පලාත් ක්‍රොස් කිරීම

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,429
    7,153
    113
    Personal reason ekakata yanawa nan kohenda pass ganna one MOH office ekenda
    AGA office එකෙන් ගන්න‍.
    මම වත්තල ඉදලා බෙලිහුල්ඔය යුනිවසිටි එකට ආවා. එක තැනකදි චෙක් කරා. ලියුම තිබුන නිසා අව්ලක් උනේ නෑ.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Gramasewakagen ahanna. Eya liyumak dunnath athiwei
    Ela thank you

    AGA office එකෙන් ගන්න‍.
    මම වත්තල ඉදලා බෙලිහුල්ඔය යුනිවසිටි එකට ආවා. එක තැනකදි චෙක් කරා. ලියුම තිබුන නිසා අව්ලක් උනේ නෑ.
    AGA office ekata Colombo gihinda ganna one
    ------ Post added on Jul 18, 2021 at 1:28 PM
     
    • Like
    Reactions: Solo Rider

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොහේ ගියත් ඉංජැසොන් ගහල තිබුණත් පරිස්සමින් ගිහින්වරෙන්.උපාලි ටොපි තියෙන්න පුළුවන්.
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG