a kale couple sim hoyaganna amarui. mata kallath ekka katha karanna one nisa hadissiyata gaththe.mu mehema ekek kiyala hoyannewath nathuwada gaththe
aparade. mu hithan inne muta wada ekek na kiyalaa kale couple sim hoyaganna amarui. mata kallath ekka katha karanna one nisa hadissiyata gaththe.
godak parana post ekk unata kiyannama wenawa.....mobitel,slt wala office wala unge hati...dealerslage waraddak na..un ape forms submit kalata passe wade karanne slt,mobitel office wala ayane..mama wena dealer kenekgen mobitel sim ekk gaththa..u mata form eketh photo pennuwa..activate karanna sathiyak giya..activate kaleth hotline call"7788 ට මොබිටෙල් සිම් එකක ක්‍රියාත්මක කරන්න සතියකට වඩා ගියා. පරක්කු ඇයි කියල ඇහුවම බබෙක් වගේ අඩන්න එපාලු කරලා දෙන්නම්ලු."
මේ ගැන සඳහන් කරලා එයාගෙම පොස්ට් එකට reply කල පසු, විශ්වල කරලා දුන්න ids දීල පස්සේ, උ ගැන ඇත්ත කතා කලාම බ්රින්දගේ id වල විස්තර පවා ප්‍රසිද්ද කරන තරමට බලු මිනිහෙක්.
කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙකුගේ ids ප්‍රසිද්ද කරන්න. මම බොරුවක් කිව්වා නම් එයට තිබුන මට විරුද්දව නීතිමය ක්‍රියා කරන්න. එත් තම බොරුව වහගෙන මේ කරන වැඩේ අනුමත කරන්නම බැහැ.
අඩුම ගානේ පාරේ සිම් විකුණන කෙනෙකුටවත් මම ids දීල සිම් අරන් නැහැ. අඩුවට ලාබෙට ගන්න ගියාම මෙවැනි බාල පුදගලයින් අපිට හමු වෙන්ව. එත් අය ගෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සල්ලි ගන්න කල් තියන සපෝර්ට් එක සල්ලි ලැබුනම නැහැ. පහත දාලා තියන ෆොටෝ වලින් යම් අවබෝදයක් ලබා ගන්න මේ පුද්ගලයා ගැන.
මුව විශවාස කරලා මේක ඉන්න උන් පදිංචි ලිපින දුරකථන අංක, හැඳුනුම්පත් අංක ඒ හැම දෙයක්ම දෙනවා. මුට වුරුද්දව කතා කලාම මු ඒවා ටික ටික ප්‍රසිද්ද කරනවා.
මොහුට විරුද්දව කතා කලොත් දවසක ඔබටද මෙවැනි තවත්වයට මුහුණ දෙන්න වෙයි. එබැවින් කල්පනාකාරී වන්න
View attachment 108785
View attachment 108786
activation late eka nam sampurna slt, mobitel waraddak...eth adala package eka hariyta dala denna ona..yaluwek mugen slt 4g ekk gaththa..whatsapp message wala clearly thiyenawa 740 ona kiyala..eth deela thiyenne 990...hodin ahuwama kiyanawa ayith call,message kaloth router IMEI eka blacklist karanawa kiyala..මම අවුරුදු 2-3 කලින් වගේ 4g රවුටර් එකක් ගත්තා පොරගෙන්.ඇක්ටිවේට් වෙන්න දවස් 2-3 ක් ගියා.
මන් 2-3 පාරක් කතා කළා මගේ පලවෙනි 4g ඩිවයිස් එක ඒ හන්දා ප්‍රශ්න වගයකට ඒ කාලේ මට ස්මාර්ට් ෆෝන් එකක්වත් ත්බ්බේ නැ
මමත් පොලයිට් කතා කරේ උත් එහෙමයි කතා කරේ.වැල් වටාරම් නැතුව අදාළ කාරනාව විතරක්.
