වේගා කාර් එකට මොකද බන් උනේ

demoted

Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මුලින්ම දාල තිබ්බ ෆොටෝ වල හැටියට crash test ගැන කතාකරල වැඩක් නැහැ

    මුන්ට ලේසියෙන්ම Honda එන්ජින් එකකට මේට් වෙන්න චැසි එක ඩිසයින් කරල bike එකක් market කරන්න පුළුවන් ලංකාවෙ. අඩුමගානේ ඉන්දියාවට යන සල්ලි ටික හරි ඉතුරු වෙයි.
    නැත්තම් Proton (Malaysia) මුල්කාලේදී කරා වගේ Mitsubishi / Mazda driveline එකකට චැසි එක ඩිසයින් කරල market කරන්න පුළුවන් ලංකාවෙ.
    එහෙම කරනකල් ඉන්දියාව උඩ බලන් ඉදි කියල හිතනවද? උන් ඉඩ තියන්නේ නෑ එහෙම දෙයක් වෙන්න.අපේ පත් වුන ලොක්කොන්ට කොහෙද කොදු ඇට පේලියක් තිබ්බෙ :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල

    ළඟදි TV series එක බැලුව නේ. 😜
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    UK වලින් රිසර්ච් කරනව කියල ටැක්ස් ක්ලේම් කරන්න පුලුවන්. මම හිතන්නෙ ඔය ප්‍රොජෙක්ට් එක ඒ අරමුණෙන් කරපු එකක් කියල
     
    • Like
    Reactions: KingJulian

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල me mokakda methakawa
     
    • Haha
    Reactions: ජොසී

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඕක හොඳ HOBBY PROJECT එකක් විදියට හොඳයි. පොටි ගලා හදපු ෆිනිශින්ග් නැති එකක්. අනික ඕක PROJDUCTION කරන්න ඔහොම ගරාජ් අස්සේ බැහැ . ටෙස්ලා , AUDI වගේ ලොකු උන් එක්ක හැප්පෙන්න බැහැ කොහොමත්. අනික වාහනයකට SAFTY APROVEL ගන්නම වාහන බරගානක් හප්පලා පොඩි කරලා බලනවා. බුන් ගාව තියෙන්නෙම එකයි. මුන් එකටත් ලොකු ගානක් දාලා. ඒ සල්ලි වලින් ටෙස්ට්ලා වගේ හොඳ කාර් 5ක් විතර ගන්න පුළුවන්. අපරාදේ උන්ගේ මහන්සිය
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕක හොඳ HOBBY PROJECT එකක් විදියට හොඳයි. පොටි ගලා හදපු ෆිනිශින්ග් නැති එකක්. අනික ඕක PROJDUCTION කරන්න ඔහොම ගරාජ් අස්සේ බැහැ . ටෙස්ලා , AUDI වගේ ලොකු උන් එක්ක හැප්පෙන්න බැහැ කොහොමත්. අනික වාහනයකට SAFTY APROVEL ගන්නම වාහන බරගානක් හප්පලා පොඩි කරලා බලනවා. බුන් ගාව තියෙන්නෙම එකයි. මුන් එකටත් ලොකු ගානක් දාලා. ඒ සල්ලි වලින් ටෙස්ට්ලා වගේ හොඳ කාර් 5ක් විතර ගන්න පුළුවන්. අපරාදේ උන්ගේ මහන්සිය
    Crash test virtually simulate kranda puluwan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    අපේ අයට ඕනේ ලෝකෙට ශෝ දීලා , කාගෙන් හරි ගාණක් කඩාගෙන මාරු වෙන්න. පිඟන් රාක්ක බට වලින් ගහලා ක්‍රෑශ් ටෙස්ට් කරන්න බෑ බන්. ඒකට ලෝඩ් බැලන්ස් කරපු මෙටල් ස්ට්‍රක්චර්ස් ,ස්ටෑම්පින් කරන්න parts assembling ඕනේ. අඩු ගාණේ 30,000USD වියදම් කරලා ලේසර් වෙල්ඩින්ග් මැශින් එකක් වත් නැත්නම් අයුට්පුට් එකේ කොලිටිය නිල්.

