Lamy Safari Fountain Pen

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Related Thread:
    Fountain Pens pawichchi karana aya

    Me thread eken passe mama Hero pen ekak aran 02 years use kala. Ithin dan honda fountain pen ekak ganna one kiyala hithuna nisa German Made Lamy Safari ekak oder kala ada.
    Pahala tiyena site eka Lamy authorized agent Trident Distributors lage online site eken thama order kale.

    District25

    25 July wenakan 25% discount ekak tiyenawa Lamy products walata. Pen ekath ekkama Z28 Converter ekakuth order kala. Me tiyenne order karapu items deka. (Free Delivery)

    95D0148B-7977-49E0-B680-E934BE6BA96C.png

    E2A2A029-96AD-457E-9C1A-DB72C9D7E518.png

    Me ganata nan me pen eka padu na. Ganna kamathi ayata discount ekak tiyenawa kiyannath ekka thama me thread eka damme. Pen eka gana wistara bala ganna pahala video deken.





    Fountain Pen ekak ganna asawen inna kenek ta wadagath wei kiyala hithala damme.

    C77E9628-23F3-47F7-93B2-9346D2144ED7.jpeg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Pen eke look eka nan patta ban. Patker walata wada Lamy hondaida?
    Converter eka mokatada ban pawichchi karanne?
    Meke original enne cartridge ekak. Eka nikan inl ball point pen wala ena bate wage ekak. One time use. Converter eka fix karama thama mekata ink purawanna puluwan wenne.
    parker basic ewata wada nan hondai. Price tag eka anuwa ithin quality eka wenawa wenawa.
    Lamy eke tiyena basic ma fountain pen eka thama safari kiyanne

    ඔය ඩිසයින් එකේම ෆේක් තියේ 250ට.
    Ow man dakala tiyenawa
    ------ Post added on Jul 10, 2021 at 6:26 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,442
    2,084
    113
    දැන් මචන් ඉස්කෝල වල පොඩි උන්ට fountain පෙන් වලින් ලියන්න දෙන්නේ නැද්ද? අපේ කාලේ නං පැන්සලෙන් ballpoint එකට මාරු වෙන්න කලින් fountain ලියන්න උන අවුරුද්දක් ද කොහෙද එපා උන් ඒකාලේ තීන්ත නාගෙන මෙන්න මේක. HEro ද කොහෙද ඉන්ක් එකත් එකෙන්ම තිබුන

    1625929511172.png
     
    Last edited:

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,817
    544
    113
    මචං lamy පෑන් වල කොපි එනවා පරිස්සමෙන් ගන්න. The Full Stop කියල crescat එකේ කඩයක් තියෙනවා එකේ ඔරිජිනල් තිබ්බා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    මචං lamy පෑන් වල කොපි එනවා පරිස්සමෙන් ගන්න. The Full Stop කියල crescat එකේ කඩයක් තියෙනවා එකේ ඔරිජිනල් තිබ්බා.
    Me authorized dealer

    දැන් මචන් ඉස්කෝල වල පොඩි උන්ට fountain පෙන් වලින් ලියන්න දෙන්නේ නැද්ද? අපේ කාලේ නං පැන්සලෙන් ballpoint එකට මාරු වෙන්න කලින් fountain ලියන්න උන අවුරුද්දක් ද කොහෙද එපා උන් ඒකාලේ තීන්ත නාගෙන මෙන්න මේක. HEro ද කොහෙද ඉන්ක් එකත් එකෙන්ම තිබුන

    View attachment 134707
    Ape kaleth liwwa
    ------ Post added on Jul 11, 2021 at 1:10 AM
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Lamy is best for me :love:

    Already own 4 Lamy's ( 3 fountain pens + 1 rollerball)

    Try to get their new Lamy T53 Crystal inks as well. Bit expensive but colours are really nice
    Lamy expert kenek

    machan is it ok to use parker quink inks to this pen?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Aulak naha mchn

    I hv used quink, cross & lamy inks (lamy is my favourite out of these 🤪 )

    Hero ink wage nathuwa wena honda inks use karata awulak naha
    Lamy ink ganan ne ban. Tiyenneth poddai 😅

    quink mokakda gatte? Washable blue? Blue black?
    kohenda sure parker ink ganna puluwan? Hamathanama hora parker pirila