ගෙන්න ණයවර ලිපි ඕපන් කරන්න බැරි කතාවක් දාල තිබ්බ. හරියට දන්නේ නෑ.
සතියෙන් සතිය බඩු ගණන් නම් යනවා.
සති 3 කට උඩ දි 24500 තිබ්බ dell moniter එක ගිය සතියේ 30 යි. මේ සතියේ 32500 යි.
ගණන් අඩුවට තියන ඒවට ඉල්ලුම වැඩි නිසා පට ගාලා ගණන් වැඩි වෙනවා.
සමහර බඩු හංගලා මම හිතන්නේ. වැඩි උනාම වැඩි ගණන් වලට දෙන්න