
ado no..den dekkethumbnail එක තෝරලා තියෙන්නෙත් බුවාමද ?![]()

වැඩේ තියෙන්නේ එහෙම එන ඔක්කොම එක්කෝ JVP එක්කෝ UNP එකට අන්තිමට හේත්තු වෙන එක නේ.. ඡන්දයක් කිට්ටු වෙද්දි බලමුප්රධාන දේශපාලන පක්ෂ දෙක මාරු කර කර තියන්නේ නැතුව මේ වගේ කෙනෙක්ට පාර්ලිමේන්තුවේ හරි අවස්ථාවක් දෙන එක හොඳයි.
වැදගත්ම දේ කවුරුහරි මේ වගේ ඉදිරිපත් වෙලා එන එක.
He talks about economy model
handa pennuwama agilla balannepa yakune.. okai diyunuvak naththethumbnail එක තෝරලා තියෙන්නෙත් බුවාමද ?![]()
මාත් දුන්න බන් චන්දෙ මහ මැතිවරණෙදී. තනි මිනිහෙක්ට හදන්න පුලුවන් රටක් නෙවෙයි මේක. එක නිසා ඉස්සෙල්ල මෙයා පාර්ලිමේන්තු යන්න ඕනේ අඩුම ගානේ. නැතුව 2025 ජනාදිපති වෙන වගේ ඒවා හීන විතරයි.handa pennuwama agilla balannepa yakune.. okai diyunuvak naththe
ekagai machn ,megollo facebook talks tamaAnyone can give talks ban as long as they don't have to implement it. Revenne implement karanna giyamai.
I will say this again. I it way way difficult to rebuild this country than you guys think. Everything is interconnected. You cannot just come and change everything.