unani fertility

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මම බැදල අවුරුඩු 3 ක් වෙනව මන් දල තින[unani fertility ]වයිඩ්ඩ ක්‍රමයෙන් ගොඩ යන්න පුලුවන් වේයිද මගෙ කවුන්ට් එක අඩුයි දන්න හැම දෙම කරල එප වෙලා ඉන්නෙ දරුවෙක් හදා ගන්න උදව් වියල්ලා
    මට අත්දැකීම් තියන වෙදැදුරුවරු දෙන්නෙක් ගැන කියන්න පුලුවන්, ඔයා කොයිපළාතෙද ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    Micro scope ekak aragena sperms sample s aragena Honda ewa wen karala vaginas ekata injection 💉 karapan hari yai bro umbata godak check karahan
     
    • Haha
    Reactions: maticat

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    මට අත්දැකීම් තියන වෙදැදුරුවරු දෙන්නෙක් ගැන කියන්න පුලුවන්, ඔයා කොයිපළාතෙද ?
    Kalutara putha

    Micro scope ekak aragena sperms sample s aragena Honda ewa wen karala vaginas ekata injection 💉 karapan hari yai bro umbata godak check karahan
    Ai ban ahema kiyanne
    ------ Post added on Jul 14, 2021 at 4:01 PM

    නිරෝගි දරුවෙක් ලබාගන්න පුලුවන් වෙන්න ප්‍රාර්ථනා කරනව !

    වෙන කෙනෙකුගේ ශුකානු අරන් ළමයෙක් හදාගන්න කැමතිද
    Ahema karanna puluvanda
    ------ Post added on Jul 14, 2021 at 4:02 PM
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    526
    509
    93
    අප්.....
    වේලාවකට ඕව කාලයා විසදන ප්‍රශ්න බන්....
    අපිට උවමනා වෙලාවට ම වෙන්නෑ......
    බවුද්ද නම්, රුවන්වැලි සෑය ගාව පේවෙලා සිල් අරගෙන වන්දින සීන් එකක් අහල තියේ...
    මමත් හරියටම දන්නෑ.... විස්වාසයක් තිබේනම් පොඩ්ඩක් හොයල බලපන්...
     
    • Haha
    Reactions: Master malli

    sdr123

    Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    mulinma kalabala wenna epa,watenna epa,vishwasa karanna hari yanawa kiyala,godak methods tiyenawa lanka we mekata ewagema godak doctors la innawa me gana hodata danna,IUI,IVF...wage dewal walin sarthaka pratipala ganna puluwan ,ewagema fertility center tiyena godak hospital wala,ninewells,hemas,lankahospital,central hospital wage. meka private life 1k ekka sambanda hinda poduwe kata karanna eka hari madi, oya kamatinam PM 1k danna man tawa wistara kiyannam,
     
    Eka ඇත්ත wish fertile center ekath Honda , ara helaruwan doctor ge

    Eka ඇත්ත wish fertile center ekath Honda , ara helaruwan doctor ge
    YouTube eke me doctor ge program s tiye itn chanel
    ------ Post added on Jul 14, 2021 at 7:21 PM
     
    • Love
    Reactions: fxmoney

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම බැදල අවුරුඩු 3 ක් වෙනව මන් දල තින[unani fertility ]වයිඩ්ඩ ක්‍රමයෙන් ගොඩ යන්න පුලුවන් වේයිද මගෙ කවුන්ට් එක අඩුයි දන්න හැම දෙම කරල එප වෙලා ඉන්නෙ දරුවෙක් හදා ගන්න උදව් වියල්ලා
    try iui method
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    ape ayya kenekuth htya 2013 bande lamayi na godak dewal try kara mn htnne, eta passe 2017di ape kiri amma maruna, eta passe masekin wtr pregnant una, dan babala dennek innwa. dwsk yaddi e podi eka ape kiri ammge photo ekk diha balan innwlu thaniyama ghn, malli keewe
     
    • Like
    Reactions: Master malli

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    මම බැදල අවුරුඩු 3 ක් වෙනව මන් දල තින[unani fertility ]වයිඩ්ඩ ක්‍රමයෙන් ගොඩ යන්න පුලුවන් වේයිද මගෙ කවුන්ට් එක අඩුයි දන්න හැම දෙම කරල එප වෙලා ඉන්නෙ දරුවෙක් හදා ගන්න උදව් වියල්ලා
    Count eka adu ayatath solutions thiyanawa.

    Fertility Centres thiyanawa godak hospitals wala. ekakin okata udaw ganna puluwan. poddak wiyadam nam wenawa.

    samaharunge count eka awul yanna eka hethuwak work life stress eka. nidi marana jobak karanawa nam count eka bahinna ida thiyanawa.
    nidi marana unge immune system ekath godak welawaa weak wenawa ahala athine.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Change your life style bro.
    දැන් උබලා ඉන්න විදියට සෙට් නැත්නම් එන්න ඉන්න අය එන්නේ නෑ.
    මහතයි නම් කෙට්ටු වේයන්. කෙට්ටුයි නම් මහත් වේයන්.
    ඉන්න ගෙවල් දොරවල් පිළි වෙල කරගන්න එහෙම බැරි නම් කුලියට හරි හොඳ ගේයකට යන්න.
    කන බොන විදිය වෙනස් කරපං.
    එක එකාට ගිනි දෙන වැඩ නවත්තපන් හොඳ දේවල් කරපං.
    බෙහෙත් කරන එක අත් අරින්නත් එපා.
    සල්ලි නැත්තං හොයාගෙන හරි IVF කරපං ලක්ෂ් 10ක් වගේ යන්නේ

    උබට ඇතත්ටම සල්ලි නැත්නම් iUI වගේ කරන්න උදව් කරන්න පුළුවන් PM
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Yes
    Count eka adu ayatath solutions thiyanawa.

    Fertility Centres thiyanawa godak hospitals wala. ekakin okata udaw ganna puluwan. poddak wiyadam nam wenawa.

    samaharunge count eka awul yanna eka hethuwak work life stress eka. nidi marana jobak karanawa nam count eka bahinna ida thiyanawa.
    nidi marana unge immune system ekath godak welawaa weak wenawa ahala athine.
    PM me too if you need an advise
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113

    Ahema karanna puluvanda
    ------ Post added on Jul 14, 2021 at 4:02 PM
    පුළුවන් දෙන්නගේම කැමැත්ත තියෙනවනම් වෙන කෙනෙක්ගේ ශුකානු ඔයාගේ වයිෆ්ගේ තැන්පත් කරන්න පුළුවන්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,297
    5,617
    113
    Zero Sperm da low sperm da?

    ZERO sperm (Azoospermia)
    tikak amarui goda danna, (western doctors la kiyanne hadanna be kiyala)

    Solutions:
    01. Sinhala beheth
    02. Donor IUI -> donor kenek ge sperm aran
    03. IVF (icsi) -> testicles walin sample ekak aran balanawa 1 sperm ekak hari tiyenawada kiyala, test ekata over 75,000 yanawa, eta passe sperm hamba unot IVF karanawa

    Low sperm
    01. IUI
    02. IVF - from 800,000 (meka adu kara ganna puluwan wife ge eggs donate karala)