Questions marriage age different eka gana mokada hithanne

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    Marrage ekedi husband and wife same age eka gana mokada ban hithanne ubalata tiyene experience share karapallako
     
    • Like
    Reactions: tha123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    Same age awul ban
    Ubata Oka therenne onee
    Nathnam marry karanna epa danma
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,225
    1
    31,861
    113
    - උඩරට -
    Marrage ekedi husband and wife same age eka gana mokada ban hithanne ubalata tiyene experience share karapallako
    Same age හොඳ නෑ. තීරණ වලට එලබීමේදී ගැටලු හා තර්ක වැඩි වශයෙන් ඇතිවීමේ සම්බාවිතාව 90% කි. ඒ වගේම ගැටුම් ඇතිවීමකදී දෙදෙනාම ප්‍රචණ්ඩ ලෙස හැසිරීමේ හැකියාව වැඩිය.. දෙදෙනාම තම තීරණය නිවැරැදි යයි පමනක් සිතා කටයුතුවල නිරත වීමට පටන් ගනී.. දෙදෙනාම එක්ව එක තීරණයකට එලබීමේ සම්බාවිතාව 10% කි.

    වයස පරතරය වැඩි වීමකදී නිරතුරුවම එකිනෙකා පිලිබදව ආදරයෙන් හා දුරද්ක්නා නුවනින් සිතා බලා කටයුතු කිරීමට පෙලබේ.ගැටුම් අවමය..ගැටුමකට අවතීර්ණ වුවද ඉක්මනින් සමතයට පත්වේ..දෙදෙනාම එක්වී තීරණ ගැනීමට පෙලබේ. අනෙකාගේ අදහස් වලට විරුද්ධ නොවී ඒ ගැනත් සිතා බලා කටයුතු කරයි.. අනෝන්ය අවබෝධය වැඩිය..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    ubata 50 weddi genitath 50 ubata 50 weddi genita 30i nan.anna sinhalugen vip treatments hambenawwa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    Marrage ekedi husband and wife same age eka gana mokada ban hithanne ubalata tiyene experience share karapallako
    කසාදෙට කෙලවෙනව නං අවුරුදු 20ක් බාල එකියක් බැන්දත් වෙනවා :lol: :lol:
    මේකේ වුන්ගේ අදහස් අරගන්න එපා ඔය වගේ දේකට. උබ ඩිසයිඩ් කරපං . ආශ්‍රය කරල.

    මට නම් කිසි අවුලක් නැ.. මායි වයිෆුත් සේම් ඒජ්. යාලුවෙලත් ගොඩක් කල් හිටිය. දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරිනම් ඉතින් ඕලෙවල් කෙල්ලෙක් එක්ක සෙට් වුනත් කෙලවෙන එක කෙලවෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    කසාදෙට කෙලවෙනව නං අවුරුදු 20ක් බාල එකියක් බැන්දත් වෙනවා :lol: :lol:
    මේකේ වුන්ගේ අදහස් අරගන්න එපා ඔය වගේ දේකට. උබ ඩිසයිඩ් කරපං . ආශ්‍රය කරල.

    මට නම් කිසි අවුලක් නැ.. මායි වයිෆුත් සේම් ඒජ්. යාලුවෙලත් ගොඩක් කල් හිටිය. දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරිනම් ඉතින් ඕලෙවල් කෙල්ලෙක් එක්ක සෙට් වුනත් කෙලවෙන එක කෙලවෙනවා.
    boru kiyanna epa muta jealous
     
    • Haha
    Reactions: elektro

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Age අවුලක් නෑ
    ගොඩක් අය කියනවා decision වලදි conflict වෙනව කියලා, ඒක වයසින් අඩු කෙනෙක් උනත් වෙන්න පුලුවන් dominate කරන්න ගත්තොත් -> Its all about personality
    ඊලඟට කියනවා ඉක්මනට ගෑනු කෙනා වයසට යනවා කියලා specially after delivering the babies. මේක yes and no මොකද ඕකට genetics උත් බලපානවා. සමහරු ඉක්මනට වයසට යනවා වගේ පෙනව සමහරුන්ට එහෙම නෑ. workout exercises කරලා ඕකනම් කරන්න පුලුවන්.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    too positive sinhalu atare negative ekek hari inna epaye bn

    angry sri lanka GIF by Viber
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    ගෑනු කෙනා වයසට යනවා කියලා specially after delivering the babies. මේක yes and no මොකද ඕකට genetics උත් බලපානවා. සමහරු ඉක්මනට වයසට යනවා වගේ පෙනව සමහරුන්ට එහෙම නෑ.
    ado sirawata. wifege akka .. 40 kittui. maara look eka ..lamai idalath :D 24k wage kianne dakina hemoma
     
    • Like
    Reactions: Jack_Sparrow

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අවුලක් නෑ ලොකු ගැප් එකක් ඒ කියන්නෙ අවුරුදු 10 වගේ ගැප් තිබ්බමත් පිට උන් ගහනව ගෑනිට උබ නාකියි කියල දැන ගත්ත ගමන් .
     
    • Haha
    Reactions: charitha2011

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,933
    113
    මන්ද බන් ඒහෙම අවුල් ඒවත් තියෙනව නැති ඒවත් තියෙනවනෙ. උබට හිතෙන දෙයක් කරපන්.