මටත් ඕකම හිතුනා බන්na na
man baluwe mata me normal wada tikawath karaganna bari eke, bandapu un kohoma innawada kiyala![]()

kohomada Work Life balance karaganne, lamaith hadagena, aluth technologies igena ganna gaman, gewal wala minissungeth prashna wisandala?
රුසියන් කෙල්ලෝ ගන්නේ හොඳටම experience තියන උන්ව
කෝ උඹේ එක්ස්පීරියන්ස් කියල ඇහුවම මොකෝ කියන්නේ??
na naAi ban software engineer kenekta work-life balance karaganna bari kiyana eka kiyapanko mulinma. Gedara innawa wadi nisada![]()

uba badalada? badinnada inne?na na
normally ithin task ekak ehema hambunama eka time ekata iwara karannath one, oka karana athare distraction nathi wenna one, aluth technology ekakin karanna thiyana task ekak nam RnD part thiyanawa, ewa okkoma yanne mun ara dena task ekata hambena welawenma thama. eka nisa time madi
oya asse lamainge wada, lamai adana ewa nalawanna, gedara uyana ewa, aluthen dewal igena ganna, oya gedara minissunge prashna(paul aya leda unama ewa balaganna) kochchara thiyanawada![]()
na nauba badalada? badinnada inne?
Lamayi innawada machan

anna balapn ubata teruna bnnhodakolla trainee apply karanna yanne![]()

අන්ධයා ඇතාගෙ හැඩ කිව්වලු,
උබට තාම කෙල්ලෙක්වත් නෑ කිව්ව නේද?



Teacher keneknwge badagtta nn hdi neh ehnn
Fuck! Aye me thread walata end epa bn bump ekak daan htpn @hodakolla![]()



මේකයි බං . බදින්න බය වෙන්න එපා. එත් මුලින් බදින කෙල්ලව චෙක් කරපන්. මොකද බදින්න කලින් ඉන්න එකා 100% කණපිට හැරෙනවා බැන්දාම. එකම දේ බලන්න ඕනේ පිට යන්නේ නැති කියන දේ ටිකක් හරි අහන එක. අනික් ඒවා නම් දැන් ඉන්න කෙල්ලොන්ගේ බලන්න යන්න එපා. තමන්ගේම කියල දරුවෙක් ඉන්න එක මාරම වටිනා දෙයක්. හොදට හෝ නරකට. තමන්ගේ ගැනී එත් දරුවෙක් තාත්තා දාල යන්න කලින් සැහෙන හිතනවා. ඒ නිසා බදපන් බලා දරුවෙක් හදපන්. උට පන වගේ ආදරේ කරපන් . උට ලක්ෂ ගණන් බඩු නෙමේ ඕනේ. අටෙන්ෂන් එක දීපන් හැම වෙලේම. ලගට අවාම එලවගන්න එපා.අතට අරන් ටික වෙලාවක් තියාගෙන බොරුවක් ගහල .යවන්න ඕනේ. එහෙම උනාම ඌ ත් උබට සලකනවා.na na![]()
කෙල්ලෙක් ගේ අතින් වත් අල්ලල නැති මූ ඇඩිවයිස් දෙන හැටි බලපන්..ekama de bn husband and wife and understanding wenna one bn
hamadeyakma ktha krala wisadaganna danganna one bn

කෙල්ලෙක් ගේ අතින් වත් අල්ලල නැති මූ ඇඩිවයිස් දෙන හැටි බලපන්..![]()
@PrasangaSPerera @Ragna_SL @Error365! @Solo Rider @adowhybn @NRTG @Stimulus mind බලපන්කෝ මූ. බැඳලත් නැතුව බැඳපු උන්ට උෆදෙස් දෙන හැටි![]()
experience thibba nam kelinma counseling dei 
වැඩ කොරගන්න බැරි උනාම පුකට පයින් ගහලා එලෝලා, වැඩ බෑ කියලා කාඩ් එකත් ගහගෙන තමා යන්න වෙන්නේCv වල දාපුවා ඔක්කොම කරපුවයැ..![]()
nana pissuda bn, man me baluwe anith aya kohomada mewa handle karagann kiyala
------ Post added on Jul 11, 2021 at 3:45 PM


same hereටයිම් ටේබල් එකක් හදාගන තියෙන්නෙ මචං. අපි දෙන්නා එකතු වෙලා උයනවා. (මට හොඳට උයන්න පුලුවන්) අපිගොඩක්වෙලාවට කරන්නෙ එලවලු ගෙනාපුවාම හෝදලා කපලා කන්ටේනර්ස් වල දාල තියනවා. උයද්දිත් බල්ක් උයනවා එකපාර.
එහෙම තමයි බං...හොටෙල් එක ලඟ පාරෙන් ගෙදර යන එවුන් ටෝක්ස් දෙන්නෙ කෑලි 2ක් එකට අදින විදියට....@PrasangaSPerera @Ragna_SL @Error365! @Solo Rider @adowhybn @NRTG @Stimulus mind බලපන්කෝ මූ. බැඳලත් නැතුව බැඳපු උන්ට උෆදෙස් දෙන හැටි![]()

@hodakolla මෙන්න වහ ටිකක්...ගහපන් කොර නැතුව...ෂුවර් ෂොට් හම්බෙනව...මොන ජෙලක්ද උඹ ඉතින් තාම කෙල්ලෙක් එක්ක තොලක්වත් දාලා නෑ කියලා දන්නවනේ![]()



එහෙම තමයි බං...හොටෙල් එක ලඟ පාරෙන් ගෙදර යන එවුන් ටෝක්ස් දෙන්නෙ කෑලි 2ක් එකට අදින විදියට....![]()
![]()
@hodakolla මෙන්න වහ ටිකක්...ගහපන් කොර නැතුව...ෂුවර් ෂොට් හම්බෙනව...![]()
Lagadima badinna wageekama de bn husband and wife and understanding wenna one bn
hamadeyakma ktha krala wisadaganna danganna one bn