ටික් ටොක් සාපය

lilman

Well-known member
  • May 10, 2009
    41,450
    55,512
    113
    Colombo
    මෙන්න ඇමෙරිකාවෙ ටික්ටොක් කරන එකෙක් පාරෙ රේස් ගිහිල්ල අම්මෙකුයි ලමයෙකුයි හප්පල මරල

    අවුරුදු 24 ක් ඇතුලෙ.ලංකාවෙ හිටියනම් අපේ බිංදුවට, BDSM චම්පිකයට වගේ නිදහස් වෙන්න තිබ්බ :(

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,196
    113
    එකමත් එක රටක
    BDSM චම්පිකයගේ වාහනේ පිටිපස්සෙන් රේස් ගිය එකෙක් නේද ඇවිත් වැදුනේ ?
    .ලංකාවෙ හිටියනම් අපේ බිංදුවට, BDSM චම්පිකයට වගේ නිදහස් වෙන්න තිබ්බ :(
    මොරටුවේ එකෙක් නම් රේස් ගිහිල්ල අම්මයි ළමයි දෙන්නයි හප්පලා ළමයි මැරුව . මැරුව මදිවට ඌව හිරේ දාන්න එපා , පවු කියා කිය කට්ටියක් වැලලෙන්න හැදුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,196
    113
    එකමත් එක රටක
    කව්ද උඹට ඒ කතාව කිව්වෙ.හැප්පුන එකාද ?
    නෑ නේ. නිකමට බලපං හැප්පුන වාහන දෙකේ photos . එහෙම බලලා කිව්වේ.

    gn9AUtY.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    BDSM චම්පිකයගේ වාහනේ පිටිපස්සෙන් රේස් ගිය එකෙක් නේද ඇවිත් වැදුනේ ?

    මොරටුවේ එකෙක් නම් රේස් ගිහිල්ල අම්මයි ළමයි දෙන්නයි හප්පලා ළමයි මැරුව . මැරුව මදිවට ඌව හිරේ දාන්න එපා , පවු කියා කිය කට්ටියක් වැලලෙන්න හැදුව.
    පිටිපස්සෙන් ගිහින් ගහලා වෙන්න ඇති ෆොටෝ බැළුවාම පෙන්නෙ නම් ඒ වගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,472
    36,722
    113
    කෑගල්ල
    අඩේ එක නෙමේ මේවගේ පාර අයිනේ ඉන්නේ කොහොමද. අනික මෙතන පාර පනින්න පුලුවන් තැනක් ද. මොකක්ද වෙලා තියේන්නේ.
     
    • Like
    Reactions: silent one

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    නෑ නේ. නිකමට බලපං හැප්පුන වාහන දෙකේ photos . එහෙම බලලා කිව්වේ.

    gn9AUtY.jpg
    මචං හැප්පුනේ ktm එකක් නෙමෙයි නේද. මට මතක විදියට cbr 1000 එකක් නෙහ් වැදුනෙ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,676
    4,012
    113
    ලංකාවේ වගේ නින්ද ගියා කිව්වනම් ඉවරයි.
     
    • Like
    Reactions: lilman

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බයියට චම්පිකව පේනවා රාජපක්ෂ මිනීමරුවො නිදහස් කරනවා පේන්නෙ නෑ.කුසල් මෙන්ඩිස් බීල පාරේ උන් යට කරල මරනවා පේන්නෙ නෑ..මෙහෙමත් බයියො..😄😄
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
    මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල. 🤔🤔🤔
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නෑ නේ. නිකමට බලපං හැප්පුන වාහන දෙකේ photos . එහෙම බලලා කිව්වේ.

    gn9AUtY.jpg
    මු මෙයින් රොඩ් එකට රිවර්ස් කරපු සින් එකක් නෙද ගිහිල්ලා තිබ්බෙ ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බයියට චම්පිකව පේනවා රාජපක්ෂ මිනීමරුවො නිදහස් කරනවා පේන්නෙ නෑ.කුසල් මෙන්ඩිස් බීල පාරේ උන් යට කරල මරනවා පේන්නෙ නෑ..මෙහෙමත් බයියො..😄😄

    @lilman මලයා මෙන්න ගූ අැන් පී කාරයෙක් මලයට බයියා කියනව..කට අැරලා කියන්න මලයත් දැන් ගූ අැන් පී JVP කියලා.