ඇමරිකාව

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Lankawe kenekta America giyapuwama lankaweta aye enne hithenne nedda?
    Jeewithe kohomada ? Salli? Job? Anith dewal?
    Thawa godak meda peridige yne Aya kynwa ayenm rata ynne ne Kyla Eth US Aya kohomada eke dakinne?
     
    • Like
    Reactions: kinkon

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එහෙ එවුන් රුග් කරනකොට දරාගන්න බැරි උන් එනව
     
    • Like
    Reactions: devinfer98

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොද රටකට එක පාරක් ගියොත් මේ අමුතු අටේ මොනාද තියෙන්නේ... මොකටද ඉන්නේ කියලා හිතෙනවා.
    ඉන්දියාවට, පකිස්තානයට, මාල දිවයිනට වගේ නෙමේ, සින්ගපුරුවට වගෙත් නෙමේ, දියුණු කියන රටකට....
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    හොද රටකට එක පාරක් ගියොත් මේ අමුතු අටේ මොනාද තියෙන්නේ... මොකටද ඉන්නේ කියලා හිතෙනවා.
    ඉන්දියාවට, පකිස්තානයට, මාල දිවයිනට වගේ නෙමේ, සින්ගපුරුවට වගෙත් නෙමේ, දියුණු කියන රටකට....
    Aniwa mchn
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොද රටකට එක පාරක් ගියොත් මේ අමුතු අටේ මොනාද තියෙන්නේ... මොකටද ඉන්නේ කියලා හිතෙනවා.
    ඉන්දියාවට, පකිස්තානයට, මාල දිවයිනට වගේ නෙමේ, සින්ගපුරුවට වගෙත් නෙමේ, දියුණු කියන රටකට....
    එකනේ මේ සුපිරි පරි ඉතිරි ලංකාවේ ව්‍යවස්ථාව මාරු කරලා ඇමරිකානු පුරවැසි කම තියාගෙන මේකේ රස්සාව කරලා, බිස්නස් කරලා යන දවසක යන්න වැඩ කරන්නේ. මේක ඔච්චර හොද නම් පුරවැසි කම අතාරලා බැරියා මේක දියුණු කරලා මේකෙම ඉන්න..... පුළුවන් නම් පලයන් 30 ට කලින්.
     
    • Like
    Reactions: devinfer98