L-Permit එක Expire වුණොත් මුකුත් කරන්න බෑ මම දන්න විදියට. මොකද මම දන්න කෙනෙක්ගෙ එහෙම වුණා. L එක එක්ස්පයර් වෙලා ආයිත් මුල ඉඳන් ඇප්ලිකේෂන් දාල ආයිත් එක්සෑම් ලියන්න වුණා. උන්ගෙ සිස්ටම් එකෙන් අයින් වෙලා යනව කියල තමයි කිව්වෙ.Exam karanna one nane. Ayeth Trial date ekak gattanam hari..
Mamath expire wenna kalin trial pennuwa.
expire unata passe mama kiwe July 24 expire wenneExam karanna one nane. Ayeth Trial date ekak gattanam hari..
Mamath expire wenna kalin trial pennuwa.
ow machan matath hithenne eka thamaL-Permit එක Expire වුණොත් මුකුත් කරන්න බෑ මම දන්න විදියට. මොකද මම දන්න කෙනෙක්ගෙ එහෙම වුණා. L එක එක්ස්පයර් වෙලා ආයිත් මුල ඉඳන් ඇප්ලිකේෂන් දාල ආයිත් එක්සෑම් ලියන්න වුණා. උන්ගෙ සිස්ටම් එකෙන් අයින් වෙලා යනව කියල තමයි කිව්වෙ.
ayeth apply karanna wenawaexpire unata passe mama kiwe July 24 expire wenne
ow machan matath hithenne eka thama
ehema lebunoth hodaiayeth apply karanna wenawa
eth corona nisa sahanayak hambei
mokada rmv wahala tibbe masa ganak
call ekak deela ahapanehema lebunoth hodai
ow owcall ekak deela ahapan
habai un malaata phone answer karanne na... oke inna wadipurakma eun melo rahak nathi eun

අවුරුදු 1 හමාරක්ම ඒක වලංගු නේ බං. ඇයි මෙච්චර පරක්කු වෙනකල් හිටියෙ.Maga eka 17 expire wenwa bn call karata dipu number answer kaarnna koi walwat line busy corona nisa extra time ekak daida danna
okun answer kaloth thamay pudume ban... uba eheta palayanMaga eka 17 expire wenwa bn call karata dipu number answer kaarnna koi walwat line busy corona nisa extra time ekak daida danna
හොද වැඩේ අල්ල අල්ල ඉන්නවට දේවල් කරල ඉවරකරන් නැතුව
2020 feb තමයි Apply කරේ බන් කොරොනා තමයි කෙස් එක බන් හරියට ලර්න්සවත් යන්න බැරි උනා බන් ඒ වැඩෙන්1 හමාරක්ම ඒක වලංගු නේ බං. ඇයි මෙච්චර පරක්කු වෙනකල් හිටියෙ.
okun answer kaloth thamay pudume ban... uba eheta palayan
ගියොත් ගනිද බන් කියන්නෙනම් වේලාවක් වේන් කරන් එන්න කියලා
දැන් මොකෝ උබල ලයිසන් අරන් කාර් ගන්නද ? නෑනේ ඉස්සලම විල්බැරෝව හසුරුවන්න ඉගෙන ගන්නඅපි ඔනැ කමින් නේවෙයි බ්න් එක මග ඇරියෙ මේ කොරොනා පර්ශ්නය තමයි හෙතුව හරියට ලර්නස් එකට්වත් යන්න බැරි උනා උන් කාර් එකේ යද්දි 4-5 එකට පටවන් යන්නෙ නිකන් හරි එකෙක්ට කොරොනා තිබ්බන්ම් එ බය නිසා ලර්න්සවත් ගියේ නැහැ
Agreed.අපි ඔනැ කමින් නේවෙයි බ්න් එක මග ඇරියෙ මේ කොරොනා පර්ශ්නය තමයි හෙතුව හරියට ලර්නස් එකට්වත් යන්න බැරි උනා උන් කාර් එකේ යද්දි 4-5 එකට පටවන් යන්නෙ නිකන් හරි එකෙක්ට කොරොනා තිබ්බන්ම් එ බය නිසා ලර්න්සවත් ගියේ නැහැ
ekane.. mama nam learners giyeth na ekekta kiala class hathraka dagena uuta kiala boru attendance sign karan gehin trial pennuwepoint![]()
Agreed.

එකත් ඇත්ත බන් කාර් ගන්න එක හිනයක් වේයි වගේ සමාන්‍යෙන මිනිහෙක්දැන් මොකෝ උබල ලයිසන් අරන් කාර් ගන්නද ? නෑනේ ඉස්සලම විල්බැරෝව හසුරුවන්න ඉගෙන ගන්න