Nipun Furniture & Electronics

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Echra ganan da ban..warannty ehema tynwda

    ඕවා හෙන සයිස් බන්. . පොඩි ඒවා තියෙනවා අඩුවට 45000 ඉදන් තියෙනවා. .
    තේක්ක නම් ලයිෆ්ටයිම් අව්ලක් වෙන්නේ නෑ බන්. . අවුරුදු 10කට පාරක් විතර කුශන් එක මාරු කර කර පාවිච්චි කර්න්න තියෙන්නේ. .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ මාර්කට් කරන්නෙහ් ගාන .. මාර්කටින් ගැන උබ දන්නවනම් උබ මාර්කට් කරන්නෙහ් රික්වයමන්ට් එකහ්
     
    • Like
    Reactions: XibitZ

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මොරටුවේ සමන් ලාල් නගරාධිපතිතුමා ඉතාම හොද කාර්යභාරයක් කරනවා නේද වඩු කර්මාන්තකරුවන්ට.
     
    • Like
    Reactions: XibitZ

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    ඕවා හෙන සයිස් බන්. . පොඩි ඒවා තියෙනවා අඩුවට 45000 ඉදන් තියෙනවා. .
    තේක්ක නම් ලයිෆ්ටයිම් අව්ලක් වෙන්නේ නෑ බන්. . අවුරුදු 10කට පාරක් විතර කුශන් එක මාරු කර කර පාවිච්චි කර්න්න තියෙන්නේ. .
    mm ehemda..penuma nam hodai..uba laga meke stock tynwda dan
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබ මාර්කට් කරන්නෙහ් ගාන .. මාර්කටින් ගැන උබ දන්නවනම් උබ මාර්කට් කරන්නෙහ් රික්වයමන්ට් එකහ්

    ගොඩක් අය ගානමනේ බලන්නේ. . මට කියලාදියන් ඕක කරන විදිය ගැන. .

    මොරටුවේ සමන් ලාල් නගරාධිපතිතුමා ඉතාම හොද කාර්යභාරයක් කරනවා නේද වඩු කර්මාන්තකරුවන්ට.

    අපේ පොඩි මිනිහට තමන්ගේ බඩු විකුනන්න තැනක් හදලා දෙන්න කියලා ආන්ඩුවලට කාලේක ඉදන් කියනවා එකෙක් වත් අහන්නේ නෑ. .
    ප්ලේස් එකක් හදලා, කඩ දීලා මාසික කුලියක් ගන්න තියෙන්නේ. .
    සොයිසා පාර තියෙනවා අවුරුදු 25ක් විතර එකම විදිය පාර වත් ලොකු කරන්නේ නෑ. .

    දේශපාලනේ කතකරලා තේරුමක් නෑ. .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    අපේ පොඩි මිනිහට තමන්ගේ බඩු විකුනන්න තැනක් හදලා දෙන්න කියලා ආන්ඩුවලට කාලේක ඉදන් කියනවා එකෙක් වත් අහන්නේ නෑ. .
    ප්ලේස් එකක් හදලා, කඩ දීලා මාසික කුලියක් ගන්න තියෙන්නේ. .
    සොයිසා පාර තියෙනවා අවුරුදු 25ක් විතර එකම විදිය පාර වත් ලොකු කරන්නේ නෑ. .

    සමන් ලාල් නගරාධිපතිතුමා තමයි දුප්පත් අපි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ නිසා තමයි අපි අද මේ වගේ අන්තර්ජාලය ඔස්සේ පවා වෙළදාමේ නිරත වන්නේ.
    ඇත්ත ඇත්ත. ජයවේවා.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Price eka singer price ekamada

    රීටේල් ප්‍රයිස් එකට ඩිස්කව්න්ට් එකක් දාලා දෙන්නම්. .
    අයිටම් එකෙන් අයිටම් එකට ප්‍රයිස් වෙනස් නිසා අවශ්ය අයිටම් එක කිව්වම ගාන කිව්වැකි. .
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    රීටේල් ප්‍රයිස් එකට ඩිස්කව්න්ට් එකක් දාලා දෙන්නම්. .
    අයිටම් එකෙන් අයිටම් එකට ප්‍රයිස් වෙනස් නිසා අවශ්ය අයිටම් එක කිව්වම ගාන කිව්වැකි. .
    aparade machan man ohoma kenek hoya hoya hitiya 4K tv ekak ganna. gaththa eta passe last week
     
    • Like
    Reactions: XibitZ

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ආයේ ඕනවුනාම කියන්නකො. .
    aniwa kiyannam. fb ekatath like ekak damma. furniture item thiyenawa kiwwane. mehema mirror thiyenawa nam ganan ewanna mata

    1626360512319.png
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    aniwa kiyannam. fb ekatath like ekak damma. furniture item thiyenawa kiwwane. mehema mirror thiyenawa nam ganan ewanna mata

    View attachment 135359

    කස්ටම් අයිටම්ස් නම් අපි කරන්නේ නෑ. . ඕක ගමේ බාස් කෙනෙක්ට කියලා හදාගන්න. . ඔයවගේ පොඩි දේකට මොරටු එන එක අපරාදේ. .