tubeless ටයර් වෙනුවට tube ටයර්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව🤔
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සෑර් ට කේන්ති ගියාම මෙයා ආහ් ආහ් ආහ් ................................
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචංලා tubeless ටයර් දාන්නැති වාහනේකට ටියුබ් ටයර්
    Tubeless ටයර් දාන්නේ නැති වාහනයක් කියන්නේ නෝමල් ටියුබ් , ටයර් දාන වාහනයක් වෙන්ඩ ඇතිනේ. (ගල් ටයර් දාන්නේ නෑ කියල උපකල්පනය කරොත්).
    එතකොට ප්‍රස්නේ සංක්ශිප්තය
    ටියුබ් ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දැම්මම මක් වෙනවද කියන එකනේ?
    Confuse wenawa mehema ahaddi bro
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි ටියුබ් නැති ටයර් එකක් ටියුබ් එකක් දාන්න පුලුවන් විදියට කන්වර්ට් කරල ටියුබ් දැම්මොත් ප්‍රශ්නයක් වෙනව. මොනවහරි කඩතොලුවීමක් තිබ්බොත් එකපාර හුලං බහිනව. මට එහෙම පරිප්පුවක් සෙට් වෙලා තියෙනව.
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Tubeless ටයර් දාන්නේ නැති වාහනයක් කියන්නේ නෝමල් ටියුබ් , ටයර් දාන වාහනයක් වෙන්ඩ ඇතිනේ. (ගල් ටයර් දාන්නේ නෑ කියල උපකල්පනය කරොත්).
    එතකොට ප්‍රස්නේ සංක්ශිප්තය
    ටියුබ් ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දැම්මම මක් වෙනවද කියන එකනේ?
    Confuse wenawa mehema ahaddi bro
    නෑ බං කලින් තිබ්බෙ ගල්ටයර් දෙකක් පස්සෙ දෙකම අයිං කරලා tube tyre දැම්මා දැං හුලං බහිනවා බං දෙසරයක් ටියුබ් දැම්මා( edit කරා)

    මෙහෙමයි ටියුබ් නැති ටයර් එකක් ටියුබ් එකක් දාන්න පුලුවන් විදියට කන්වර්ට් කරල ටියුබ් දැම්මොත් ප්‍රශ්නයක් වෙනව. මොනවහරි කඩතොලුවීමක් තිබ්බොත් එකපාර හුලං බහිනව. මට එහෙම පරිප්පුවක් සෙට් වෙලා තියෙනව.
    පරිප්පුවක්නං තමා බං දඩ පරිප්පුවක් 😁
    ------ Post added on Jul 11, 2021 at 12:06 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    නෑ බං කලින් තිබ්බෙ ගල්ටයර් දෙකක් පස්සෙ දෙකම අයිං කරලා tube tyre දැම්මා දැං හුලං බහිනවා බං දෙසරයක් ටියුබ් දැම්මා( edit කරා)

    පරිප්පුවක්නං තමා බං දඩ පරිප්පුවක් 😁
    ------ Post added on Jul 11, 2021 at 12:06 PM
    Ithin tubeless tyres dapanko ban wade iwarane ai tube ewa danne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    uba oya ahnnee tubeless tyre vehicle ekkt tube tyre ekk dala habai tube ekk dnne nthuwa tubeless wdhtm hulan pirewwoth kiyalaa nedaa....

    ow bn.. mokada tube tyre hariyt finishing nha.. so rim ekata tyre ek hriyt fit wenne nha... ee hidas atharin hulan bahinv...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uba oya ahnnee tubeless tyre vehicle ekkt tube tyre ekk dala habai tube ekk dnne nthuwa tubeless wdhtm hulan pirewwoth kiyalaa nedaa....
    එහෙමත් දාන්න පුලුවන්ද බං:shocked:. මම අදමයි ඇහුවෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව🤔
    Confused?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එහෙමත් දාන්න පුලුවන්ද බං:shocked:. මම අදමයි ඇහුවෙ.
    ehema bha kyl mma kiwwe.. mkd ethkot hulan bahinv... mt theruna wdht thread ek daapu ekaa ek krl thynne wgee.. :confused: ekai porage hulan bhinnee...

