මේ බැටරිය නැද්ද?
![]()
4X4 වීදුරු මේසේ 32000ක් වෙනවා. . පුටුවක් 6500. .
giya sumane uba hewwa yako?? usename eka amathaka wela thibune.
dining table sets phots tikak pm karapan mata ( glass table epa )
උඩ සම්පූර්න ලෑල්ල යනවනම් මේසේ හොදටම කරගන්න වෙනවා වේලලා කරලා. .
කොච්චර හොදට කරත් ලෑලි මේස විඩහු වෙනවා. . ඒ නිසයි අපි ලෑලි මේස වැඩිය කරන්නෙම නැත්තේ. .
එකක් කරලා දෙන්න පුලුවන් හැබැයි ටික කාලයක් ඕනා වැඩේට. . විඩහු නොවෙන තත්වෙට වේලලා හරියටම කරන්න ඕනා. .
hari, uba laga thiyana stock wala photo dapanko prices ekka.
glass top eka hodai eth mage kollo denna ekka sure ne ban uda negala mona hari unoth. kadunath awulak ne eth me corona asse hospital gane awidinna be
ඕකේ උඩ ලෑල්ල එන එක තමයි වෙනසකට තියෙන්නේ. . සයිස් එක 3X6 සහ 3.5X7 තියෙනවා. .
ඕකෙත් උඩ ලෑල්ල එන එක තමයි වෙනසකට තියෙන්නේ. . සයිස් එක 3X3 සහ 4X4 තියෙනවා. .
පුටු මේ පල්ලෙහා ඒවා තියෙනවා. . ඔයිට අමතරවත් තව පුටු ඩිසයින් තියෙනවා. .
https://www.facebook.com/nipunfurniturestore/photos/a.737037969718595/3836214786467549
https://www.facebook.com/nipunfurniturestore/photos/a.737037969718595/3117074341714934
https://www.facebook.com/nipunfurniturestore/photos/a.737037969718595/1135215729900815
https://www.facebook.com/nipunfurniturestore/photos/a.737037969718595/830584430363948
මගේලග කිසිම බඩුවක ස්ටොක්ස් නෑ. . දැන් කරන්නේ හොදම කොලිටි බඩු විතරයි. . ඕඩර් කරාම මාසයක් වගේ ඇතුලත කරලා දෙන්නම්. .