උඩදාගෙන පද ඇර ඇර ගිය ඒ සීන් එක එහෙමම යට ගියා නේද
ඒක ජිනීවා අරන් ගියානේ..ඊට පස්සෙ ඉඳන් තමා අාරංචියක් නැත්තෙ.ලංකාවේ රාවණාගේ පුත්තුන්ට ආතල් දෙන්න කරපු ප්‍රොජෙක්ට් බන්.
අර ලෑන්ඩ් මාස්ටර් වලින් හෙලිකොප්ටර් අටවපුවා, රසදිය engine, ලංකාවේ social media platforms ඇවිත් ලංකාවේ ඉන්නේ ඉන්න ගොබ්බ පක්කුන්ට ආතල් දෙන්න කරන ප්‍රොජෙක්ට්. කිසිදෙයක් දන්නේ නැති උන් ඉතින් ඕවා කරේ තියාගෙන යනවා.
කාලෙන් කාලෙට එනවා. නැති වෙලා යනවා.
ඒක ජිනීවා අරන් ගියානේ..ඊට පස්සෙ ඉඳන් තමා අාරංචියක් නැත්තෙ.


අනික්ව නන් දන්නෙ නෑ මේක නන් තාම කරනව. මේ කන්නෙටත් වපුරල තිබ්බ.පුරන් කුබුරු අස්වද්දන්න අරගත්තට පස්සෙ මොකද වුනේ??