පලාත් ක්‍රොස් කිරීම

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රාජකාරි හදුනුම්පතට පුළුවන් මම හිතන්නේ. පවුද්ගලික ආයතනයක් නම් ප්‍රදානියගේ සේවා කැදවුම් ලිපියක් අවශ්‍යයයි

    ow bn meken plwn bn habai innna kalin DEPARTMENT HEAD ta kata krala kylk typn alluwoth cl ekak ganna plwn ne

    @Solo Rider
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මම කුරුණෑගල ඉඳලා කීප සැරයක් කොළඹ ආවා. එද්දි ඉතින් මායිම් දෙකක් ක්‍රොස් කරනවා. සබරෙයි, බස්නාහිරයි. චෙක් කරේ නෑ බං එක පාරක් වත් :rolleyes:
    ඔව් මචං මමත් පහුගිය දවසක ගාල්ලේ ඉදන් කුරුණෑගල ගියා බයික් එකේ කොහෙවත් බැලුවේ නෑ. පෙරේදා වැල්ලවත්තට ගියා ලැපක් ගන්න චෙක්කරේ නෑ කොහෙදිවත් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    ඔව් මචං මමත් පහුගිය දවසක ගාල්ලේ ඉදන් කුරුණෑගල ගියා බයික් එකේ කොහෙවත් බැලුවේ නෑ. පෙරේදා වැල්ලවත්තට ගියා ලැපක් ගන්න චෙක්කරේ නෑ කොහෙදිවත් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Highway eka gena idea ekak thiyeda machan
     
    • Like
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ලොක්කගෙන් ලියුමක් ගනින්කො සාමාන්‍යයෙන් චෙක් කරන්නෙ නෑ ඒත් ලියුමක් තියෙන එක සේප්
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මගෙ අයි ඩී එකෙ ඇඩ්‍ර්ස් තියෙන්නෙ සබරගමු පලාතෙ නන්, මට පවුද්ගලික වාහනේක
    සබරගමු පලාතෙ ඉදන් කොලබ එන්ඩ බැරිද වැඩට එනව කියල.

    එහෙම කවුරුත් ඉන්නවද උදේ, හවස කොලබ එන යන


    ( ලියුමක් නෑ, ඔපිස් අයි ඩි එක තියනව )

    :confused::confused::confused::confused:

    උබ කොහෙද සබරගමුවේ.
    මන් යන්නෙ සබරගමුවේ බස්නාහිර & මධ්‍යම පලාත් අතර කිසි අවුලක් නැතු
     
    • Love
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    minihamane ban news wala keewe August 1st wenakan palath athara yana eka nathara kara kiyala...


    ohoma delta bedala athi ratapurama.
    ------ Post added on Jul 17, 2021 at 7:45 PM
    විනෝද සවාරි ගියේ නෑ. බිස්නස් වැඩ වලට ගියේ. මට අනික වැක්සීන් දෙකම ගහලා තිබ්බේ ගිය මාසේ වෙද්දිත්, වැක්සීන් ගැහුවා කියලා නෑ තවමත් කඩේකට යනකොට මාස්ක් දාලා වයිසර් දාලා යන්නේ. මොකද මොන ගිනිගෙඩියක් පාත් වෙයිද දන් නෑ කියලා. පළාත් වහන්න ඕනේ කාලේ වහන්නේ නැතිව අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවට අපි මොනවා කරන්නද බං. අපේ වැඩත් කරගන්න එපයි. අවුරුදු කාලේ අපි ගෙවල් වල ඉද්දි රට පුරා සවාරි ගිහින් රට මේ තැනට ගෙනාපු උන් අපිට කන්න දෙන්නේ නෑනේ නේද? :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    මගෙ අයි ඩී එකෙ ඇඩ්‍ර්ස් තියෙන්නෙ සබරගමු පලාතෙ නන්, මට පවුද්ගලික වාහනේක
    සබරගමු පලාතෙ ඉදන් කොලබ එන්ඩ බැරිද වැඩට එනව කියල.

    එහෙම කවුරුත් ඉන්නවද උදේ, හවස කොලබ එන යන


    ( ලියුමක් නෑ, ඔපිස් අයි ඩි එක තියනව )

    :confused::confused::confused::confused:
    දෙන්න නේද යන්නෙ අයිස් පාර. යන්න පුළුවන් බන් තියෙනව කියනව එහෙම එකක් ඒ උනාට මොකෙක්වත් බලන්නෙ නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    Highways වල තත්වෙ මොකද? එලියට දාල check කරනවද? මොකද්ද කරන්නේ?
    Highway eke yaddi nam Walipanna exit eken boruwata eliyata dala koheda yanne ahanava (Kottawe indan Mathara giya giya sathiye), echcharai. Api eddi ehema ahuweth na yanna kiuwa..
    ------ Post added on Jul 17, 2021 at 11:37 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ කොහෙද සබරගමුවේ.
    මන් යන්නෙ සබරගමුවේ බස්නාහිර & මධ්‍යම පලාත් අතර කිසි අවුලක් නැතු
    uba kohenda ban basnahira idala sabaragamuwtaa cross karanne?
     

    Sen-lu

    Well-known member
  • දෙන්න නේද යන්නෙ අයිස් පාර. යන්න පුළුවන් බන් තියෙනව කියනව එහෙම එකක් ඒ උනාට මොකෙක්වත් බලන්නෙ නෑ
    සිරා 😄 එන්න විදියක් නැ කියලා මූ වැඩට නොයා ඉන්න හදන්නෙ.