වේගා කාර් එකට මොකද බන් උනේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    හර්ෂ කියන්නේ මම වැඩිය කැමති පුද්ගලයෙක් නෙවේ. හේතුව මනුස්සයාගේ software company එකේ තියන slave type environment එක නිසා

    නමුත් ව්‍යවසයකයෙක් විදියට මනුස්සය ඉතා හොඳයි. අලුත් දෙයක් කරනවා. මේකේ ඉන්න ස්ව උත්සාහයෙන් බෙට්ටක් වත් දාගන්න බැරි ඒ උනාට අනුන් කරන දෙක ඇදයක් දකින උන්ට වඩා, තමන්ගේ අදායම වැය කරලා මොනවා හරි දෙයක් කරන, එක මනුස්සයෙක් ට හරි රස්සාවක් දෙන හර්ෂ ඉතාම හොඳයි.

    මම දන්නා තරමට මනුස්සය ගේ ඔය වාහනේ වැඩේ , organic vege farm එක වගේ දේවල් මනුස්සය කරන්නේ codegen එකේ අදායම පාවිච්චි කරලා. රටේ මිනිස්සුන් ගේ බදු මුදල් වියදම් කරලා නෙවේ. ඔය වාහන වැඩේ නිසා රස්සා 5-6k වත් බිහි උනා.

    එහෙව් එකේ මේකේ fake fake ගගා කෑගහන උන් ගැන කුමන කතාද

    තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල

    Look beyond what you see
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවේ රාවණාගේ පුත්තුන්ට ආතල් දෙන්න කරපු ප්‍රොජෙක්ට් බන්.
    අර ලෑන්ඩ් මාස්ටර් වලින් හෙලිකොප්ටර් අටවපුවා, රසදිය engine, ලංකාවේ social media platforms ඇවිත් ලංකාවේ ඉන්නේ ඉන්න ගොබ්බ පක්කුන්ට ආතල් දෙන්න කරන ප්‍රොජෙක්ට්. කිසිදෙයක් දන්නේ නැති උන් ඉතින් ඕවා කරේ තියාගෙන යනවා.
    කාලෙන් කාලෙට එනවා. නැති වෙලා යනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    ලංකාවේ රාවණාගේ පුත්තුන්ට ආතල් දෙන්න කරපු ප්‍රොජෙක්ට් බන්.
    අර ලෑන්ඩ් මාස්ටර් වලින් හෙලිකොප්ටර් අටවපුවා, රසදිය engine, ලංකාවේ social media platforms ඇවිත් ලංකාවේ ඉන්නේ ඉන්න ගොබ්බ පක්කුන්ට ආතල් දෙන්න කරන ප්‍රොජෙක්ට්. කිසිදෙයක් දන්නේ නැති උන් ඉතින් ඕවා කරේ තියාගෙන යනවා.
    කාලෙන් කාලෙට එනවා. නැති වෙලා යනවා.
    ඒක ජිනීවා අරන් ගියානේ..ඊට පස්සෙ ඉඳන් තමා අාරංචියක් නැත්තෙ.

     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක ලංකාවේ හැටි නේ ඉතින්....
    car හදන කොම්පැනි එකක් දාන්න 500-1000 මිලියන් වත් ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්නා වෙනවා.....
    ඊළගට අවසර ගන්න, (custom, ministry, RMV) තියන අමාරුව. රස්තියාදුව, ඊළගට සංගම වලින්, දැන් ඉන්න කොම්පැනි වලින් කැපිල්ල
    ඔය ඔක්කොම පහු කරන එක පට්ට ගේමක්..... ඔය ලස්සනට කතා කරන අවුරුවත් ඔය ටික කරන්න කිසි සපෝර්ට් එකක් දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා විතරයි...... ඉන්න කම්පනියකට උනත් අලුත් මොඩල් එකක් රේගිස්ටර් කරන එක මාරම ගේමක්. මාසෙට පාරයි සමහර approval දෙන්නේ. ඕක මොන හරි කරලා පන්නනවා, නැති නම් මිස් වෙනවා. අනික ජරාව දීම.

    අනික මේ පලවෙනි ප්‍රොටෝ type එක හදන්නත් සල්ලි ආදාර ලෙස අරගෙන තමා කලේ, ඒගොල්ලෝ ගාව සල්ලි නැතිව..... මේ දවස් වැල කව්රුවත් ඔය ඉන්ඩස්ට්‍රී එකට සල්ලි දාන්නේ නැහැ. අනික ඔය වගේ car class එක නිකන් ආවට ගියාට ගන්නේ නැහැ. ඉතින් කොම්පැනි එක එට්ස්ටශ්බිස්ලිෂ් කරන එකත් පට්ට ගේමක්. මේ කොරෝනා හා ලංකාවේ ෆිනන්සියල් පොලිසි වල හැටියට.....


    ඉතින් ඔයිට වැඩ දෙයක් කරන එක පට්ටම ගේමක්.......!!!
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කැඩ්ලොයි, පොටි දාගෙන අතින්ම හදපු වාහනයක්නෙ.
    ඕක ප්‍රඩක්ශන් එකක් විදිහට යනවනං තව වැඩ ගොඩක් කරන්න තියෙනව.

    හොඳ ආයෝජකයෙක් සෙට්වුනොත් ගේමක් ගහයි...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    හාල් වලට ගත්ත ඩේටා බේස් එකට අන්තිමට මොකද වුනේ?? පුරන් කුබුරු අස්වද්දන්න අරගත්තට පස්සෙ මොකද වුනේ?? අයි සී යූ ඇදන් හදන්න අරගත්තට පස්සෙ මොකද වුනේ?? ඒකම තමයි ඕකටත් වුනේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජිනිවා මෝටර් ෂෝ ඵකටත් අරන් ගියාට පස්සෙ අායේ මොන ලබ්බටද ඕයි කියවන්නෙ..උන් උන්ගෙ වැඩේ කරගනියි හිමීට.කලවම් අවලම් කුහක සිංහලුන්ට ඉතිං ලංකාවේ විල් බැරැක්කයක් හැදුවත් අැදේටනේ යන්නෙ..ඒ වුනාට පාවිච්චි කරන්නෙ ඉන්දියන් ඩස්පයොන්ගෙ බාල ලඩි.වැඩට යන්නෙත් ඒවල ඵල්ලිලා..😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    පුරන් කුබුරු අස්වද්දන්න අරගත්තට පස්සෙ මොකද වුනේ??
    අනික්ව නන් දන්නෙ නෑ මේක නන් තාම කරනව. මේ කන්නෙටත් වපුරල තිබ්බ.
     
    • Like
    Reactions: Boralugoda01