Married Software Engineer/IT related area eke sinhalu warew

shenat

Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    රුසියන් කෙල්ලෝ ගන්නේ හොඳටම experience තියන උන්ව :yes:

    කෝ උඹේ එක්ස්පීරියන්ස් කියල ඇහුවම මොකෝ කියන්නේ??

    Cv වල දාපුවා ඔක්කොම කරපුවයැ.. 😒😒🤭
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    Ai ban software engineer kenekta work-life balance karaganna bari kiyana eka kiyapanko mulinma. Gedara innawa wadi nisada 🤔😒
    na na
    normally ithin task ekak ehema hambunama eka time ekata iwara karannath one, oka karana athare distraction nathi wenna one, aluth technology ekakin karanna thiyana task ekak nam RnD part thiyanawa, ewa okkoma yanne mun ara dena task ekata hambena welawenma thama. eka nisa time madi

    oya asse lamainge wada, lamai adana ewa nalawanna, gedara uyana ewa, aluthen dewal igena ganna, oya gedara minissunge prashna(paul aya leda unama ewa balaganna) kochchara thiyanawada :baffled:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    na na
    normally ithin task ekak ehema hambunama eka time ekata iwara karannath one, oka karana athare distraction nathi wenna one, aluth technology ekakin karanna thiyana task ekak nam RnD part thiyanawa, ewa okkoma yanne mun ara dena task ekata hambena welawenma thama. eka nisa time madi

    oya asse lamainge wada, lamai adana ewa nalawanna, gedara uyana ewa, aluthen dewal igena ganna, oya gedara minissunge prashna(paul aya leda unama ewa balaganna) kochchara thiyanawada :baffled:
    uba badalada? badinnada inne?
    Lamayi innawada machan
     
    • Like
    Reactions: JokerFan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    hodakolla trainee apply karanna yanne :rolleyes:
    anna balapn ubata teruna bnn :D :D :D

    අන්ධයා ඇතාගෙ හැඩ කිව්වලු,
    උබට තාම කෙල්ලෙක්වත් නෑ කිව්ව නේද?

    thama na ithn kama suthraya potha lypu eka sex krala na e wage thama :D:D:D

    Teacher keneknwge badagtta nn hdi neh ehnn 🥲


    Fuck! Aye me thread walata end epa bn bump ekak daan htpn @hodakolla 😂

    ow bn thathwaya sahenna darunui bn :lol::lol::lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේකයි බං . බදින්න බය වෙන්න එපා. එත් මුලින් බදින කෙල්ලව චෙක් කරපන්. මොකද බදින්න කලින් ඉන්න එකා 100% කණපිට හැරෙනවා බැන්දාම. එකම දේ බලන්න ඕනේ පිට යන්නේ නැති කියන දේ ටිකක් හරි අහන එක. අනික් ඒවා නම් දැන් ඉන්න කෙල්ලොන්ගේ බලන්න යන්න එපා. තමන්ගේම කියල දරුවෙක් ඉන්න එක මාරම වටිනා දෙයක්. හොදට හෝ නරකට. තමන්ගේ ගැනී එත් දරුවෙක් තාත්තා දාල යන්න කලින් සැහෙන හිතනවා. ඒ නිසා බදපන් බලා දරුවෙක් හදපන්. උට පන වගේ ආදරේ කරපන් . උට ලක්ෂ ගණන් බඩු නෙමේ ඕනේ. අටෙන්ෂන් එක දීපන් හැම වෙලේම. ලගට අවාම එලවගන්න එපා.අතට අරන් ටික වෙලාවක් තියාගෙන බොරුවක් ගහල .යවන්න ඕනේ. එහෙම උනාම ඌ ත් උබට සලකනවා.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Cv වල දාපුවා ඔක්කොම කරපුවයැ.. 😒😒🤭
    වැඩ කොරගන්න බැරි උනාම පුකට පයින් ගහලා එලෝලා, වැඩ බෑ කියලා කාඩ් එකත් ගහගෙන තමා යන්න වෙන්නේ 😅
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ටයිම් ටේබල් එකක් හදාගන තියෙන්නෙ මචං. අපි දෙන්නා එකතු වෙලා උයනවා. (මට හොඳට උයන්න පුලුවන් ;-)) අපිගොඩක්වෙලාවට කරන්නෙ එලවලු ගෙනාපුවාම හෝදලා කපලා කන්ටේනර්ස් වල දාල තියනවා. උයද්දිත් බල්ක් උයනවා එකපාර.
    same here

