අහම්බෙන් වගේ හම්බුනා සිරිමාවෝ බන්ඩාරනායක
මැතිණිය ගැන bbc එකෙන් කරපු documentary එකක පොඩි කෑල්ලක්. මීට කලින් මැතිණිය ගැන කරපු ඒ වගේ වීඩීයෝ එකක් මං දැකල නෑ. ඒ නිසා මේ වීඩියො එක බැලුවට පස්සේ සහ මං එතුමිය ගැන අහල තියෙන සමහර කතා එක්ක , එතුමිය ගැන මං හිතාගෙන හිටපු විදිය පොඩ්ඩක් වෙනස් උනා.
මේ වීඩියෝ එකෙ ඇය ඉංග්‍රිසි භාෂාව හසුරුවන විදිය සහ ඇයට ජාත්‍යන්තරයේ තිබුන පිළිගැනීම මං හිතාගෙන හිටපු විදියට වඩා ඉහල එකක්.
සිරිමාවෝ බණ්ඩාරනායක ගැන අදටත් කතා කරන කිසිම ඇයට නිකන්ම සිරිමාවෝ කියල කියනව මට ඇහිලම නෑ. හුගක් වෙලාවට ඇය ගැන කතා කරන අය, ඇයට කියන්නේ මැතිණිය කියලා. ඇයට එහෙම ආමන්ත්‍රණය කරන්නේ ඇයට තියෙන ගෞරව නිසා වෙන්න ඕන?.
වයසක පුද්ගලයෙක් මැතිණිය ගැන මට කතාවක් කිව්වා. එක පාරක් රාජ්‍ය නායකයෙක් ලංකාවට එන්න කලින් ඔහුගේ ආරක්ෂාවට කියලා හමුදා භට කණ්ඩායමක් ගුවන් යානයකින් ලංකාවට එවල තියෙනවා. මේ ගැන දැන ගත්ත ලංකාවේ ආරක්ෂක අංශ, මේ ගැන මැතිණියව දැනුවත් කරල කරන්න ඕන මොකක්ද කියල අහල තියෙනවා. ඒ වේලාවේ මැතිණිය වෙනත් බලවත් රටක නායකයෙක් එක්ක meeting එකකලු ඉන්දල තියෙන්නේ. Anyway, මැතිණිය ලංකාවේ ආරක්ෂක අංශ වලට කියල තියෙන්නේ වාහම අර ගුවන් යානය ආපහු ඒ රටට යවන්න කියලලු. මේ කතාව කියපු පුද්ගලය ඒ කතාවෙන් මට කිව්වේ, මැතිණිය රාජ්‍ය නායිකාවක් වශයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ කොහොමද කියලා compared to most of her successors.
ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?
(I really like to know cuz this video made me curious.)
@001flyD I appreciate if you can share your thoughts machan.

Last edited: