රාජකාරි හදුනුම්පතට පුළුවන් මම හිතන්නේ. පවුද්ගලික ආයතනයක් නම් ප්‍රදානියගේ සේවා කැදවුම් ලිපියක් අවශ්‍යයයි
Mirigama- warakapola paraMata western idala sabaragamuwa cross karanna policiya nathi athuru parak kiyanna puluwanda
ඔව් මචං මමත් පහුගිය දවසක ගාල්ලේ ඉදන් කුරුණෑගල ගියා බයික් එකේ කොහෙවත් බැලුවේ නෑ. පෙරේදා වැල්ලවත්තට ගියා ලැපක් ගන්න චෙක්කරේ නෑ කොහෙදිවත්මම කුරුණෑගල ඉඳලා කීප සැරයක් කොළඹ ආවා. එද්දි ඉතින් මායිම් දෙකක් ක්‍රොස් කරනවා. සබරෙයි, බස්නාහිරයි. චෙක් කරේ නෑ බං එක පාරක් වත්![]()




Highway eka gena idea ekak thiyeda machanඔව් මචං මමත් පහුගිය දවසක ගාල්ලේ ඉදන් කුරුණෑගල ගියා බයික් එකේ කොහෙවත් බැලුවේ නෑ. පෙරේදා වැල්ලවත්තට ගියා ලැපක් ගන්න චෙක්කරේ නෑ කොහෙදිවත්![]()
මගෙ අයි ඩී එකෙ ඇඩ්‍ර්ස් තියෙන්නෙ සබරගමු පලාතෙ නන්, මට පවුද්ගලික වාහනේක
සබරගමු පලාතෙ ඉදන් කොලබ එන්ඩ බැරිද වැඩට එනව කියල.
එහෙම කවුරුත් ඉන්නවද උදේ, හවස කොලබ එන යන
( ලියුමක් නෑ, ඔපිස් අයි ඩි එක තියනව )
![]()
විනෝද සවාරි ගියේ නෑ. බිස්නස් වැඩ වලට ගියේ. මට අනික වැක්සීන් දෙකම ගහලා තිබ්බේ ගිය මාසේ වෙද්දිත්, වැක්සීන් ගැහුවා කියලා නෑ තවමත් කඩේකට යනකොට මාස්ක් දාලා වයිසර් දාලා යන්නේ. මොකද මොන ගිනිගෙඩියක් පාත් වෙයිද දන් නෑ කියලා. පළාත් වහන්න ඕනේ කාලේ වහන්නේ නැතිව අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවට අපි මොනවා කරන්නද බං. අපේ වැඩත් කරගන්න එපයි. අවුරුදු කාලේ අපි ගෙවල් වල ඉද්දි රට පුරා සවාරි ගිහින් රට මේ තැනට ගෙනාපු උන් අපිට කන්න දෙන්නේ නෑනේ නේද?minihamane ban news wala keewe August 1st wenakan palath athara yana eka nathara kara kiyala...
ohoma delta bedala athi ratapurama.
------ Post added on Jul 17, 2021 at 7:45 PM

දෙන්න නේද යන්නෙ අයිස් පාර. යන්න පුළුවන් බන් තියෙනව කියනව එහෙම එකක් ඒ උනාට මොකෙක්වත් බලන්නෙ නෑමගෙ අයි ඩී එකෙ ඇඩ්‍ර්ස් තියෙන්නෙ සබරගමු පලාතෙ නන්, මට පවුද්ගලික වාහනේක
සබරගමු පලාතෙ ඉදන් කොලබ එන්ඩ බැරිද වැඩට එනව කියල.
එහෙම කවුරුත් ඉන්නවද උදේ, හවස කොලබ එන යන
( ලියුමක් නෑ, ඔපිස් අයි ඩි එක තියනව )
![]()
Highway eke yaddi nam Walipanna exit eken boruwata eliyata dala koheda yanne ahanava (Kottawe indan Mathara giya giya sathiye), echcharai. Api eddi ehema ahuweth na yanna kiuwa..Highways වල තත්වෙ මොකද? එලියට දාල check කරනවද? මොකද්ද කරන්නේ?
උබ කොහෙද සබරගමුවේ.
මන් යන්නෙ සබරගමුවේ බස්නාහිර & මධ්‍යම පලාත් අතර කිසි අවුලක් නැතු

uba kohenda ban basnahira idala sabaragamuwtaa cross karanne?උබ කොහෙද සබරගමුවේ.
මන් යන්නෙ සබරගමුවේ බස්නාහිර & මධ්‍යම පලාත් අතර කිසි අවුලක් නැතු
public transport wada ne. badulla colombo, anuradhapura, colombo bus yanne..
සිරාදෙන්න නේද යන්නෙ අයිස් පාර. යන්න පුළුවන් බන් තියෙනව කියනව එහෙම එකක් ඒ උනාට මොකෙක්වත් බලන්නෙ නෑ
uba kohenda ban basnahira idala sabaragamuwtaa cross karanne?
awisawelleth check karanne na kianne getaluwak aththema naneසබරගමුව අවිස්සාවේල්ල හරහා
මධ්‍යම කලුගල(ලක්ෂපාන)

Thanks Machan
Highway eke yaddi nam Walipanna exit eken boruwata eliyata dala koheda yanne ahanava (Kottawe indan Mathara giya giya sathiye), echcharai. Api eddi ehema ahuweth na yanna kiuwa..
------ Post added on Jul 17, 2021 at 11:37 PM