Pathum kerner gana mokada hithanne. Mara knowledge 1k thiyenne

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මාරු කර කර තියන්නේ නැතුව මේ වගේ කෙනෙක්ට පාර්ලිමේන්තුවේ හරි අවස්ථාවක් දෙන එක හොඳයි.
    වැදගත්ම දේ කවුරුහරි මේ වගේ ඉදිරිපත් වෙලා එන එක.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මාරු කර කර තියන්නේ නැතුව මේ වගේ කෙනෙක්ට පාර්ලිමේන්තුවේ හරි අවස්ථාවක් දෙන එක හොඳයි.
    වැදගත්ම දේ කවුරුහරි මේ වගේ ඉදිරිපත් වෙලා එන එක.
    වැඩේ තියෙන්නේ එහෙම එන ඔක්කොම එක්කෝ JVP එක්කෝ UNP එකට අන්තිමට හේත්තු වෙන එක නේ.. ඡන්දයක් කිට්ටු වෙද්දි බලමු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,457
    164,729
    113
    එකමත් එක රටක
    handa pennuwama agilla balannepa yakune.. okai diyunuvak naththe
    මාත් දුන්න බන් චන්දෙ මහ මැතිවරණෙදී. තනි මිනිහෙක්ට හදන්න පුලුවන් රටක් නෙවෙයි මේක. එක නිසා ඉස්සෙල්ල මෙයා පාර්ලිමේන්තු යන්න ඕනේ අඩුම ගානේ. නැතුව 2025 ජනාදිපති වෙන වගේ ඒවා හීන විතරයි.
    හිතෙන හිතෙන සංකල්ප ක්‍රියාත්මක කරන්න පුලුවන් රටක් නෙවෙයි ලංකාව කියන්නේ දැන්. වෙන රටවල් වල ගිවිසුම්, නීති, ණය හැමදේකින්ම හිර වෙච්චර රටක්..
     
    • Like
    Reactions: Solo Rider

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,615
    5,763
    113
    KALUTHARA
    Anyone can give talks ban as long as they don't have to implement it. Revenne implement karanna giyamai.

    I will say this again. I it way way difficult to rebuild this country than you guys think. Everything is interconnected. You cannot just come and change everything.
    ekagai machn ,megollo facebook talks tama
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වෛද්‍යයවරයෙක් නෙවේ ආචාර්ය කෙනෙක් ආවත් වැඩක් නෑ, පාර්ලියමෙන්තුවට හරි අඩුම ගානේ පලාත්සභාවක හරි වැඩ කරලා වැඩ පෙන්වන්න ඕන, නැත්නම් පුටින් කටිං දෙක බලාගන්න පුළුවන්