    1. අපි සතියටම එළවලු එකපාර කපලා හෝ හෝදලා, තව පොල් ගාලා තියාගන්නවා.
    2. මම 4ට නැගිටිනවා. ඊටපස්සෙ 8 වෙනකන් වැඩ.
    3. වයිෆ් 8ට නැගිටලා කෑම රත්කරනවා ළමයි බලනවා.
    4. මම 8ට කාලා ආයෙ 12 වෙනකන් වැඩ. එතකොට මගේ පැය 8 ඉවරයි.
    5. දවල්ට කාලා 2 විතර ඉඳන් 6 වෙනකන් මම ළමයි බලනවා. වයිෆ් වැඩ. 12 -2 අතර ඉතින් රෙස්ට් එකක් වගේ තමයි.
    6. 6 ඉඳන් 8 වෙනකන් ළමයි නිදිකිරිල්ල, පහුවදාට උයන එක. වළං හෝදන එක, රෑට කන එක.
    7. ඊටපස්සෙ වයිෆ් නිදි මම වැඩ 10 - 10.30 වෙනකන්.
    8. වයිෆ් නැගිටිනවා මම නිදියන්ඩ යද්දි ඊටපස්සෙ 4 වෙනකන් එයා වැඩ.

    ඕක ඉතින් ඔහොමම වෙන්නෙ නෑ. ඒත් බේසික් ප්ලෑන් එක ඕක තමයි.

    හෙල්පර් කෙනෙක් ගන්න හිතන් ඉන්නවා මේ කොරෝනා කේස් හින්දා බයයි.

    ඇත්තම කතාව නම් හරිම අමාරුවෙන් ඇදගෙන යන්නෙ. හරිම ස්ට්‍රෙස්. ඒත් කරන්න දෙයක් නෑ. කරනවා. ලොකුම අවුල උදව්වට කවුරුත් නැති එක.
    ------ Post added on Jul 11, 2021 at 7:23 PM
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    @PrasangaSPerera @Ragna_SL @Error365! @Solo Rider @adowhybn @NRTG @Stimulus mind බලපන්කෝ මූ. බැඳලත් නැතුව බැඳපු උන්ට උෆදෙස් දෙන හැටි :lol:
    එහෙම තමයි බං...හොටෙල් එක ලඟ පාරෙන් ගෙදර යන එවුන් ටෝක්ස් දෙන්නෙ කෑලි 2ක් එකට අදින විදියට.... :lol: :lol: :lol:
    මොන ජෙලක්ද උඹ ඉතින් තාම කෙල්ලෙක් එක්ක තොලක්වත් දාලා නෑ කියලා දන්නවනේ 😂
    @hodakolla මෙන්න වහ ටිකක්...ගහපන් කොර නැතුව...ෂුවර් ෂොට් හම්බෙනව...:lol::lol::lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එහෙම තමයි බං...හොටෙල් එක ලඟ පාරෙන් ගෙදර යන එවුන් ටෝක්ස් දෙන්නෙ කෑලි 2ක් එකට අදින විදියට.... :lol: :lol: :lol:

    @hodakolla මෙන්න වහ ටිකක්...ගහපන් කොර නැතුව...ෂුවර් ෂොට් හම්බෙනව...:lol::lol::lol:

    Ikmanata deepan waha bothale mata amrui :lol: :lol: :lol: