Learners permit

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Exam karanna one nane. Ayeth Trial date ekak gattanam hari..

    Mamath expire wenna kalin trial pennuwa.
    L-Permit එක Expire වුණොත් මුකුත් කරන්න බෑ මම දන්න විදියට. මොකද මම දන්න කෙනෙක්ගෙ එහෙම වුණා. L එක එක්ස්පයර් වෙලා ආයිත් මුල ඉඳන් ඇප්ලිකේෂන් දාල ආයිත් එක්සෑම් ලියන්න වුණා. උන්ගෙ සිස්ටම් එකෙන් අයින් වෙලා යනව කියල තමයි කිව්වෙ.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Exam karanna one nane. Ayeth Trial date ekak gattanam hari..

    Mamath expire wenna kalin trial pennuwa.
    expire unata passe mama kiwe July 24 expire wenne
    L-Permit එක Expire වුණොත් මුකුත් කරන්න බෑ මම දන්න විදියට. මොකද මම දන්න කෙනෙක්ගෙ එහෙම වුණා. L එක එක්ස්පයර් වෙලා ආයිත් මුල ඉඳන් ඇප්ලිකේෂන් දාල ආයිත් එක්සෑම් ලියන්න වුණා. උන්ගෙ සිස්ටම් එකෙන් අයින් වෙලා යනව කියල තමයි කිව්වෙ.
    ow machan matath hithenne eka thama
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Maga eka 17 expire wenwa bn call karata dipu number answer kaarnna koi walwat line busy corona nisa extra time ekak daida danna
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Maga eka 17 expire wenwa bn call karata dipu number answer kaarnna koi walwat line busy corona nisa extra time ekak daida danna
    අවුරුදු 1 හමාරක්ම ඒක වලංගු නේ බං. ඇයි මෙච්චර පරක්කු වෙනකල් හිටියෙ.
     
    • Like
    Reactions: Any.key

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    හොද වැඩේ අල්ල අල්ල ඉන්නවට දේවල් කරල ඉවරකරන් නැතුව

    අපි ඔනැ කමින් නේවෙයි බ්න් එක මග ඇරියෙ මේ කොරොනා පර්ශ්නය තමයි හෙතුව හරියට ලර්නස් එකට්වත් යන්න බැරි උනා උන් කාර් එකේ යද්දි 4-5 එකට පටවන් යන්නෙ නිකන් හරි එකෙක්ට කොරොනා තිබ්බන්ම් එ බය නිසා ලර්න්සවත් ගියේ නැහැ
    1 හමාරක්ම ඒක වලංගු නේ බං. ඇයි මෙච්චර පරක්කු වෙනකල් හිටියෙ.
    2020 feb තමයි Apply කරේ බන් කොරොනා තමයි කෙස් එක බන් හරියට ලර්න්සවත් යන්න බැරි උනා බන් ඒ වැඩෙන්
    okun answer kaloth thamay pudume ban... uba eheta palayan

    ගියොත් ගනිද බන් කියන්නෙනම් වේලාවක් වේන් කරන් එන්න කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,899
    49,202
    113
    සේදවත්ත
    අපි ඔනැ කමින් නේවෙයි බ්න් එක මග ඇරියෙ මේ කොරොනා පර්ශ්නය තමයි හෙතුව හරියට ලර්නස් එකට්වත් යන්න බැරි උනා උන් කාර් එකේ යද්දි 4-5 එකට පටවන් යන්නෙ නිකන් හරි එකෙක්ට කොරොනා තිබ්බන්ම් එ බය නිසා ලර්න්සවත් ගියේ නැහැ
    දැන් මොකෝ උබල ලයිසන් අරන් කාර් ගන්නද ? නෑනේ ඉස්සලම විල්බැරෝව හසුරුවන්න ඉගෙන ගන්න
     
    • Haha
    Reactions: uthpalakalwana

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අපි ඔනැ කමින් නේවෙයි බ්න් එක මග ඇරියෙ මේ කොරොනා පර්ශ්නය තමයි හෙතුව හරියට ලර්නස් එකට්වත් යන්න බැරි උනා උන් කාර් එකේ යද්දි 4-5 එකට පටවන් යන්නෙ නිකන් හරි එකෙක්ට කොරොනා තිබ්බන්ම් එ බය නිසා ලර්න්සවත් ගියේ නැහැ
    Agreed.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :D
    දැන් මොකෝ උබල ලයිසන් අරන් කාර් ගන්නද ? නෑනේ ඉස්සලම විල්බැරෝව හසුරුවන්න ඉගෙන ගන්න
    එකත් ඇත්ත බන් කාර් ගන්න එක හිනයක් වේයි වගේ සමාන්‍යෙන මිනිහෙක්
     
    • Love
    Reactions: Don GasCan