මේ දැන් සතියකට කලින් වගේ ආයි දෙපාරක් කතා කරා මම ෆයිබර් ගත්ත හින්දා ඒ 4g එක රිටර්න්/ඩිස්කනෙක්ට් කරන්න,.
එකත් අවශ්‍ය තොරතුරු බාගයක් slt 1212/රීජනල් බ්‍රාන්ච් හරහා මම දැනගෙන.වැඩේ 100% උගෙන් දැනගන්න.
උ අවස්ථා දෙකෙහිදීම අවශ්‍ය දේ පැහැදිලි කරලා දුන්නා.
මමත් මගේ වැඩේ මේ සතියේ කරගත්තා.කිසි කරදරයක් නැහැ.
මම කෝල් කරන්න කලින් මැසේජ් එකක් දල තිබ්බා ෆුල් ඩිටෙල් වැඩේ ගැන අහලා.රිප්ලයි තිබ්බේ නැ.ප්‍රශ්ණයක් නැහැ.
බිසී වැඩි වුනහම මැසේජ් රිප්ලයි කර කර ඉන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්.
මට තේරිච්ච දෙයක් තමා ලංකාවේ මිනිස්සු විශේහයෙන් සිංහලු දෝලාවෙන් පොඩ්ඩක් පොලවට පය ගහලා අවශ්‍ය වැඩේ කරගන්න ඕනා විදිය හොයන්නෙත් නැහැ.අනිකා එක්ක මනුස්ස විදියට කතා කරලා පුරුද්දකුත් නැහැ.කුණුහරුප නොකීවට අනිකා පුළුවන් තරම් පහත කරලා කතා කරන්න බලන්නේ.හැමදේම පහල වෙනකන් ඉන්න සීන් එකක් තියෙනවා බොහෝ දෙනෙක්ගේ.
තම්බිස් ලා දන්නවා මේ සීන් එක.ඒ හන්දා තමයි උන් අපිට නොවදිනා වැදුම් වදින්නේ.ගොඩක් එවුන් සර්විස් හොදයි කියා කියා ඉතින් උන් පස්සෙන් යනවා.
නුවමනා මාන්නය හින්දා තමා සිංහලයට කෙලවෙලා තියෙන්නේ
Ow mama gate 2012අඩේ එහෙම සීන් එකක්ද ඔය මනුස්සය හෙන කල් ඉදල ඉන්නව නේද මේකෙ
උඹ මෙහමද බන් කස්ටමර් ලට කතා කරන්නේ. මෙහම උබෙන් කුණු කතා අහගෙන තවත් සිම් ගන්න උන් ඉන්නවද. උඹට හැබැයි උඹේ බලු ඇටිටියුඩ් එක නිසා කෙල වෙලාම ගියා නේද. ම ලාවට වගේ මතකයි උඹ ආයේ මේකේ ඕවා විකුනන්නේ නෑ මේකේ උබට ඕනෙත් නෑ කියල කිව්වා වගේ. FB එකෙත් උඹේ බලුවැඩ, හොරවැඩ අහු උනාට පස්සේ ආයෙම මේකට එන්න උනා නේ.