    යකෝව් විල් බැරෝ ගේන්නේත් පිටරටින්. කෝඩ්ජෙනා ට කියපන් වීල්බැරෝ පට්ට මාකට් කියලා මේ දවස් වල බඩු හිඟයි. 😃
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113
    හර්ෂ සුබසිංහට හොද හාවෙක් අහුවෙන්න නැතිව ඇති
    මිනිහයි මිහිහගේ UK ඉන්න අයියයි හාවෝ අල්ලන්න හරි දක්ෂයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හර්ෂ කියන්නේ මම වැඩිය කැමති පුද්ගලයෙක් නෙවේ. හේතුව මනුස්සයාගේ software company එකේ තියන slave type environment එක නිසා

    නමුත් ව්‍යවසයකයෙක් විදියට මනුස්සය ඉතා හොඳයි. අලුත් දෙයක් කරනවා. මේකේ ඉන්න ස්ව උත්සාහයෙන් බෙට්ටක් වත් දාගන්න බැරි ඒ උනාට අනුන් කරන දෙක ඇදයක් දකින උන්ට වඩා, තමන්ගේ අදායම වැය කරලා මොනවා හරි දෙයක් කරන, එක මනුස්සයෙක් ට හරි රස්සාවක් දෙන හර්ෂ ඉතාම හොඳයි.

    මම දන්නා තරමට මනුස්සය ගේ ඔය වාහනේ වැඩේ , organic vege farm එක වගේ දේවල් මනුස්සය කරන්නේ codegen එකේ අදායම පාවිච්චි කරලා. රටේ මිනිස්සුන් ගේ බදු මුදල් වියදම් කරලා නෙවේ. ඔය වාහන වැඩේ නිසා රස්සා 5-6k වත් බිහි උනා.

    එහෙව් එකේ මේකේ fake fake ගගා කෑගහන උන් ගැන කුමන කතාද

    තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල

    Look beyond what you see

    ඌ කරපු දේ හොඳයි. මට නං හිතෙන්නේ උ (සිංහලුන්ගේ පොදු ලක්ෂණයක්) ඕනවට වඩා පුම්බල කරපු දෙයක් මේක . උ වියත් මග වගේ එකෙක් කියලයි මට නං පේන්නේ. මැක්ඩොනල්ඩ් එකේ වියාපාරේ ඇත්තටම බර්ගර් විකුණන එකම නෙවි වෙන ඒවත් තීනවා වගේ මුත් වෙන යටි අරමුණු මත මේක කළා කියලයි මුල ඉදන්ම මේක හදපු විදිහෙන් පේන්නේ. මේක හොබී ප්‍රොජෙක්ට් එකක් වෙන රටක නං. එත් සිංහලුන්ට නං මේවා විශ්වකර්ම නිර්මාණ. මොනවත් නොකරන එකෙක්ට වඩා මේක හොඳයි යම් නිර්මාණයක්. හැබැයි මේවා හදපු එකම එකා හර්සය නෙවි තව එහෙම උන් ඕන තරම් ඉන්නවා එකම වෙනස මූ මේක පුම්බල පෙන්වන එක.

    අරාබි සුල්තාන් කෙනෙක්වත් ඕක ගත්තොත් හොඳයි. එහෙම විකුනන්නේ මේකද නැතිනම් විකුනන්න හදන එක GI බට වලින් ස්ට්‍රක්චර් එක හදල කටලෝයි පොටි ඉපොක්සි වලින් බොඩි ෆිනිෂින් කරලමද එකත් හදන්නේ කියලත් දැනගන්න ආසයි සිංහලයෙක් වශයෙන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    eka parak Trace Expert City ekata giya welawaka meka test run yanawa ra 9ta wage.. Mora, Pera kollo set ekak hitiye.. photo ganne nathuwa ona ekak kiwwa.. nagalath baluwa. ethakota carbon fiber body eka witharai paint na, seats dekak daala thibba.. alignment hadanawa kiyala kiwwe.. asa hithuna e wele nan.. oke Motor eka USA walin gennanne.. :yes:
     
    • Like
    Reactions: windows_ubuntu