DARAZ Phone හෙල්ප්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් Daraz එකෙන් Samsung M11 phone එකක් ගත්ත .මාසයක් ඇති අරන්.මේකෙ wifi connection issue එකක් එනව බන් . Wifi connect වෙලා කියල පෙන්නුවට internet යන් නෑ ටික වෙලාවකින්. Wifi connection එක frogt කරල reconnect හෝ network reset කරහම ආයෙ වැඩ . පැයකින් දෙක්කින් ආයෙ යන්ඩ බෑ. Wifi connection එකේ අවුලක් නෙවෙ මොකද අතිත් phone දෙකේ ඔහොම අවුලක් වෙන් නෑ
    මේකට මොකද කරන්ඩ පුලුවන් .

    Phone එක ගත්තෙ Darazmall samsung flagship store එක්කින්.

    Warranty claim කරන්ඩ පුලුවන් ද?පුලුවන් නම් procedure එක මොකක් ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1. software 1ka update karala balanna mulin machan.
    2. Anith de oyage router eka 5Ghz th thiyenawa nam oya wage case ekak enna puluwan. e nisa router eka 2.4Ghz walata witharak config karala inna.
    2kama thiyanna epa.

    3. anith de wifi manually ip assign karala balanna. (Allapu gedara ekage SSID ekath ube ekama nam SSID eka change karanna.)

    me 3nama wada kare naththam software issue ekak.
     
    • Like
    Reactions: pcguru

    අනිත් phone වල අවුලක් නැති හින්ද හිතුවෙ router එකේ අවුලක් නෑ කියල.කරල බලපන් මේකෙ 2 and 3 කරන හැටි පොඩ්ඩක් Explain කරපන් කො

    Bill ekak awe nedda bn?
    E mail එකක් ආව බන් invoice එකක්
    ------ Post added on Jul 11, 2021 at 9:04 AM
     
    • Like
    Reactions: adowhybn

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ekadigata use karanna pa wifi
    එක දිගට on කරල තියේ off කරන් නෑ

    ඩරස් එකෙන් ගන්න එපා බන්. හැම එකම ලෙඩ
    මන් කලින්ගත්ත ඒවගෙ කිසි අවුලක් තිබ්බෙ නෑ බන්. අනික samsung flagship store එකෙන් ගත්තෙ. Product එක 100% authinicate product එකක්.
    ------ Post added on Jul 11, 2021 at 9:06 AM
     
    • Like
    Reactions: lasankandy

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මචන් Daraz එකෙන් Samsung M11 phone එකක් ගත්ත .මාසයක් ඇති අරන්.මේකෙ wifi connection issue එකක් එනව බන් . Wifi connect වෙලා කියල පෙන්නුවට internet යන් නෑ ටික වෙලාවකින්. Wifi connection එක frogt කරල reconnect හෝ network reset කරහම ආයෙ වැඩ . පැයකින් දෙක්කින් ආයෙ යන්ඩ බෑ. Wifi connection එකේ අවුලක් නෙවෙ මොකද අතිත් phone දෙකේ ඔහොම අවුලක් වෙන් නෑ
    මේකට මොකද කරන්ඩ පුලුවන් .

    Phone එක ගත්තෙ Darazmall samsung flagship store එක්කින්.

    Warranty claim කරන්ඩ පුලුවන් ද?පුලුවන් නම් procedure එක මොකක් ද?
    Go to any Samsung Service center with your Daraz Invoice.
    https://samsungsrilanka.lk/authorized-service-centre-details
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Daraz chat එක අහන්න. උන් reply කරනවා ඉක්මනට.

    Update එකක් දාන්න මෙතැන. මමත් අරගෙන තියනවා තාම warranty claim කරලා නැ.
     
    • Like
    Reactions: Fire1994

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    Wifi router ekata godak devices connect wela tiyenawada ??
    Same IP unahamath wenawa ne
    Phone eken Wifi settings walata gihin connect wela tiyena wifi network eke advanced setting wata gihin Ip setting eka static deela IP address eke anthimata tiyena number ekata ekak dekak ekathu karala balapan

    Eg - 192.168.8.102 wage tiyenawa nam 192.168.8.103 or 104 wage karala balapan
     
    Last edited:
    • Like
    Reactions: Fire1994

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    90% sure machan oka phone eke aulak newei.
    Router eke configuration issue ekak.

    router model eka mokadda?

    Ubata router eka config kara ganna amaru nam, hodama de yaluwek ge router ekakata phone eka connect karala balanna.
    eka lesi. naththam router model eka kiyanna karana hati balannam.
     
    • Like
    Reactions: Fire1994

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,282
    113
    කෑගල්ල
    ඔය samsung උන් ගේ මොකක් හරි අවුලක් තියනවම තමා. ඉස්සර battery එක. දැන් data අවුල්. මාත් අම්මට M01 එකක් අරන් දුන්නා. හිටපු ගමන් mobile data වැඩනැතිව යනවා. මොනවා කරලාවත් හරියන්නේ නෑ. සිම් එක ගලවලා හෙන විකාරයක් නටලා තමා අයේ data හදාගන්නේ. මන් දන්නේ නෑ කොහොම හරියනවද කියලාවත්. :lol: :lol:
    අපු update ඔක්කොම දැම්මා සතියකට පාරක්නම් අවුල් යනවාම තමා.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Wifi router ekata godak devices connect wela tiyenawada ??
    Same IP unahamath wenawa ne
    Phone eken Wifi settings walata gihin connect wela tiyena wifi network eke advanced setting wata gihin Ip setting eka static deela IP address eke anthimata tiyena number ekata ekak dekak ekathu karala balapan

    Eg - 192.168.8.102 wage tiyenawa nam 192.168.8.103 or 104 wage karala balapan
    ගොඩක් device connect වෙලා තිබ්බට use වෙන්න්නෙ 2 ක් මේකට අමතරව.මෙහෙම කරා බන් හරි ගියෙ නෑ

    90% sure machan oka phone eke aulak newei.
    Router eke configuration issue ekak.

    router model eka mokadda?

    Ubata router eka config kara ganna amaru nam, hodama de yaluwek ge router ekakata phone eka connect karala balanna.
    eka lesi. naththam router model eka kiyanna karana hati balannam.

    කියල දීපන්කො කරන හැටි.Router එක prolink H5004NK
    ------ Post added on Jul 15, 2021 at 10:09 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගොඩක් device connect වෙලා තිබ්බට use වෙන්න්නෙ 2 ක් මේකට අමතරව.මෙහෙම කරා බන් හරි ගියෙ නෑ

    කියල දීපන්කො කරන හැටි.Router එක prolink H5004NK

    Loku deyak na machan... phone eke MAC address ekata IP ekak assign karanna router eke.