උඹ වෙනස් වෙලා නෑ තිවංකයාUba gani wage dial ekathaman ganna dee hariyata danne nathi uba wage ekek ekka monakathada
call ekak deepan deyak thiyenawa nam pirimiyek wage
ona tharam minissu mage gawata edath enawa , adathenawa....manda buddika dial koheth innawa....ehema un mata wenas karanna ba
![]()
machan , mama ithin kelin kiyanawa, e mage hati....kelin katha karala mata kauru hari bannath mama happy...mokada uta kondak thiyenna ona nikan namak gamak nathi acc walin , lorry talk denawata....උඹ වෙනස් වෙලා නෑ තිවංකයා
උඹ එලකිරිය නිසා ගොඩ ගියාට උඹ දන්නේ නෑ මිනිස්සුන්ට කතා කරන්න
බලපන් මේ රිප්ලයි එක
කස්ටා බැන්නා වෙන්න පුළුවන්
හැබැයි උඹට බෑ පොරට බනින්න උඹ නියම සෙලර් කෙනක් නම්
කොහොමද යකෝ මිනිස්සු උඹව විශ්වාස කරන්නේ මේ විදියට සද්දේ දාද්දී
උඹ ගැනු පිරිමි මල් පලතුරු කරන්න හදනවනේ කස්ටමර්ස්ලා එක්ක
ඇයි බන් ඒම
පොඩිඩක් වත් ඉවසිල්ලක් නෑ. මරිසි සහ කෙලින්ම ගේම ඉල්ලන්නේ. උඹට ආය ෆේස්බුක් පැත්තෙනම් යන්න බෑනේ නේද
අයේ ඉතින් මැච් එකක් ගහනවා නම් අළුත් ඩොමේන් එකකින් එන්න වෙනවා කොල්ලට
එනිවේ. පුළුවන් නම් වෙනස් වෙයන්
අපේ එකෙක් නිසා මේ ටිකත් කීවේ. ජය මචං
Ela...Jaya !!උඹ හරි අන්ප්‍රොෆෙෂනල්. බලපන් මෙතනම කස්ටමර්ස්ලගෙ නම් ගම් ගෙවපු ගනන් බිල් දාගෙන නානවනෙ.Uba gani wage dial ekathaman ganna dee hariyata danne nathi uba wage ekek ekka monakathada
call ekak deepan deyak thiyenawa nam pirimiyek wage
ona tharam minissu mage gawata edath enawa , adathenawa....manda buddika dial koheth innawa....ehema un mata wenas karanna ba
විශේෂිත පැකේජ / විශේෂ දීමනා සියල්ල අපෙන් මිලදී ගන්නා ඔබට ස්තුති....
(dialog outdoor fix කරන ලද පින්තුර ඉදිරියේ පලකරනු ඇත....සිග්නල් මදිනම් , කදිම විසදුම)
dialog 4g / slt mobitel 4g / විශේෂ sim පත් / dialog tv ඕනෑම සන්නිවේදන සේවා අයිතමයක් විශ්වාශයෙන් ගෙන්වා ගන්න - www.thiwanka.lk තමයි....
...See More
![]()
![]()
![]()
![]()
ඕනෑම ජාලයකට විනාඩි 1000ක් නොමිලේ , 240 Monthly
Fb : https://web.facebook.com/www.thiwanka.lk
Slt Mobitel Routers :- https://thiwanka.lk/?product=mega-blaster-sims-vip-number-free
Hotline : 0788 88 88 88 / 0777 777 217
උපුටා ගැනීම :-උඹ හරි අන්ප්‍රොෆෙෂනල්. බලපන් මෙතනම කස්ටමර්ස්ලගෙ නම් ගම් ගෙවපු ගනන් බිල් දාගෙන නානවනෙ.
මොනවද උඹ මේ කරන්නෙ. උඹට සෑහෙන බිස්නස් තියනව කියල අනිත් උන්ට කෑ ගහල කියල මොනවද ඔප්පු කරන්න හදන්නෙ. පිස්සුද
නිකන් ගොන් ටෝක් දාන්නේ නැතුව බල්ලා වගේ හිටපන් තිවංක. උඹ වගේ අනිත් මිනිස්සුන්ව රවට්ටන උන්ට එහෙම රගන්න දෙන්නේ නෑ. දැන් බලපන් උඹට මේකේ ඉන්න උනුයි FB ඉන්න උනුයි ඔක්කොම උඹේ බලු වැඩ expose කරලත් උඹට තේරිලා නැති හැටි. දැන් නම් පව් කියලත් හිතෙනවා.Uba gani wage dial ekathaman ganna dee hariyata danne nathi uba wage ekek ekka monakathada
call ekak deepan deyak thiyenawa nam pirimiyek wage
ona tharam minissu mage gawata edath enawa , adathenawa....manda buddika dial koheth innawa....ehema un mata wenas karanna ba
විශේෂිත පැකේජ / විශේෂ දීමනා සියල්ල අපෙන් මිලදී ගන්නා ඔබට ස්තුති....
