Software ඉංජො

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    මේකෙ ඉන්න ඉන්ජිනියර් ල ගෙ අත්දැකීම් මොනවද එකට වැඩකරන ටීම් ඒකේ අයගෙ බිහේවියර් එක ලොක්කොන්ගෙ වැඩ සහ එකට වැඩකරන කෙල්ලො ගැන දන්න දේවල් කියන්න අලුතෙන් බහින්න ඉන්න අයට දැනගන්නත් එක්ක
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,185
    2
    10,796
    113
    Home Sweet Home
    එකට වැඩකරන ටීම් ඒකේ අයගෙ බිහේවියර් = ubata puluwan nam ubama karapan attitude

    ලොක්කොන්ගෙ වැඩ = amu kariyo , boss ta gotta allla wada , customer follow up maga harina , unta time plan na , developers lata resource,requirement denna issaralama time plan illana kariyo , ලොක්කො = wada bari tarzon la

    එකට වැඩකරන කෙල්ලො = bahuthre huttiyo , wada bari jane la , pandi talk godayi habyi wada poddyai
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    එකට වැඩකරන ටීම් ඒකේ අයගෙ බිහේවියර් = ubata puluwan nam ubama karapan attitude

    ලොක්කොන්ගෙ වැඩ = amu kariyo , boss ta gotta allla wada , customer follow up maga harina , unta time plan na , developers lata resource,requirement denna issaralama time plan illana kariyo , ලොක්කො = wada bari tarzon la

    එකට වැඩකරන කෙල්ලො = bahuthre huttiyo , wada bari jane la , pandi talk godayi habyi wada poddyai

    :ROFLMAO:
    හිතේ කැකෑරෙන වේදනාව පිට කරා නේද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    බහුතරයක් කම්පැනි වලට ඒකෙ කාලයක් ඉන්න උන්ව කොච්චර වැඩ්ඩො උනත් අගේ නෑ.වෙන මොකක් හරි ලොකු නමක් තියන කම්පැනියකින් ආව හරියට ලූප් එකක්වත් ගහගන්න බැරි ගොබ්බයො පත සැලරි වලට ගන්නවා 😂😂.ඒ නිසා මුල් කාලෙ එක කම්පැනියකට මුල් ඇදලා වගේ ඉන්න එපා. අවුරුද්දක් දෙකක් හොදට එක්ස්පීරියන්ස් අරං වෙන එකකින් හොද ඔෆර් එකක් ආව ගමන් පැනපන්.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    බහුතරයක් කම්පැනි වලට ඒකෙ කාලයක් ඉන්න උන්ව කොච්චර වැඩ්ඩො උනත් අගේ නෑ.වෙන මොකක් හරි ලොකු නමක් තියන කම්පැනියකින් ආව හරියට ලූප් එකක්වත් ගහගන්න බැරි ගොබ්බයො පත සැලරි වලට ගන්නවා 😂😂.ඒ නිසා මුල් කාලෙ එක කම්පැනියකට මුල් ඇදලා වගේ ඉන්න එපා. අවුරුද්දක් දෙකක් හොදට එක්ස්පීරියන්ස් අරං වෙන එකකින් හොද ඔෆර් එකක් ආව ගමන් පැනපන්.
    meke aththak tiyenawa. kochchara hodata perform kalath promotion ekak denna hithnnema na. agen atayak yanawa wage managers lage. hebai aluthen hire karanawa senior position walata melo rahak nathi gobbayo. un kelinma loku salary walata higher position. kalin hitapu unta salakeemak na lokuwata
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකෙ ඉන්න ඉන්ජිනියර් ල ගෙ අත්දැකීම් මොනවද එකට වැඩකරන ටීම් ඒකේ අයගෙ බිහේවියර් එක ලොක්කොන්ගෙ වැඩ සහ එකට වැඩකරන කෙල්ලො ගැන දන්න දේවල් කියන්න අලුතෙන් බහින්න ඉන්න අයට දැනගන්නත් එක්ක

    මේවාට ජෙනරල් උත්තර දෙන්න හොද නෑ. පොඩි උන් නොමග යනවා. මිනිස්සු විවිධාකරයි කියල දැනගෙන වැඩකරාම හරි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    එකට වැඩ කරන උන් :
    අමු කම්මැලියෝ. මොකක් හරි කිව්වා ගමන් අපෝ ඕක කරන්න බෑ. ඕක හරියන්නේ නෑ. ඒ වෙලාවට ඉතින් ව්‍යවස්ථාවෙන් මට ලැබිලා තියෙන බල තල use කරන්න වෙනවා. (අකමැතිම වැඩක්)
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මට manager අක්කල එකයි හම්බෙල තියෙන්නෙ 😂. මළ කරදරයක්. නිවාඩුවක් එහෙම ගන්න ගියාම රටේ නැති ප්‍රශ්න අහනව.

    Manager අයියල නම් අවුලක් නෑ. නිවාඩු දෙන්න පුලුවන් නම් කොහොම හරි දෙනව. ඒ හින්දා මාත් වැඩ කරන වෙලාවට මගේ maximum දෙනව. දන්නෙ නැති දේවල් අහල ඉගෙන ගන්න පුලුවන්.

    එකට වැඩ කරන සමහර කෙල්ලො ගැන නම් කතා කරල වැඩක් නෑ.

    මට හම්බෙලා තියන ගොඩක් team මාර supportive. ඕන වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් කියල දෙනව senior අය.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,155
    25,527
    113
    Fantasy
    එකට වැඩ කරන උන් :
    අමු කම්මැලියෝ. මොකක් හරි කිව්වා ගමන් අපෝ ඕක කරන්න බෑ. ඕක හරියන්නේ නෑ. ඒ වෙලාවට ඉතින් ව්‍යවස්ථාවෙන් මට ලැබිලා තියෙන බල තල use කරන්න වෙනවා. (අකමැතිම වැඩක්)
    Monawada mchn ganna actions
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    software engineers = jeewithaya windinne nathi gon harak tikak. wada bari un hithan innawa wada puluwan ewunwa nikan deiyanwahanse kiyala, tikak wada puluwan un hithan innawa un thamai GOD kiyala. kisima social skill ekak nathi anatha, computer games extra carricular activities widihata dakina, nikan putu uda naaki wena rata harak tikak and lankawe IT management kiyanne ithin aiyoo,... okkoma awurudu ganan out dated developers la tika anthimata ellenna athu nathi unaama experience eka pennala panina place eka thamai IT management (not it foreign countries specially Europe). what a joke.