alto ekka karanam hari. aduma gana alto ekata hari market ekak aiඅඩුම ගානේ crash test එකක් කරන්න පුළුවන් වෙන්නවත් තව එකක් හදාගන්න බැරුව ඇති.

alto ekka karanam hari. aduma gana alto ekata hari market ekak aiඅඩුම ගානේ crash test එකක් කරන්න පුළුවන් වෙන්නවත් තව එකක් හදාගන්න බැරුව ඇති.

Hi puthaa,
එහෙම කරනකල් ඉන්දියාව උඩ බලන් ඉදි කියල හිතනවද? උන් ඉඩ තියන්නේ නෑ එහෙම දෙයක් වෙන්න.අපේ පත් වුන ලොක්කොන්ට කොහෙද කොදු ඇට පේලියක් තිබ්බෙමුලින්ම දාල තිබ්බ ෆොටෝ වල හැටියට crash test ගැන කතාකරල වැඩක් නැහැ
මුන්ට ලේසියෙන්ම Honda එන්ජින් එකකට මේට් වෙන්න චැසි එක ඩිසයින් කරල bike එකක් market කරන්න පුළුවන් ලංකාවෙ. අඩුමගානේ ඉන්දියාවට යන සල්ලි ටික හරි ඉතුරු වෙයි.
නැත්තම් Proton (Malaysia) මුල්කාලේදී කරා වගේ Mitsubishi / Mazda driveline එකකට චැසි එක ඩිසයින් කරල market කරන්න පුළුවන් ලංකාවෙ.

Saudi All electric supercar
තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල
Nope. I read books and refer internet to exploreළඟදි TV series එක බැලුව නේ.![]()
internet exporer?Nope. I read books and refer internet to explore
Brand eka wikunana eka.මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල me mokakda methakawa
Crash test virtually simulate kranda puluwanඕක හොඳ HOBBY PROJECT එකක් විදියට හොඳයි. පොටි ගලා හදපු ෆිනිශින්ග් නැති එකක්. අනික ඕක PROJDUCTION කරන්න ඔහොම ගරාජ් අස්සේ බැහැ . ටෙස්ලා , AUDI වගේ ලොකු උන් එක්ක හැප්පෙන්න බැහැ කොහොමත්. අනික වාහනයකට SAFTY APROVEL ගන්නම වාහන බරගානක් හප්පලා පොඩි කරලා බලනවා. බුන් ගාව තියෙන්නෙම එකයි. මුන් එකටත් ලොකු ගානක් දාලා. ඒ සල්ලි වලින් ටෙස්ට්ලා වගේ හොඳ කාර් 5ක් විතර ගන්න පුළුවන්. අපරාදේ උන්ගේ මහන්සිය
හර්ෂ කියන්නේ මම වැඩිය කැමති පුද්ගලයෙක් නෙවේ. හේතුව මනුස්සයාගේ software company එකේ තියන slave type environment එක නිසා
නමුත් ව්‍යවසයකයෙක් විදියට මනුස්සය ඉතා හොඳයි. අලුත් දෙයක් කරනවා. මේකේ ඉන්න ස්ව උත්සාහයෙන් බෙට්ටක් වත් දාගන්න බැරි ඒ උනාට අනුන් කරන දෙක ඇදයක් දකින උන්ට වඩා, තමන්ගේ අදායම වැය කරලා මොනවා හරි දෙයක් කරන, එක මනුස්සයෙක් ට හරි රස්සාවක් දෙන හර්ෂ ඉතාම හොඳයි.
මම දන්නා තරමට මනුස්සය ගේ ඔය වාහනේ වැඩේ , organic vege farm එක වගේ දේවල් මනුස්සය කරන්නේ codegen එකේ අදායම පාවිච්චි කරලා. රටේ මිනිස්සුන් ගේ බදු මුදල් වියදම් කරලා නෙවේ. ඔය වාහන වැඩේ නිසා රස්සා 5-6k වත් බිහි උනා.
එහෙව් එකේ මේකේ fake fake ගගා කෑගහන උන් ගැන කුමන කතාද
තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල
Look beyond what you see