(dialog outdoor fix කරන ලද පින්තුර ඉදිරියේ පලකරනු ඇත....සිග්නල් මදිනම් , කදිම විසදුම)
dialog 4g / slt mobitel 4g / විශේෂ sim පත් / dialog tv ඕනෑම සන්නිවේදන සේවා අයිතමයක් විශ්වාශයෙන් ගෙන්වා ගන්න - www.thiwanka.lk තමයි....
...See More
![]()
![]()
![]()
![]()
ඕනෑම ජාලයකට විනාඩි 1000ක් නොමිලේ , 240 Monthly
Fb : https://web.facebook.com/www.thiwanka.lk
Slt Mobitel Routers :- https://thiwanka.lk/?product=mega-blaster-sims-vip-number-free
Hotline : 0788 88 88 88 / 0777 777 217
තරඟකාරී ලෝකයක් කියල බූරු වැඩ කරපුවාම හරිද බූරුවෝඋපුටා ගැනීම :-
( සක්යා ) බණ්ඩාර සර් , එක තැනක මෙහෙම කිව්වා , අපිට අපෙන් ඉගෙන ගත්ත ළමයිගේ ප්‍රතිපල , විභාග අංක , නම මේ විස්තර දලා , සමහර මුල් අයගේ පින්තුරේ ඉදන් දාලා , හෑන්ඩ් බිල් ප්‍රින්ට් කරලා අපිටත් දෙන්න සිද්ද වුනා , තරගකාරී ලෝකේ ව්‍යපාර කරද්දී , ඊට මුහුණ දෙන්න අපිටත් මේවා නොකර බැරි උනා .
එක්කෝ උබ රස්සාවක් කරන පොඩි එකෙක් / නැත්තම් ගෙදරින් ජීවත් වන එකෙක්....නැත්තම් මේකෙන් ඔප්පු වෙන දේ අහන්නේ නෑ මොලේ තියෙන එකෙක් .
IDH ,dialog tv ඕඩර් කළා....
" 07 - 8 ඉලක්කම් , 8ක් එන අංකයට කෝල් කරන්න...ලංකාවටම එකයි " -
IDH සල්ලි දැම්මා , වැඩේ කරගත්තා.....
...See More
![]()
![]()
ඕනෑම ජාලයකට විනාඩි 1000ක් නොමිලේ , 240 Monthly
Fb : https://web.facebook.com/www.thiwanka.lk
Slt Mobitel Routers :- https://thiwanka.lk/?product=mega-blaster-sims-vip-number-free
Hotline : 0788 88 88 88 / 0777 777 217
Ehemakiyanna ba bun. online fraud karana un ona taram innawa. eth Thiwanka @7778 gen man sim gatte 2014 vitara idala mataka vidiyata. ehema bul gahana chater dial ekak newei.. adatath me ganna hadanne ugen.kavadavath me vage deval kudayata inna ayagen me vage ayagen ganna epa. gannava nam arcade eken ma ganna

මට මේ tread එකට අවසානයට දාන reply එක....
මේ පිස්සන්ට අයි reply මම දන්නේ නෑ . ඕන එකෙක් කෝල් එකක් දීපන් . මගේ ගාව චාටු කතා , ෆ්රෙන්ලි සීන් කොහොමත් නෑ . මේකේ උන් ට ඕන මගෙන් වැඩේ කරගන්න . මම ඒ වැඩේ කරලා දුන්න එච්චරයි . හුරතල් වෙවී බොරු කරන්න මට ඕන නැ . මම එදත් මේ theory එකේ , හෙටත් මේ theory එකේ .
බුදුඅම්මෝ customer care/ customer satisfaction ultra pro max
උබට බැනලා වැඩක් නෑ, මෙහෙම කුනු බැනුම් අහ අහා, මේ වගේ අර්ශස් අමාරු තියෙන උන්ගෙන් සිම්/ රවුටර් අඩුවට ගන්න යන උන්ටයි බනින්න ඕන.