හිතෙනවා යකෝ. බැසිල් ස ට එහෙම හිතිලනේ මෙහෙට ආවේLankawe kenekta America giyapuwama lankaweta aye enne hithenne nedda?
හිතෙනවා යකෝ. බැසිල් ස ට එහෙම හිතිලනේ මෙහෙට ආවේ
Thanks mchnPriLA ge video athi youtube eke, balapan.
Habyi uuu inne California wala, Uu New York Gana danne naha !
NYC to California nikan ahasata polowa wage.
Ehemada mchnElakiri member krnek hitiya USA inna SE kenek , id eka mathaka nane, nathnam tag kranna thibba
Blacklist member da?Elakiri member krnek hitiya USA inna SE kenek , id eka mathaka nane, nathnam tag kranna thibba
Na mchn , eyata Youtube channel ekakuth thibba. .Net karana member kenekBlacklist member da?
Aniwa mchnහොද රටකට එක පාරක් ගියොත් මේ අමුතු අටේ මොනාද තියෙන්නේ... මොකටද ඉන්නේ කියලා හිතෙනවා.
ඉන්දියාවට, පකිස්තානයට, මාල දිවයිනට වගේ නෙමේ, සින්ගපුරුවට වගෙත් නෙමේ, දියුණු කියන රටකට....
එකනේ මේ සුපිරි පරි ඉතිරි ලංකාවේ ව්‍යවස්ථාව මාරු කරලා ඇමරිකානු පුරවැසි කම තියාගෙන මේකේ රස්සාව කරලා, බිස්නස් කරලා යන දවසක යන්න වැඩ කරන්නේ. මේක ඔච්චර හොද නම් පුරවැසි කම අතාරලා බැරියා මේක දියුණු කරලා මේකෙම ඉන්න..... පුළුවන් නම් පලයන් 30 ට කලින්.හොද රටකට එක පාරක් ගියොත් මේ අමුතු අටේ මොනාද තියෙන්නේ... මොකටද ඉන්නේ කියලා හිතෙනවා.
ඉන්දියාවට, පකිස්තානයට, මාල දිවයිනට වගේ නෙමේ, සින්ගපුරුවට වගෙත් නෙමේ, දියුණු කියන රටකට....