මම ඕක ගැන පොඩි රිසර්ච් එකකුත් කරලා ලෝයර් කෙනෙක්ගෙනුත් උපදෙසක් ගත්තා ඊයෙ...

නිසි වයස සම්පූර්න වූ පසු ලිංගිකව එකතු වීම ගැන කිසිම නීතියක් නෑ. අනාචාරයේ හැසිරෙන්නෙ නැත්නම්.
පෙට්ටිය කැඩුවා මගේ කියලා නඩු දාන්න බෑ.. ස්ත්‍රී දූශනයක් නොවේ නම්... හැබැයි ලිංගිකව එකතු වුන දවසෙ ඉඳන් අවුරුදු 20 යනකන් නඩු දාන්න පුළුවන් බලෙන් දූශනය කලා කියලා.. හැබැයි දූශනය කරපු තැන දවස සාක්ෂි අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕන. අපි හිතමු අද සීන් එක වෙලා කෙල්ල්ල අදම යනවා ඉස්පිරිතාලෙ ගිහින් නවතිනවා දූශනය කලා කියලා. එහෙම දූශනයක් වුනා නම් සීරීම් පාරවල් තැලීම් හැපීම් එතකොට යෝනිමාර්ගයේ ඉරීම් වගේ දේවල් තමා සාක්ශියක් විදියට ගන්නෙ. මෙන්න මෙතනදි පොඩි පසු බෑමක් වෙනවා මොකද නීතිය කෙල්ලගෙ පැත්තෙ සාක්ශි එකතු කරනකන් උඹට ඇප පිට ඉන්න වෙනවා ටික දවසක්. ඊට කලින් පොලිසියෙන් දැඩි අවවාද කරනවා කෙල්ලට උසාවියට බොරු කරොත් හික්කඩුම යන්න වෙනවා කියලා. සාක්ශි බොරු උනොත් කෙල්ලට සොරි ඩොට් කොම්.
මේකෙනුත් ගැල වෙන්න තියෙනවා දේවල්.


එස් එම් එස් (SMS/Apps Msg)
උඹ - බබා ඔයා ඔයාගෙ කැමැත්තෙන් නේද මේ මම එක්ක සෙක්ස් කරන්න ඕන කියන්නෙ
කෙල්ල - ඔව් පැටියෝ ඔව්..
චැප්ටර් ක්ලෝස් ....


හැබැයි පුතේ ඔය එස් එම් එස් එක මෙහෙම වුනොත්..
උඹ - බබා ඔයා ඔයාගෙ කැමැත්තෙන් නේද මේ මම එක්ක සෙක්ස් කරන්න ඕන කියන්නෙ
කෙල්ල - ඔව් පැටියෝ ඔව්.. ඔයා මාව බඳිනවා කියලා පොරොර්න්දු වුනා නේ.. ඒක නිසා මම ඔයාට මගේ ඕන එකක් දෙනවා...
ඉට් මීන්ස් වොර්

