virginity neethimaya pasubima

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට කොල්ලෙක් ගේ නුල බදිනවා කියලා කෙල්ලෙක් කැඩුවොත් කොල්ලට නිතියමය තත්වය මොකද්ද
    @Mohowk
    ooka kadenne na lesiyakata
    ekapaara kadagaththoth hospital inna wenne
    ehinda kohomath pettiya kaduwata wadiya loku wandiyak ganna puluwan waiydya warthawa pennala
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කොහොමත් දැන් පෙට්ටි තියන කෙල්ලො extinct වෙලා නිසා හිතට බයක් නෑ

    @hodakolla බලාගනින් මෙව්වා :yes:
    ඌ හිතන් ඉන්නෙ තාම බ්‍රෑන්ඩ් නිව් ඒව තියෙනව කියල... :lol: :lol:

    ai bn ubala denna mawama allaganne

    :lol: :lol: :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,395
    113
    Homagama
    Kellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?
    තියනවා විවාහ⁣ පොරොන්දු කඩ කිරිම
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,395
    113
    Homagama
    ඉතින් මූට කියන්න බැරිද ඒවා බොරු කියලා.. එක්කෝ මුගේ ලිංගය පන නෑ වගෙ බෙරුවක් කියලා බේරෙන්න බැරිද?..
    උසාවියේදි බෙලහිනයි කියලා ඔප්පු කලොත් අයිතින් බොහෝමයක් නැති වෙනවා වගේ මතකයක් තියනවා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඒක තමා මහත්තයෝ අපිට තියන එකම විනෝදේ :(
    අනික සීයක් විතර ගහපු රෂියන් කෑලිවලත් පෙට්ටි හොයන්න යන වෙන එකෙක් ඇත්තෙත් නෑනෙ මේකෙ... :lol: :lol:
     
    • Haha
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අනික සීයක් විතර ගහපු රෂියන් කෑලිවලත් පෙට්ටි හොයන්න යන වෙන එකෙක් ඇත්තෙත් නෑනෙ මේකෙ... :lol: :lol:
    මූ රශියන් උන් වර්ජින් කියලා හිතාන ඉඳලා, කකුල් දෙක් ඈත් කරලා ඇත්ත තත්වේ දැක්කට පස්සේ සූසයිඩ් කොරගනීද දන්නෑ :rofl:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මූ රශියන් උන් වර්ජින් කියලා හිතාන ඉඳලා, කකුල් දෙක් ඈත් කරලා ඇත්ත තත්වේ දැක්කට පස්සේ සූසයිඩ් කොරගනීද දන්නෑ :rofl:
    ඊට පස්සෙ වැටෙන ත්‍රෙඩ්...
    *රැවටුනා නෙවෙයි මෙමා විස්වාස කලා...
    *ඇයි බං කෙල්ලො මෙච්චර බොරු කරන්නෙ....
    *රුසියාව පැත්ත බලාගෙන බත් වත් කන්නෑ...
    *පුටින්ට වඩා අපේ හිටන් හොඳා...
    *ගෑනු ගෑනුම තමයි අප්පා.....
    සහ තවත්... :lol: :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,632
    113
    Fantasy
    ooka kadenne na lesiyakata
    ekapaara kadagaththoth hospital inna wenne
    ehinda kohomath pettiya kaduwata wadiya loku wandiyak ganna puluwan waiydya warthawa pennala
    පෞද්ගලික අත්දැකීමෙන් කළ ප්‍රකාශයක් බව සලකන්න.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ස්ත්‍රී දූශකයොන්ට ලමා අපචාර කරන උන්ට හරියට නීතිය ක්‍රියාත්මක නොවෙන රටේ මොන කන්යබාවයද බන්.ඕක කියන්න පොලිසියට ගියාම ඇත්ත්ද බලන්න කෝ කියල ඒකිට අරියි එහෙව් රටනෙ
     
    • Like
    Reactions: Darkrange

    Darkrange

    Active member
  • Dec 7, 2020
    187
    115
    43
    ස්ත්‍රී දූශකයොන්ට ලමා අපචාර කරන උන්ට හරියට නීතිය ක්‍රියාත්මක නොවෙන රටේ මොන කන්යබාවයද බන්.ඕක කියන්න පොලිසියට ගියාම ඇත්ත්ද බලන්න කෝ කියල ඒකිට අරියි එහෙව් රටනෙ
    Meka aththa
     
