amarui. (Man nan pawichchi karanne na ssh karoth arenna)
     
    • Like
    Reactions: lilman and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Windows 11 will natively support Android Apps but through Amazon store and not Google. So at this stage it's not exactly clear what will be offered through the Amazon Store.

    If anyone remembers, this isn't the first time M$ did this. Windows 10 Android support was promised - 'Project Astoria' - but later on they ditched it.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ලිනක්ස් වලට ( ඉස්පෙසලි උබුන්ටු ) කෙලිනව ඒක තමන්ගෙ OS එකට ඉන්ටර්ග්‍රේට් කරල.ඒමොකද Microsoft එකේ උන් දන්නව අනාගතේ Ubuntu තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් කියල.
    meka nam kawadawath wena deyak neme. salli gewala padi gewala microsoft eken develop karana tharam user friendly widiyata free contribute karana Linux hadanna baha. Godak Adobe wage paid software ekka ewala free linux alternative baluwama user friendliness adui. Eka nisa Windows ma use karanna one usersla bara gaanak innawa, godakma company wala workstations. Me wagema Mac witharakma use karana user base ekakuth innawa creative design ehema karana aya. Owa ithin lesiyen wenas wena dewal neme 😁. Samahara case thiyenawa company walin thawama Windows XP, 98 ehema use karanawa mokada eyalata one special software aluth OS wala run wenne nathi nisa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200

    🙂🙂🙂
     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    Apple එකෙන් කරොත් එක innovation එකක් වෙන්නයි අනිත් os වලින් කරොත් එක මාර භයානක දෙයක් වෙන්නේ ඇයි කියලා තමයි තේරෙන්නේ නැත්තේ 😅.

    සරලවම පොහොට්ටුවො / රාජපක්ලා බෝම්බයක් ගැහුවත් උන් දේශප්‍රේමී. අනිත් උන් පන්සලක් හැදුවත් ඒක දේශද්‍රෝහී. අන්න ඒ වගේ තමයි. 😜
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    Microsoft එක හිමින් හිමින් අනිත් උන්ට කෙලවල ඒකාධිකාරයක් IT වල හදමින් ඉන්නව.

    ලිනක්ස් වලට ( ඉස්පෙසලි උබුන්ටු ) කෙලිනව ඒක තමන්ගෙ OS එකට ඉන්ටර්ග්‍රේට් කරල.ඒමොකද Microsoft එකේ උන් දන්නව අනාගතේ Ubuntu තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් කියල.

    දැන් Windows 11 එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් රන් කරන්න හදල තියනව.

    තව අනාගතේ Windows OS එක යූස් කරන්න Microsoft සර්වර් එකේ තමන්ගෙ අකවුන්ට් ලොග් වෙන්න වෙයි.දැනටමත් Office ඔන්ලයින් ඇප්ස් තියනවනෙ.එතකොට ක්‍රැක් යූස් කරන්න බැරුව යනව.

    දැනටමත් ලිනක්ස් වල ඉහල පුටු සල්ලි දීල Microsoft එකෙන් අරගෙන ඉවරයි.

    අපි බලාගෙන ඉමු අනාගතේ මොකද වෙන්නෙ කියල :yes:
    Ubuntu wala TMP katha nahane...
    microsft unge pissu athal owa, aluth hardware tika wikunala denna ohoma dewal danawa...
    parana machine thinaya unta kelawanna. Ubuntu dan karanna ona windows eke duwana software run karanna puluwan wenna hadana eka.
     
    • Like
    Reactions: lilman

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    meka nam kawadawath wena deyak neme. salli gewala padi gewala microsoft eken develop karana tharam user friendly widiyata free contribute karana Linux hadanna baha. Godak Adobe wage paid software ekka ewala free linux alternative baluwama user friendliness adui. Eka nisa Windows ma use karanna one usersla bara gaanak innawa, godakma company wala workstations. Me wagema Mac witharakma use karana user base ekakuth innawa creative design ehema karana aya. Owa ithin lesiyen wenas wena dewal neme 😁. Samahara case thiyenawa company walin thawama Windows XP, 98 ehema use karanawa mokada eyalata one special software aluth OS wala run wenne nathi nisa.
    actually you are wrong about one thing.

    Software companies do release their state of the art products for linux, but they do that only when they can make money in return. Comapanies like Adobe don't consider linux as a potential platform when releasing their products just because of the lack of preference for linux when it comes to creative media. Using something like wine to launch photoshop is practical only for a freelancer but that won't work in an office environment. The next big thing is linux users' preference for using open source. One closed source package means the whole OS is compromised but that doesn't mean that there are closed source stuff going on in linux. Lately nvidia and Linux team were having the best time of their lives just because of nvidia's lack of interest to go open source. So nvidia products won't get the best drivers asap. You always have to rely on proprietary stuff that comes from the company itself.

    You actually can't complain about free softwares to be honest :P People have created them just to make their own lives easy. They don't need those extra special functionality so they don't develop them because there is no money in them.