මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව
Last edited:
Tubeless ටයර් දාන්නේ නැති වාහනයක් කියන්නේ නෝමල් ටියුබ් , ටයර් දාන වාහනයක් වෙන්ඩ ඇතිනේ. (ගල් ටයර් දාන්නේ නෑ කියල උපකල්පනය කරොත්).මචංලා tubeless ටයර් දාන්නැති වාහනේකට ටියුබ් ටයර්
නෑ බං කලින් තිබ්බෙ ගල්ටයර් දෙකක් පස්සෙ දෙකම අයිං කරලා tube tyre දැම්මා දැං හුලං බහිනවා බං දෙසරයක් ටියුබ් දැම්මා( edit කරා)Tubeless ටයර් දාන්නේ නැති වාහනයක් කියන්නේ නෝමල් ටියුබ් , ටයර් දාන වාහනයක් වෙන්ඩ ඇතිනේ. (ගල් ටයර් දාන්නේ නෑ කියල උපකල්පනය කරොත්).
එතකොට ප්‍රස්නේ සංක්ශිප්තය
ටියුබ් ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දැම්මම මක් වෙනවද කියන එකනේ?
Confuse wenawa mehema ahaddi bro
පරිප්පුවක්නං තමා බං දඩ පරිප්පුවක්මෙහෙමයි ටියුබ් නැති ටයර් එකක් ටියුබ් එකක් දාන්න පුලුවන් විදියට කන්වර්ට් කරල ටියුබ් දැම්මොත් ප්‍රශ්නයක් වෙනව. මොනවහරි කඩතොලුවීමක් තිබ්බොත් එකපාර හුලං බහිනව. මට එහෙම පරිප්පුවක් සෙට් වෙලා තියෙනව.
Ithin tubeless tyres dapanko ban wade iwarane ai tube ewa danneනෑ බං කලින් තිබ්බෙ ගල්ටයර් දෙකක් පස්සෙ දෙකම අයිං කරලා tube tyre දැම්මා දැං හුලං බහිනවා බං දෙසරයක් ටියුබ් දැම්මා( edit කරා)
පරිප්පුවක්නං තමා බං දඩ පරිප්පුවක්
------ Post added on Jul 11, 2021 at 12:06 PM
ටයර් හොයාගන්න බැරි උනා ඉතං ටයර් කඩේ එකා කියලා හොදයි කියලාIthin tubeless tyres dapanko ban wade iwarane ai tube ewa danne
එහෙමත් දාන්න පුලුවන්ද බංuba oya ahnnee tubeless tyre vehicle ekkt tube tyre ekk dala habai tube ekk dnne nthuwa tubeless wdhtm hulan pirewwoth kiyalaa nedaa....
. මම අදමයි ඇහුවෙ.Confused?මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව![]()
ehema bha kyl mma kiwwe.. mkd ethkot hulan bahinv... mt theruna wdht thread ek daapu ekaa ek krl thynne wgee..එහෙමත් දාන්න පුලුවන්ද බං. මම අදමයි ඇහුවෙ.
ekai porage hulan bhinnee...නෑ මචං මම අදහස් කරේ එහෙම දාන්න ට්‍රයි කරන්නවත් පුලුවන්ද කියලehema bha kyl mma kiwwe.. mkd ethkot hulan bahinv... mt theruna wdht thread ek daapu ekaa ek krl thynne wgee..ekai porage hulan bhinnee...

(hbai oya wadee krnv minissu rim ek kadatholu unhm.. wisik karala aluth ekk gnn salli nthi nisaa tube ekk dla ara parana rodyak wdht duwanav.... hbai tube ekk thmai dnn one... mt theruna wdht thead ek daapu kenaa tube ek dnne nthuwa tube tyre ekk wthrk dla... ethkot ithim rim ekt hriyt fit wenne nthi nisa hulan bhinv..)නෑ මචං මම අදහස් කරේ එහෙම දාන්න ට්‍රයි කරන්නවත් පුලුවන්ද කියල![]()
Tubeless ටයර් වෙනුවට සාමාන්‍ය (ටියුබ්) ටයර් දානවා නම් ටියුබ් එකක් එක්ක දාන්න ඕනෑ. Tubeless ටයර් හදලා තියෙන්නේ Pressure එක ලැබෙනකොට රීම් එකේ දාරය සමග බොන්ඩ් එකක් ඇතිවෙන විදියටයි. ඒ නිසා pressure එක රඳා පවතිනවා. නමුත්, සාමාන්‍ය tube tyre වල එහෙම bond එකක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා නිකම්ම හුලං බහිනවා. රීම් එකේ දාරය කඩතොළු උනාමත් සමහරු ටියුබ් සහිත ටයර් දානවා.මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව![]()
ඔව් ඒක තමා දාලා ටික දවසයි දෙපාරක් ටියුබ් මාරු කරා දැං මොකද කරන්නේ කියලා කල්පනා කරේ තව ටියුබ් දැම්මත් ඔච්චර තමයිනේTubeless ටයර් වෙනුවට සාමාන්‍ය (ටියුබ්) ටයර් දානවා නම් ටියුබ් එකක් එක්ක දාන්න ඕනෑ. Tubeless ටයර් හදලා තියෙන්නේ Pressure එක ලැබෙනකොට රීම් එකේ දාරය සමග බොන්ඩ් එකක් ඇතිවෙන විදියටයි. ඒ නිසා pressure එක රඳා පවතිනවා. නමුත්, සාමාන්‍ය tube tyre වල එහෙම bond එකක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා නිකම්ම හුලං බහිනවා. රීම් එකේ දාරය කඩතොළු උනාමත් සමහරු ටියුබ් සහිත ටයර් දානවා.
ලෝඩ් එක වැඩිවෙනකොට හුලං බහිනවනේ ඒකනේ බංehema ekak ne ban
tubeless rim ekata tube tire dammata awulak ne
mara seen eka.
ලෝඩ් එක වැඩිවෙනකොට හුලං බහිනවනේ ඒකනේ බං
------ Post added on Jul 11, 2021 at 1:18 PM