මට අත්දැකීම් තියන වෙදැදුරුවරු දෙන්නෙක් ගැන කියන්න පුලුවන්, ඔයා කොයිපළාතෙද ?මම බැදල අවුරුඩු 3 ක් වෙනව මන් දල තින[unani fertility ]වයිඩ්ඩ ක්රමයෙන් ගොඩ යන්න පුලුවන් වේයිද මගෙ කවුන්ට් එක අඩුයි දන්න හැම දෙම කරල එප වෙලා ඉන්නෙ දරුවෙක් හදා ගන්න උදව් වියල්ලා