    • Like
    Reactions: su1993

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම ඕක ගැන පොඩි රිසර්ච් එකකුත් කරලා ලෝයර් කෙනෙක්ගෙනුත් උපදෙසක් ගත්තා ඊයෙ... :D නිසි වයස සම්පූර්න වූ පසු ලිංගිකව එකතු වීම ගැන කිසිම නීතියක් නෑ. අනාචාරයේ හැසිරෙන්නෙ නැත්නම්. :rolleyes: :rolleyes: :rolleyes:

    පෙට්ටිය කැඩුවා මගේ කියලා නඩු දාන්න බෑ.. ස්ත්‍රී දූශනයක් නොවේ නම්... හැබැයි ලිංගිකව එකතු වුන දවසෙ ඉඳන් අවුරුදු 20 යනකන් නඩු දාන්න පුළුවන් බලෙන් දූශනය කලා කියලා.. හැබැයි දූශනය කරපු තැන දවස සාක්ෂි අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕන. අපි හිතමු අද සීන් එක වෙලා කෙල්ල්ල අදම යනවා ඉස්පිරිතාලෙ ගිහින් නවතිනවා දූශනය කලා කියලා. එහෙම දූශනයක් වුනා නම් සීරීම් පාරවල් තැලීම් හැපීම් එතකොට යෝනිමාර්ගයේ ඉරීම් වගේ දේවල් තමා සාක්ශියක් විදියට ගන්නෙ. මෙන්න මෙතනදි පොඩි පසු බෑමක් වෙනවා මොකද නීතිය කෙල්ලගෙ පැත්තෙ සාක්ශි එකතු කරනකන් උඹට ඇප පිට ඉන්න වෙනවා ටික දවසක්. ඊට කලින් පොලිසියෙන් දැඩි අවවාද කරනවා කෙල්ලට උසාවියට බොරු කරොත් හික්කඩුම යන්න වෙනවා කියලා. සාක්ශි බොරු උනොත් කෙල්ලට සොරි ඩොට් කොම්.

    මේකෙනුත් ගැල වෙන්න තියෙනවා දේවල්. ;);) එස් එම් එස් (SMS/Apps Msg)

    උඹ - බබා ඔයා ඔයාගෙ කැමැත්තෙන් නේද මේ මම එක්ක සෙක්ස් කරන්න ඕන කියන්නෙ
    කෙල්ල - ඔව් පැටියෝ ඔව්..

    චැප්ටර් ක්ලෝස් .... :P:P:P

    හැබැයි පුතේ ඔය එස් එම් එස් එක මෙහෙම වුනොත්..

    කෙල්ල - ඔව් පැටියෝ ඔව්.. ඔයා මාව බඳිනවා කියලා පොරොර්න්දු වුනා නේ.. ඒක නිසා මම ඔයාට මගේ ඕන එකක් දෙනවා...

    ඉට් මීන්ස් වොර් :eek::eek::eek:
     
    👍

    Bmp
    ------ Post added on Jul 13, 2021 at 3:47 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335

    I don't believe you have been given accurate information. Breach of promise of marriage can be taken to courts. It's not only about the loss of virginity.
    I am not a lawyer but I am aware that such a law exists and circumstantial evidence is accepted.

    PS: I hope you didn't consult NamalR. :P
     
    • Haha
    Reactions: windows_ubuntu

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    kadila na :rolleyes:
    ඕක සෙස් කරන පලවෙනි දවසෙම කැඩෙන්නේ නැ ටික ටික සියුම් වෙනවා මට නම් වුනේ ඔහොම සින් එකක්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    I don't believe you have been given accurate information. Breach of promise of marriage can be taken to courts. It's not only about the loss of virginity.
    I am not a lawyer but I am aware that such a law exists and circumstantial evidence is accepted.

    PS: I hope you didn't consult NamalR. :P
    මම මේ බොහොම සිංහලෙන් වැදගත්ම ටික විතරයි කිව්වෙ. විවාහ කරගන්නවා කියන පොරොන්දුව ලිකිතව කොහේ හරි සඳහනක් තිබ්බොත් සාක්ශියක් විදියට පිලිගන්න පුළුවන්. කන්‍යාභාවය හානි කරා කියලා නඩු දාන්න බෑ කියලා මම මුලින්ම කිව්ව. අවශ්ය දේ ඉතාම කෙටියෙන් කිව්වෙ
     
    • Like
    Reactions: imhotep