    (hbai oya wadee krnv minissu rim ek kadatholu unhm.. wisik karala aluth ekk gnn salli nthi nisaa tube ekk dla ara parana rodyak wdht duwanav.... hbai tube ekk thmai dnn one... mt theruna wdht thead ek daapu kenaa tube ek dnne nthuwa tube tyre ekk wthrk dla... ethkot ithim rim ekt hriyt fit wenne nthi nisa hulan bhinv..)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehema bha kyl mma kiwwe.. mkd ethkot hulan bahinv... mt theruna wdht thread ek daapu ekaa ek krl thynne wgee.. :confused: ekai porage hulan bhinnee...
    නෑ මචං මම අදහස් කරේ එහෙම දාන්න ට්‍රයි කරන්නවත් පුලුවන්ද කියල :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    නෑ මචං මම අදහස් කරේ එහෙම දාන්න ට්‍රයි කරන්නවත් පුලුවන්ද කියල :lol:
    (hbai oya wadee krnv minissu rim ek kadatholu unhm.. wisik karala aluth ekk gnn salli nthi nisaa tube ekk dla ara parana rodyak wdht duwanav.... hbai tube ekk thmai dnn one... mt theruna wdht thead ek daapu kenaa tube ek dnne nthuwa tube tyre ekk wthrk dla... ethkot ithim rim ekt hriyt fit wenne nthi nisa hulan bhinv..)

    thread ek dapu ekkena kyl thynne tubeless tyre nthi nisaa tube tyre hodai kyl kade kenaa kiwwa kyl nd... pena wdht kadee ek nomaga ywala...

    p.s.- porage thread ek mt wdiya mter uneth nha.. mt meter un wdht uththre liwwe.. pora wen ekkd dnne ahnneth
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව🤔
    Tubeless ටයර් වෙනුවට සාමාන්‍ය (ටියුබ්) ටයර් දානවා නම් ටියුබ් එකක් එක්ක දාන්න ඕනෑ. Tubeless ටයර් හදලා තියෙන්නේ Pressure එක ලැබෙනකොට රීම් එකේ දාරය සමග බොන්ඩ් එකක් ඇතිවෙන විදියටයි. ඒ නිසා pressure එක රඳා පවතිනවා. නමුත්, සාමාන්‍ය tube tyre වල එහෙම bond එකක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා නිකම්ම හුලං බහිනවා. රීම් එකේ දාරය කඩතොළු උනාමත් සමහරු ටියුබ් සහිත ටයර් දානවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Tubeless ටයර් වෙනුවට සාමාන්‍ය (ටියුබ්) ටයර් දානවා නම් ටියුබ් එකක් එක්ක දාන්න ඕනෑ. Tubeless ටයර් හදලා තියෙන්නේ Pressure එක ලැබෙනකොට රීම් එකේ දාරය සමග බොන්ඩ් එකක් ඇතිවෙන විදියටයි. ඒ නිසා pressure එක රඳා පවතිනවා. නමුත්, සාමාන්‍ය tube tyre වල එහෙම bond එකක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා නිකම්ම හුලං බහිනවා. රීම් එකේ දාරය කඩතොළු උනාමත් සමහරු ටියුබ් සහිත ටයර් දානවා.
    ඔව් ඒක තමා දාලා ටික දවසයි දෙපාරක් ටියුබ් මාරු කරා දැං මොකද කරන්නේ කියලා කල්පනා කරේ තව ටියුබ් දැම්මත් ඔච්චර තමයිනේ 🤔දැං ගැරිජ් එකේ පොර කියනවා රිම් එකේ අවුලක්ලු එහෙම රිම් එකේ අවුලක් නෑනේද බං

    ehema ekak ne ban
    tubeless rim ekata tube tire dammata awulak ne
    ලෝඩ් එක වැඩිවෙනකොට හුලං බහිනවනේ ඒකනේ බං
    ------ Post added on Jul 11, 2021 at 1:18 PM
     
    • Wow
    Reactions: Solo Rider